දකුනෙ සක්කිලියෙක්...

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    එතකොට අවුලක් නෑ දෙය්යො සත්තු මැව්වෙ අපිට කන්නනේ. බල්ලව තෙලෙන් බැදල ගන්න තියෙන්නෙ. ජේසු පිහිටයි පුතේ
    දෙය්යො මැව්වුවෙ අපිට කන්න කියලා එහෙම කියලා කන එක වටිනව, ඊට වඩ හපන් සීයලු සත්වයො නිදුක් වෙතෙවා කියලා පොලු වලින් ගහන එක. එහෙම හිතෙන්නෙ නැද්ද?
     
    • Haha
    Reactions: redux

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    මේකනම් ඇත්ත, බල්ලෝ හදන්නෙත් ඔහොම අඩු කුලේ උන්ම තමයි ගොඩක් ලන්කාවේ, බයික් එකක යන්න නැහැ කැරි බල්ලෝ පාර පුරා, අනික උන් ඇවිත් බෙටි දාලා යනවා පාර පුරා
    ඉබාගාතේ යන බල්ලොන්ට මොකද කරන්නෙ එතකොට :-(
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඉබාගාතේ යන බල්ලොන්ට මොකද කරන්නෙ එතකොට :-(

    එවා ගවර්මන්ට් එකෙන් රෙගුලේට් කරන්න ඕනේ
    ඉන්න ඔක්කොම අල්ලන් ගිහින් පිරිමි ගෑනු වෙන් කරලා දැම්මනම් අවු 10 න් පස්නේ ඉවරයි
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,857
    17,905
    113
    දෙය්යො මැව්වුවෙ අපිට කන්න කියලා එහෙම කියලා කන එක වටිනව, ඊට වඩ හපන් සීයලු සත්වයො නිදුක් වෙතෙවා කියලා පොලු වලින් ගහන එක. එහෙම හිතෙන්නෙ නැද්ද?
    na ehema hitenne na
     
    • Like
    Reactions: NRTG

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    ඉබාගාතේ යන බල්ලොන්ට මොකද කරන්නෙ එතකොට :-(
    උඹ බලපන්කෝ දියුණු රටවල් වල පාරේ බල්ලෝ ඉන්නවද කියලා අපේ රටවල් වල වගේ. එහෙම ඉන්නේ ඉන්දියාවේ බංගලාදේශේ වගේ විතරයි. අනික් රටවල් ඒවා මාරම විදියට නියාමනය කරනවා. කෙලින්ම දඩ ගහන්නේ අයිති එකාට. අපේ රටේ මේ හුරතල් කරන ලබ්බවල් හින්ද බලපන් දවසට කීයක් කොල්ලෝ හැප්පෙනවාද කියලා බල්ලෝ පාරට පැනලා. 2018 මාත් ඔහොම බස් එකකට යටවෙන්න ගියා තව ඩින්ගෙන් බල්ලෙක් පාරට පැනලා. වෙලාවට වැටුනේ නෑ බයික් එකෙන්. වැටුනා නම් ගොඩක් විට මේ කමෙන්ට් එක දාන්න ඉන්න නැති වෙන්න ඉඩ තිබ්බා. සත්ව කරුණාව තියෙන ගොඩක් එවුන්ට මේකේ රඟේ තේරෙන්නේ නෑ. දැන් බයික් පදින් නැති වුනාට මේ ඉබාගාතේ බල්ලෝ කේස් එකට නම් මම සෑහෙන්න විරුද්ධයි.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,088
    2,593
    113
    එවා ගවර්මන්ට් එකෙන් රෙගුලේට් කරන්න ඕනේ
    ඉන්න ඔක්කොම අල්ලන් ගිහින් පිරිමි ගෑනු වෙන් කරලා දැම්මනම් අවු 10 න් පස්නේ ඉවරයි
    ඒවා ලබන ආත්මේ සිංගල් වෙන වැඩ මහත්තයෝ. 😂😂

    හැබැයි බල්ලෝ අතරත් LGBTQRP ජනප්‍රිය වෙයි 😂😂
     
    • Like
    Reactions: Fiona Dabare

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අරූ කලින්ම ඉඳන් ගේමට ලෑස්ති වෙලා එන්නේ. පොල්ල අරගෙනම ආවේ

    බල්ලා තමයි මුලින්ම ගේම ඉල්ලන්නේ.

