දකුනෙ සක්කිලියෙක්...

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    ගහපු එකාට විතරද
    ඇතුළේ හිටපු දෙන්නට නැද්ද?
    එක ඉතින් වැරැද්දට අනුබල දීමට උන්ටත් දඩ වදී.

    දඩ හරියන් නෑ . ගරු ස්වාමීනී දඩ එපා ඔවුන් සිරගත කරනු කියලා ඉල්ලන්න ඕනේ අමාරුව හොද වෙනවා මාස 6 ඇතුලට දැම්මම . තව බල්ලට බෙහෙත් කරන්න කියලා වන්දි ගන්න ඕනේ 😋
     
    • Like
    Reactions: VimangaLK

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    සත්ව නීතිය යටතේ නඩුවක් දැම්මම අරු බල්ලා වගේ ලොකප් කරලා උසාවි ගේන්නේ, දඩත් වදිනවා. සරලයි

    ඊට පස්සෙ ඌ බල්ලා වගේ ඉන්නේ .
    අනේ හුකේ :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සත්ව කරුණා හුකාරිස් නෑ පාරේ යද්දී කන්න පැන්නම. ඒ පරිප්පුව දන්නේ කාපු එකෙක්. මාව කන්න පැන්නා දඩාර ඩොබමන් එකෙක්, උස්සලා පොලොවේ ගැහුවා උට්ටව.
    ගෙවල්වල උන් මර ලතෝනිය. මම උන්ටත් අමතලා ආව. බල්ලගේ ගායත් සනීප වුනා.

    පොඩි කාලේ ගෙදර යද්දී මරු කපොලු තුන හතරක් පහුකරන් යන්න ඕන. පාරේ බල්ලෝ හදලා උන් කන්න පනිනවා. මගින්ම පත ගල් ටිකක් ලෑස්තිකරගෙනම යනවා. උන්ටනං ඉක්මනටම ඩෝස් එක දීල තිබුනා පාරේ යන මිනිස්සුම.
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113

    අමුම අමු කාලකන්නි අවජාතක හුත්තෙක්!

    මේවගේ උන් සත්තුන්ටත් වඩා පොන්නයෝ
    බලපන් බල්ල බිරුවා කියලා ආයෙ ආයේ ගහපු විදිය,

    පොන්නයට තේරෙන්නැද්ද බල්ලො කරන්නෙ කොහොමත් බුරන එක කියලා,

    බල්ලොන්ටත් වඩා පහත් අඩුකුලේ හැත්ත,
    කොනදක් තියනවනම් ගෙදර මිනිහට දෙකක් අමතලා බල්ලව ඇතුලෙ තියාගන්න කියලා යන්න ඕනි

    බල්ලාට ගැහුවා කියලා උට තෙරෙනවද බුරන් නැතුව ඉන්න

    අමන පකයලා
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,357
    6,522
    113
    මේක තමන්ගේ ආරක්ෂාවට කරපු දෙයක් වෙන්න බෑ. පලවෙනි පාර ගහපු ගමන්ම බල්ලා බය වෙලා කෑගහන්න ගත්තා. ඊට පස්සෙත් එක දිගටම ගැහුවෙ මොකක් හරි තරහවක් හිතේ තියෙන නිසයි. සමහරවිට ඌගේ දරුවෙක්ව බල්ලා කාලා වගේ සීන් එකක්ද දන්නෑ. මොනා උනත් සතෙක්ට මෙහෙම ගහන්න ඉඩදෙන්න බෑ. මූව තාම පොලීසියෙන් අල්ලලා නැද්ද?
    දුර්වලම තැනට පහරදීම හෙල සිරිතයි.
     
