ලයිසන්. න්ශුවර්රන්ස් අමතක වෙලා ගෙදර දාල ගියොත් මොකද වෙන්නේ..?
අනිත් එක කාගේ අතින් උනත් වැරද්දක් වෙන්න පුළුවන්..25,000ක් කියන්නේ මාසෙක පඩියක්..අසරණ මිනිස්සුන්ටම කෙලවන උන් නේ..ඇමතිගොල්ලො පාර බ්ලොක් කරගෙන, පොලිස් බයික් අධික වේගෙන් පාර ඉඩ දීගෙන යන්නේ...
ඊයෙත් එහෙමයි මම යද්දී පොලිස් බයික් අත වනාගෙන අනිත් වාහන අයින් කරගෙන පිඹගෙන යන්නේ..ඒවා හයිස්පීඩ් නැහැ..උන්ට දඩ කොලත් නැහැ..සල්ලි වරප්‍රසාද ඔක්කොම දෙනවා...
ඉතින් උන්ට නම් කොහොමත් ගානක් නැහැ දඩය ලක්ෂයක් කරත්..na

අමතක වීම නිදහසට කාරණයක් වෙන්නේ නෑ බං. උදාහරණ. උඹගේ කාටහරි සර්ජරි එකක් කරලා දොස්තර පුළුන් කෑල්ලක් ඔපරේට් කරපු තැන ඇතුලෙම දාලා මහලා.
අර ලෙඩා මර ලතෝනි දෙනකොට මතක් වෙලා ඇහුවාම අමතක වෙලා ඒක වුනේ කියනවා. උඹ ආ අමතක වෙලා නෙ, කමක් නෑ එහෙනම් කියනවද? වැඩට යද්දි කලිසම ඇඳගෙන ගිහින් නෑ, ඔෆිස් එකේ උන් අහද්දි කියනවා අමතක වුනා කියලා. ඕවා නිදහසට කාරණා නෙවෙයි.අමතක වීම නිදහසට කාරණයක් වෙන්නේ නෑ බං. උදාහරණ. උඹගේ කාටහරි සර්ජරි එකක් කරලා දොස්තර පුළුන් කෑල්ලක් ඔපරේට් කරපු තැන ඇතුලෙම දාලා මහලා.
අර ලෙඩා මර ලතෝනි දෙනකොට මතක් වෙලා ඇහුවාම අමතක වෙලා ඒක වුනේ කියනවා. උඹ ආ අමතක වෙලා නෙ, කමක් නෑ එහෙනම් කියනවද? වැඩට යද්දි කලිසම ඇඳගෙන ගිහින් නෑ, ඔෆිස් එකේ උන් අහද්දි කියනවා අමතක වුනා කියලා. ඕවා නිදහසට කාරණා නෙවෙයි.
ලයිශන් එක අරන් යන්න අමතක වෙන එකෙක් කියන්නේ සිහිය මදි කියන එකයි. අසිහියෙන් වාහන එලවන එකට දඩ නියම කරන එක බොහෝම සාධාරණයි. ලයිශන් නැති එකෙක් වුනත් අමතක වුනා කියයි අල්ලගත්තාම. දාහක් බොරු කියන්න පුළුවන් ඕන එකෙක්ට.
Dagena balamu,,,hingana data tika sutus gala yaida??? Good work brother,,,
එක තමයි මම කියන්නේ...මගේ අයිය කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා දැන් අවුරුදු කිහිපෙකට කලින් මට මතකයි මම කලබලෙන් වගේ පාරට ගියා ඔය මොකුත් අරගන්නේ නැතුව..
ඒ වගේ අවස්ථා එනවා...අපි දන්නේ නැහැ නේ..
මම කියන්නේ ඒ වැරදි අල්ලන්නේ නැතුව යන්න දෙන්න ඕනේ කියලා නෙමෙයි..ඒ වගේ දෙයක් ඕනේ කෙනෙක් ට වෙන්න පුළුවන් කියන දේ..25,000ක් කියන එක සාමාන්‍ය මිනිහෙක්ට මේ වගේ වැරැද්දකට හොදටම වැඩියි..මේ ගැන වැඩියි කියන එකයි මම කියන්නේ..ඒ නැතුව වැරැද්දට දඩුවම් නොකළ යුතුයි කියල නෙමෙයි..සාමන්‍ය සාදාරන ගානක් නම් අවුලක් නැහැ..
ඔය කිසි දෙයක් ලොකු ලොක්කොන්ට අදාළ නැහැනේ? පොලිසියම මාර්ග නීති කඩනවද කොච්චර? කවුද ඒවාට වැරදි කියන්නේ?
මුන් දඩ වැඩි කරන්නේ උන්ගේ සැප විහරණයට සල්ලි රැස් කරගන්න මිසක් මිනිස්සු හොඳ කරන්න නෙමෙයි .. මේකෙන් අමාරුවේ වැටෙන්නේ පොඩි මිනිස්සු..අනතුරු වෙන එක අඩු කරන්න පුලුවන්ද දඩ වැඩි කරලා?
කවුද කැමැත්තෙන් ගිහින් හැප්පෙන්නේ? අන්න ආතල් එකට ගිහින් මිනිස්සු හප්පනවානම් මේ ක්‍රමේ හොදයි හොදටම..