දඩෙන් බේරෙන්න මෙන්න විසඳුම

දඩ මුදල් වැඩි කර&#3508

  • Total voters
    283

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පොලස් කාරයෝ app එක ඩවුන්ලෝඩ් කරලා වෙන තැන් දායි පොලිසියෙන් ඉන්නවා කියල පස්සේ අපිව අල්ල ගනියි ..:confused::confused:

    :rofl::rofl::rofl:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පොලස් කාරයෝ app එක ඩවුන්ලෝඩ් කරලා වෙන තැන් දායි පොලිසියෙන් ඉන්නවා කියල පස්සේ අපිව අල්ල ගනියි ..:confused::confused:

    Copy paste from old post

    :P බොරු දාන්න බෑ මචන්. දැම්මත් ඊලඟට එතනින් යන කෙනා යද්දි එතන පොලීසිය නෑ නම් එයාට ඒක තම්බ් ඩවුන් කලෑකි. අනික එහෙම පොලීසිය ඉන්නවා කියලා රිපෝට් කලාම ඒක වලංගු වෙන්නේ විනාඩි 30ක් පමණයි. විනාඩි 30ක් ඇතුලත කෙනෙක් ඒකට තම්බ්ස් අප් නොකලොත් ඒක මැප් එකෙන් අයින් වෙනවා. (ප්‍රායෝගිකව මේක හොඳයි. මොකද බොරු රිපෝට් නිකම්ම අයින් වීම සහ හැමදාම එකම තැන පැය ගණන් පොලීසියෙන් ඉන්නේ නැති වීම)
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    8 gahala license eka gannawada ganak deela android tyna 4n ekak gannawada? dawena prashna oi mewwa:rolleyes::P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අනික් අය ගැන නම් මන්දා බං. නමුත් අමතක වීම කියන එක මට නම් නිදහසට කාරණයක් නෙවෙයි. විශේෂයෙන්ම අද කාලේ ඩ්‍රයිවින් කරන කෙනෙක් නම්. මටත් අමතක වෙලා වුන වැරදි වලට දඩ ගහලා තියෙනවා. නමුත් වචනයක් කතා කලේ නෑ, ලියන්න කියලා දඩේ ගෙවලා ආව. දැන් අදාල වැරැද්ද වෙන්න වටපිටාව හැදෙන්නත් කලියෙන් මතක් වෙනවා අපූරුවට මට නම් කෑව දඩය සහ වුන රස්තියාදුව. :D

    දඩ වැඩි කෙරුවාම නීති කැඩෙන එක අඩු වෙනවද නැද්ද කියලා සමාජෙ මේ තරම් මේ ගැන කතා කරද්දිම තේරෙනව බං. තමන් හරියට යනව නම්, නීතිගරුක නම්... ඇයි බය? මන්ත්‍රීලා ඇමති සක්කිලින්ගේ නීති කැඩීම් ගැන නම් කතා කරලා වැඩක් නෑ. නමුත් බහුතරය පාරේ යන්නේ සාමාන්‍ය මිනිස්සු. ඒ අයගේ ආරක්ෂාවට නීතියට වාහන එලවන්න කියලා වක්‍රාකාරව හරි බල කරන්න මෙහෙම දඩ ගහපු එක වරදක් නෑ. නමුත් හයි ස්පීඩ් දඩය වගේ එව්වා නම් හරි මදි අද කාලේ වාහන, මාර්ග වල දියුණුව සහ මිනිස්සුන්ගේ අවශ්‍යතා ගැන බලපුවාම.

    දඩ මුදල් අහෝසි කලත් කමක් නෑ, අදාල වරදට අල්ලගත්තාම දවස් 2ක සිට සදහටම ලයිෂන් කැන්සල් කරලා උසාවි දාලා දඬුවම් නියම කරනව නම්. කෙරෙන්නේ නෑ නෙ ඒක කොහෙත්ම. උසාවි වලට වෙන වැඩක් නැති වෙයි එහෙනම්.

    බය වැරදි කරන්නේ ඕනේ කමින් නෙමෙයි නිසා බන්...වැරදි වෙන්නේ අත පසු වීම් වලින් නේ...

    උඹේ අතින් වැරදි වෙලා නැද්ද? ඒවා උඹ හිතල කරපුව ද? නැහැ නේද? සමහර වෙලාවට අපි කොයිතරම් නීති ගරුක උනත්, විනයානුකූල උනත් අත පසුවීම් වෙලා වැරද්දක් වෙන්න ඉඩ තියෙන අවස්ථා එන්න පුළුවන්....

    අන්න එහෙම උනාම 25,000ක් ගෙවන්න වෙන එක ගැනයි බය..ඒ නැතුව අපිට ඕනේ විදිහට පාරේ යන්න මේ මාර්ග නීති අහෝසි කරන්න ඕනේ කියල නෙමෙයි මේ කියන්නේ..වැරැද්දට දඬුවම් තියෙන්න ඕනේ...එත් එක සාදාරන වෙන්න ඕනේ..25,000ක් කියන්නේ ටිකක් නිකමට හිතල බලපන්කො කොච්චර අසාදරණද කියල..හරියට ෂරියා නීතිය වගේ...මාර්ග නීතියක් කැඩුව කියල මේ තරම් ලොකු මුදලක් දඩ විදිහට ගැහුවොත් මිනිස්සුන්ට කන්න බොන්න වෙන්නේ නැහැ..

    දඩ ගහන්න ඕනේ සාදාරන මුදලක්..අපේ රටේ ඉන්නේ ගොඩක් වෙලාවට එදා වෙලා හම්බ කරන කන මිනිස්සු..ත්‍රී වීල් මෝටර් සයිකල් පදින මිනිහෙක් ට තියා කාර් එකක් අරන් යන එකෙක් ට වත් 25,000ක් දරාගන්න අමාරුයි...