    • Sad
    Reactions: ruchira55

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    මේ බල්ල මැරුණ කියල ගෲප් වල දැක්ක තියෙනව, අර ගහපු එකාව ඇරස්ට් කරා කියලත්. ඒත් බල්ල මැරෙන ගතියක් පේන්න නෑ නේ. අන්තිමටත් ඌ හොඳට ඉන්නව නේ?
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    මම නිකන් අහන්නේ ඉතින් ඔය සතෙක්ට ගහන එකට උඩ උසාවි යන්නත් කතා කරලා තියෙනවා. ඒත් දවසට කුකුල්ලු ඌරෝ හරක් එහෙම දහස් ගනන් මරනවා ඔයිට වඩා වද දීලා. ඒ මස් රස කර කර කන ගමන් බල්ලෙක්ට ගහපු එකට හරියට දුක් වෙනවා. මටනම් ඇත්තටම තේරෙන්නේ නෑ මොකද ඒ කියලා. බල්ලෙක් උනත් කුකුලෙක් උනත් මොකෙක් උනත් සතෙක්නේ ඉතින්.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,353
    113
    api danne nahane storiya¯\_(ツ)_/¯ ekko balla elawala kata hari loku case ekak welada danne naha. athak payak kadunama api unat balla maranna balanawanne ಠ⌣ಠ
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    balla uta kalin aralada koheda.. :lol:
    hq720.jpg

    :baffled:
     
    • Haha
    Reactions: Jihadi john

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඉබාගාතේ යන බල්ලොන්ට මොකද කරන්නෙ එතකොට :-(

    මරන්න ඕන.

    බල්ලො නැති උනා කියලා ඉකෝ සිස්ටම් එකට පාඩුවක් නෑ. මඳුරුවො වගේ තමයි.

    ඔටාරා වගේ ආගමික හුත්තිලගේ ගෙවල් වලට ගිහින් දැම්මත් කමක් නෑ. ගේ ඇතුළේ ඕන මඟුලක් පාරෙ නැතුව.
     
    • Sad
    Reactions: VimangaLK

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113

    සුනඛයෙකුට පහර දෙන FB හෙල්ලූ විඩියෝවේ සැකකරුවන් අත්අඩංගුවට…

    December 19, 2024 at 12:40 pm | lanka C news
    සුනඛයෙකුට පහර දෙන FB හෙල්ලූ විඩියෝවේ සැකකරුවන් අත්අඩංගුවට…

    ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් සුනඛයෙකු හට පොල්ලකින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සංසරණය විය.

    ඒ සම්බන්ධව සුනඛයාගේ හිමිකාරිය විසින් 2024.12.18 වන දින අක්මීමණ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් 2024.12.11 වන දින ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් තම සුනඛයාට පහර දුන් බවත් ඒ හේතුවෙන් සුනඛයා මියගොස් ඇති බවට පවසා ඇත.

    ඒ අනුව විමර්ශන ආරම්භ කළ අක්මීමණ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වීඩියෝවෙහි සිටි සුනඛයාට පහරදුන් සැකකරුවන් දෙදෙනා ත්‍රීරෝද රථය ද සමග 2024.12.18 වන දින අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුවන් වයස අවුරුදු 34 ක් සහ 37ක් වූ බටදූව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

    මෙය 1907 අංක 13 දරන සත්ත්ව හිංසාව වැළැක්වීමේ ආඥා පනතේ දෙවැනි වගන්තිය යටතේ යම් තැනැත්තකු යම් සතකුට කෘෘර ලෙස පහරදීම, හිංසා කිරීම, නොසලකා හැරීම, වාහනයක, කූඩයක රැගෙන යෑම, වේදනාවට පත්කිරීම ආදී ක්‍රියා මඟින් සත්ත්ව හිංසනය කිරීම යටතේ ගැනෙන වරදකි.
     