    උගේ ඓතිහාසික ක්‍රියාවක් නිසා වෙන්න ඕන පොල්ල ගෙනාවේ.

    අරූගේ ළමයෙක්ට ගෑණිට හැපුවාද බිරුවද කියන එක වීඩියෝ එකේ නෑ. ඕනම දෙයක් වෙන්න පුලුවන්.

    කම්මැලිකමට ආතල් එකට ගහනවා වෙන්නත් පුළුවන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මේක තමන්ගේ ආරක්ෂාවට කරපු දෙයක් වෙන්න බෑ. පලවෙනි පාර ගහපු ගමන්ම බල්ලා බය වෙලා කෑගහන්න ගත්තා. ඊට පස්සෙත් එක දිගටම ගැහුවෙ මොකක් හරි තරහවක් හිතේ තියෙන නිසයි. සමහරවිට ඌගේ දරුවෙක්ව බල්ලා කාලා වගේ සීන් එකක්ද දන්නෑ. මොනා උනත් සතෙක්ට මෙහෙම ගහන්න ඉඩදෙන්න බෑ. මූව තාම පොලීසියෙන් අල්ලලා නැද්ද?
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ඒවා ලබන ආත්මේ සිංගල් වෙන වැඩ මහත්තයෝ. 😂😂
    දැන් කියලත් වෙනසක් නෑ
    හැබැයි බල්ලෝ අතරත් LGBTQRP ජනප්‍රිය වෙයි 😂😂
    දැන් කියලත් වෙනසක් නෑ (2)
    මම දැකලා තියෙනවා බල්ලො - බල්ලෝ ලොලිපොප් උරනවා :baffled:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේක තමන්ගේ ආරක්ෂාවට කරපු දෙයක් වෙන්න බෑ. පලවෙනි පාර ගහපු ගමන්ම බල්ලා බය වෙලා කෑගහන්න ගත්තා. ඊට පස්සෙත් එක දිගටම ගැහුවෙ මොකක් හරි තරහවක් හිතේ තියෙන නිසයි. සමහරවිට ඌගේ දරුවෙක්ව බල්ලා කාලා වගේ සීන් එකක්ද දන්නෑ. මොනා උනත් සතෙක්ට මෙහෙම ගහන්න ඉඩදෙන්න බෑ. මූව තාම පොලීසියෙන් අල්ලලා නැද්ද?

    බල්ලා කාලා නම් අර දියුණු රටවල වගේ පොලීසියට කියලා euthanize කරලා දාන්න නීති ගේන්න ඕන. පාරෙ අතහැරලා ඉන්න උන් විශේෂයෙන්ම.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    ඕකේ දෙපැත්තක් තියෙනවා බං. ඕකට හරි නම් දෙගොල්ලටම දඬ ගහන්න ඕනේ. ගෙදර බල්ලෙක් හදනවා නම් ඌව පාරට එන්නේ නැති වෙන්න හදන්න ඕනේ. එහෙම කරදර කරන බල්ලෙක් ඉන්නවා නම් ග්‍රාමසේවකට කියලා පොලිසිය ගෙනල්ලා අවවාද කරවන්න ඕනේ. දැන් මෙතන එවුන් බල්ලට ගහපු එකාට බැන්නට පාරේ යන එකාගේ පැත්තෙන් බැලුවම ඌට කරන්න දේකුත් නෑ ගහනවා ඇරෙන්න. ඉස්සර අපේ පාරේ ඔහොම බල්ලෙක් හපාකාලා සෑහෙන්න තුවාල වුනා කට්ටියකට. ඒකේ වේදනාව දන්නේ පයින් යන එවුන්. කීප සැරයක් වුනාට පස්සේ පොලිසි ගිහින් ගෙදර අයට දඩ ගහලා බල්ලන්ව ගේ ඇතුලේ හදන්න හුරු කරා. මොන දේ වුනත් බල්ලට ගහන එක තේරුමක් නෑ. මොකද ඌට තේරෙන් නෑනේ හරි වැරද්ද. ඌ කරන්නේ උගේ ගෙදර ආරක්ෂා කරන එක. හොඳම දේ පොලිසිය ලව්වා විසඳන එක.