    උඹ ඔච්චර නීති ගරුක නම් ඇයි වේග සීමාව ගැන විතරක් දොස් කියන්නේ? නියමිත වේගෙට ගියානම් ඉවරනේ...අන්න ඒ වගේ තමන්ට අවාසි වෙන දේවල් වලට විතරක් විරුද්දයි ගොඩක් උන්...

    මට පුද්ගලික ඔය නීති අවුලක් නැහැ..මම යන්නේ බයික් එකක..මම වමෙන් ඉස්සර කරන්නේ හෝ අස්සවල් වලින් දාන්නෙම නැති තරම් කොහොමත්...වේග සීමාව අදාලම නැහැ...බයික් එකේ උපරිම 55,60 තමයි වාහන් අඩු වෙලාවක උනත්..සාමන්යෙන් 40,50 යන්නේ..එත් බැරි වෙලා හරි ඔය එකක් වැරදිලා වැරද්දක් උනොත් මට නම් 25,000ක් ගෙවන එක සෑහෙන්න අමාරු දෙයක්..උබලට කොහොමද දන්නේ නැහැ...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Podi Silva - පොඩි සිල්වා;20948050 said:
    ඉතින් බන් ඒකට කරන්න ඕන ඇප් දාගෙන දගලන එක නෙවේ
    බයියෝ ටොයියෝ ටික ගෙදර යවන එක

    :yes::yes: සිරා..මුන් හදන්නේ කොහෙන් හරි කමක් නැහැ සල්ලි කඩාගන්න...

    උන්ගේ සැප වැඩි කරගන්න..

    මිනිස්සුන්ට මොන ටැක්ස් ගැහුවත්, පටි තද කරගන්න කිව්වත් එන්න එන්න උන්ගේ වරප්‍රසාද වැඩි වෙනවා...මිනිස්සු ඒ උන්ගේ වියදම් වලටත් එක්ක ගෙවනවා...ටහුකන උන් තමා...

    කොයි පක්ෂේ ආවත් එකයි..අවුරුදු දෙකෙන් දෙකට චන්දයක් තියන්න ඕනේ මට හිතෙන්නේ...

    මෙහෙම සල්ලි ගෙවනවාට වඩා ඒ චන්දෙ පවත්වන්න යන වියදම දරාගන්න එක ලාභයි මිනිස්සුන්ට...මොන ආණ්ඩුවක් වත් වැඩි කල් බලයේ ඉන්න පුළුවන් කියන හැගීම දෙන්න නරකයි..අවුරුදු දෙකක් කරලා, හොද නම් ඊලග අවුරුදු දෙකට යවන්න ඕනේ...:yes::yes:
     
    අනිවා ඕක තමා බන් වියදම වැඩි වුනත් කරන්න ඕන
    ඒ වගේම ඡන්දෙ දෙන සොන්නයොත් හරියට ඡන්දේ දාන්න ඕන

    රනිල්ට අවුරුදු දෙකෙන් යන්න වෙයි වගේ කලින් වගේ
    ඒත් ඉතින් ඊලගට ගන්න හරි හමන් එකෙක් නැති එක තමා අවුල
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Podi Silva - පොඩි සිල්වා;20948553 said:
    අනිවා ඕක තමා බන් වියදම වැඩි වුනත් කරන්න ඕන
    ඒ වගේම ඡන්දෙ දෙන සොන්නයොත් හරියට ඡන්දේ දාන්න ඕන

    රනිල්ට අවුරුදු දෙකෙන් යන්න වෙයි වගේ කලින් වගේ
    ඒත් ඉතින් ඊලගට ගන්න හරි හමන් එකෙක් නැති එක තමා අවුල

    :yes: මිනිස්සුත් වැරදියි...මිනිස්සු මෙහෙම උනාම එන උනුත් බලන්නේ උන්ගේ වැඩේ කරගන්න විතරයි..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    math vote kare mekata.. app eka use karanna phone eka adinna gihin wena accident ekak wela ekek merunoth ita wada hodai 25000 dena eka.. :confused:

    :rolleyes: ෆෝන් අදින්නේ නෑ බං. කාර් මවුන්ට් එකට දාගන්නවා චාජර් එක ගහලා. Waze open කරගෙන යනවා. ඔච්චරයි. කෝල් එන එව්වට බ්ලූටූත් හෙඩ්සෙට් එක හරි wired headset එක හරි පාවිච්චි කරනවා. නැතිනම් android auto car stereo එකක් දාගන්න. ඒ කරලා mirrorlink කරන්න. :yes: නැති නම් 25000 දියන් ඒත් අවුලක් නෑ. :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    :rolleyes: ෆෝන් අදින්නේ නෑ බං. කාර් මවුන්ට් එකට දාගන්නවා චාජර් එක ගහලා. Waze open කරගෙන යනවා. ඔච්චරයි. කෝල් එන එව්වට බ්ලූටූත් හෙඩ්සෙට් එක හරි wired headset එක හරි පාවිච්චි කරනවා. නැතිනම් android auto car stereo එකක් දාගන්න. ඒ කරලා mirrorlink කරන්න. :yes: නැති නම් 25000 දියන් ඒත් අවුලක් නෑ. :yes:

    kohomada ban owa karanne pare yana welawata.. den parawal wala me pette nam thathparayak mis unoth loku deyak wenna puluwan.. minissu paninawa red light wala pawa.. man nam phone eka petta balanne na nawattala misak.. head light nam flash karanawa..