    • Like
    Reactions: Asmodeus

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,052
    1,014
    113
    උඹ බලපන්කෝ දියුණු රටවල් වල පාරේ බල්ලෝ ඉන්නවද කියලා අපේ රටවල් වල වගේ. එහෙම ඉන්නේ ඉන්දියාවේ බංගලාදේශේ වගේ විතරයි. අනික් රටවල් ඒවා මාරම විදියට නියාමනය කරනවා. කෙලින්ම දඩ ගහන්නේ අයිති එකාට. අපේ රටේ මේ හුරතල් කරන ලබ්බවල් හින්ද බලපන් දවසට කීයක් කොල්ලෝ හැප්පෙනවාද කියලා බල්ලෝ පාරට පැනලා. 2018 මාත් ඔහොම බස් එකකට යටවෙන්න ගියා තව ඩින්ගෙන් බල්ලෙක් පාරට පැනලා. වෙලාවට වැටුනේ නෑ බයික් එකෙන්. වැටුනා නම් ගොඩක් විට මේ කමෙන්ට් එක දාන්න ඉන්න නැති වෙන්න ඉඩ තිබ්බා. සත්ව කරුණාව තියෙන ගොඩක් එවුන්ට මේකේ රඟේ තේරෙන්නේ නෑ. දැන් බයික් පදින් නැති වුනාට මේ ඉබාගාතේ බල්ලෝ කේස් එකට නම් මම සෑහෙන්න විරුද්ධයි.
    True machan. eka therenne bike riderslata and pain yana minissunta
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    උඹ බලපන්කෝ දියුණු රටවල් වල පාරේ බල්ලෝ ඉන්නවද කියලා අපේ රටවල් වල වගේ. එහෙම ඉන්නේ ඉන්දියාවේ බංගලාදේශේ වගේ විතරයි. අනික් රටවල් ඒවා මාරම විදියට නියාමනය කරනවා. කෙලින්ම දඩ ගහන්නේ අයිති එකාට. අපේ රටේ මේ හුරතල් කරන ලබ්බවල් හින්ද බලපන් දවසට කීයක් කොල්ලෝ හැප්පෙනවාද කියලා බල්ලෝ පාරට පැනලා. 2018 මාත් ඔහොම බස් එකකට යටවෙන්න ගියා තව ඩින්ගෙන් බල්ලෙක් පාරට පැනලා. වෙලාවට වැටුනේ නෑ බයික් එකෙන්. වැටුනා නම් ගොඩක් විට මේ කමෙන්ට් එක දාන්න ඉන්න නැති වෙන්න ඉඩ තිබ්බා. සත්ව කරුණාව තියෙන ගොඩක් එවුන්ට මේකේ රඟේ තේරෙන්නේ නෑ. දැන් බයික් පදින් නැති වුනාට මේ ඉබාගාතේ බල්ලෝ කේස් එකට නම් මම සෑහෙන්න විරුද්ධයි.
    සුද්දාට බැන බැන සුද්දාවම ආදර්ශෙට ගනින්
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,134
    5,002
    113
    -In Darkness-
    සුද්දාට බැන බැන සුද්දාවම ආදර්ශෙට ගනින්
    ඕනම කොට්ටාශෙක ගන්න ඕනේ දේවල් තියෙනවා එපා දේවල් තියෙනවා. ඒක තේරුම් ගත්තම ඔයාගේ ඉහත ප්‍රශ්නෙට පිලිතුර තියෙනවා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,377
    113
    කෑගල්ල

    සුනඛයෙකුට පහර දෙන FB හෙල්ලූ විඩියෝවේ සැකකරුවන් අත්අඩංගුවට…

    December 19, 2024 at 12:40 pm | lanka C news
    සුනඛයෙකුට පහර දෙන FB හෙල්ලූ විඩියෝවේ සැකකරුවන් අත්අඩංගුවට…

    ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් සුනඛයෙකු හට පොල්ලකින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සංසරණය විය.

    ඒ සම්බන්ධව සුනඛයාගේ හිමිකාරිය විසින් 2024.12.18 වන දින අක්මීමණ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් 2024.12.11 වන දින ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් තම සුනඛයාට පහර දුන් බවත් ඒ හේතුවෙන් සුනඛයා මියගොස් ඇති බවට පවසා ඇත.