    උඹ බලපන්කෝ දියුණු රටවල් වල පාරේ බල්ලෝ ඉන්නවද කියලා අපේ රටවල් වල වගේ. එහෙම ඉන්නේ ඉන්දියාවේ බංගලාදේශේ වගේ විතරයි. අනික් රටවල් ඒවා මාරම විදියට නියාමනය කරනවා. කෙලින්ම දඩ ගහන්නේ අයිති එකාට. අපේ රටේ මේ හුරතල් කරන ලබ්බවල් හින්ද බලපන් දවසට කීයක් කොල්ලෝ හැප්පෙනවාද කියලා බල්ලෝ පාරට පැනලා. 2018 මාත් ඔහොම බස් එකකට යටවෙන්න ගියා තව ඩින්ගෙන් බල්ලෙක් පාරට පැනලා. වෙලාවට වැටුනේ නෑ බයික් එකෙන්. වැටුනා නම් ගොඩක් විට මේ කමෙන්ට් එක දාන්න ඉන්න නැති වෙන්න ඉඩ තිබ්බා. සත්ව කරුණාව තියෙන ගොඩක් එවුන්ට මේකේ රඟේ තේරෙන්නේ නෑ. දැන් බයික් පදින් නැති වුනාට මේ ඉබාගාතේ බල්ලෝ කේස් එකට නම් මම සෑහෙන්න විරුද්ධයි.

    මේකනම් ඇත්ත, බල්ලෝ හදන්නෙත් ඔහොම අඩු කුලේ උන්ම තමයි ගොඩක් ලන්කාවේ, බයික් එකක යන්න නැහැ කැරි බල්ලෝ පාර පුරා, අනික උන් ඇවිත් බෙටි දාලා යනවා පාර පුරා

    අපේ එහා ගෙදර කැරි බල්ලා සමහර දවස් වල රෑට බුරන්න ගත්තහම පැයක් විතර එක දිගට බුරනවා, බයික් එක එලියට දාපු ගමන් පස්සෙන් පන්නන් එනවා 50m විතර, උන්ගේ තාප්පෙකුත් නැහැ, බල්ලව බදින්නෙත් නැහැ

    ඔව් බං බයික් එකක යන එකෙක් වැටුනම පිටි පස්සේ එන වාහනේට යට උනොත් එතනම.

    පම්කේ සත්ව කරුණාවක් ලංකාවේ උන්ට තියෙන්නේ. උන් හිතන් ඉන්නේ බල්ලෝ පාරේ තියන් හදන්න පුළුවන් කියල. ඔය පාරේ ඉන්න බල්ලොන්ට කෑම ගිහින් බෙදන මෝඩ හැත්ත හිතන්නෙත් එහෙමයි. නැතුව මේ ප්‍රශ්නෙට උත්තරයක් උන්ට හිතන්න උවමනාවක් නෑ.

    මෙහෙ නම් බල්ලෝ register කරලා උන්ට tax පවා ගෙවන්න ඕනේ. උන්ට chip දාල තියන නිසා විස්තර ඕනෙම වෙලාවක ගන්න පුළුවන්. ලංකාවෙත් එහෙම කරලා බල්ලාගේ වැරදි වලට අයිතිකාරයට උන ගැනෙන්න දඩ ගැහුවා නම් ඔය ප්‍රශ්න බාගයක් ඉවරයි.
     
    SiEHRA

    Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    මං දැන් පොඩ්ඩකට කලින් fb එකේ විස්තරෙත් එක්ක දැක්ක වීඩියෝ එක තියනවා. බැලුවේ නෑ ඒ නිසා. බැලුව නම් එහෙම එපාවෙනවා. :(
     
    • Like
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    සත්ව නීතිය යටතේ නඩුවක් දැම්මම අරු බල්ලා වගේ ලොකප් කරලා උසාවි ගේන්නේ, දඩත් වදිනවා. සරලයි

    ඊට පස්සෙ ඌ බල්ලා වගේ ඉන්නේ .
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    සත්ව නීතිය යටතේ නඩුවක් දැම්මම අරු බල්ලා වගේ ලොකප් කරලා උසාවි ගේන්නේ, දඩත් වදිනවා. සරලයි

    ඊට පස්සෙ ඌ බල්ලා වගේ ඉන්නේ .
    ගහපු එකාට විතරද
    ඇතුළේ හිටපු දෙන්නට නැද්ද?