    ඒ අනුව විමර්ශන ආරම්භ කළ අක්මීමණ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වීඩියෝවෙහි සිටි සුනඛයාට පහරදුන් සැකකරුවන් දෙදෙනා ත්‍රීරෝද රථය ද සමග 2024.12.18 වන දින අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුවන් වයස අවුරුදු 34 ක් සහ 37ක් වූ බටදූව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

    මෙය 1907 අංක 13 දරන සත්ත්ව හිංසාව වැළැක්වීමේ ආඥා පනතේ දෙවැනි වගන්තිය යටතේ යම් තැනැත්තකු යම් සතකුට කෘෘර ලෙස පහරදීම, හිංසා කිරීම, නොසලකා හැරීම, වාහනයක, කූඩයක රැගෙන යෑම, වේදනාවට පත්කිරීම ආදී ක්‍රියා මඟින් සත්ත්ව හිංසනය කිරීම යටතේ ගැනෙන වරදකි.
    අඩෝ මැරිලාද? :( :(

    අමුම අමු කාලකන්නි අවජාතක හුත්තෙක්!

    මේවගේ උන් සත්තුන්ටත් වඩා පොන්නයෝ
    බලපන් බල්ල බිරුවා කියලා ආයෙ ආයේ ගහපු විදිය,

    පොන්නයට තේරෙන්නැද්ද බල්ලො කරන්නෙ කොහොමත් බුරන එක කියලා,

    බල්ලොන්ටත් වඩා පහත් අඩුකුලේ හැත්ත,
    කොනදක් තියනවනම් ගෙදර මිනිහට දෙකක් අමතලා බල්ලව ඇතුලෙ තියාගන්න කියලා යන්න ඕනි

    බල්ලාට ගැහුවා කියලා උට තෙරෙනවද බුරන් නැතුව ඉන්න

    අමන පකයලා
    ඌට ගහන්න ම තමා ඇවිත්තියෙන්නේ, නැත්තම් මොකටද ඕකේ පොලු දාගෙන එන්නේ... පොලු තිබ්බණේ දෙක තුනක්...
    ------ Post added on Dec 19, 2024 at 7:20 PM
     
    Buvi

    Active member
  • Oct 18, 2023
    88
    107
    33
    Sri Lanka
    ෙමන්න ඇත්ත කතාව. මිට මාසෙකට කලින් මුෙග්ම ල්ලි වැඩට ගිහින් ගෙදර එද්දි මෙ බල්ල bike එකට පැනල මු වැටිල උරහිසයි අතයි උලුක්කු වෙලා.

    දැන් මෙ දවස් දෙක තුනකට කලින් අයෙම යද්දි මෙ විදියට බල්ල පැනල ටුක්ටු එකට. මුන් ටුක්ටුක් එක හරවගන ගිහින් පොල්ලක් කඩන් ඇවිල්ල දෙවනිපාර යද්දි බල්ලට ගහන්නෙ.

    බල්ලගැන කිඋවොත් මු නිතරම පාරෙ වහන වලට පනින බල්ලෙක්. මෙ ගෙදර මිනිස්සු උදෙ වැඩට යන්නෙ බල්ල එලියට දාල gate එක වහලලු. බල්ල වත්තෙ කැතකරන නිසා.

    බල්ලට ගහපු එක වැරදි. බල්ල තිරිසන් සතෙක් උට මොලයක් නැ උ කරන වඩෙන් මිනිස්සුන්ට වෙන හානිය ගැන.බල්ලො හදන උන් දැනගන්න ඔන ගෙදර බල්ල ගැටගහල තියන්න එක්කො කුඩුවක දාන්න නැතම් තමන්ගෙ වත්තෙ තියාගන්න.
    ගෙදර බල්ල මොකා උනත් තම්න්ට වටිනව. හැබැයි මෙ වගෙ දෙයක් උනාම video viral කරල සත්ව සන්විඩාන වලට කියල, police ගිහින් වැඩක් නෑ