පොලස් කාරයෝ app එක ඩවුන්ලෝඩ් කරලා වෙන තැන් දායි පොලිසියෙන් ඉන්නවා කියල පස්සේ අපිව අල්ල ගනියි ..![]()



පොලස් කාරයෝ app එක ඩවුන්ලෝඩ් කරලා වෙන තැන් දායි පොලිසියෙන් ඉන්නවා කියල පස්සේ අපිව අල්ල ගනියි ..![]()



පොලස් කාරයෝ app එක ඩවුන්ලෝඩ් කරලා වෙන තැන් දායි පොලිසියෙන් ඉන්නවා කියල පස්සේ අපිව අල්ල ගනියි ..![]()
බොරු දාන්න බෑ මචන්. දැම්මත් ඊලඟට එතනින් යන කෙනා යද්දි එතන පොලීසිය නෑ නම් එයාට ඒක තම්බ් ඩවුන් කලෑකි. අනික එහෙම පොලීසිය ඉන්නවා කියලා රිපෝට් කලාම ඒක වලංගු වෙන්නේ විනාඩි 30ක් පමණයි. විනාඩි 30ක් ඇතුලත කෙනෙක් ඒකට තම්බ්ස් අප් නොකලොත් ඒක මැප් එකෙන් අයින් වෙනවා. (ප්‍රායෝගිකව මේක හොඳයි. මොකද බොරු රිපෝට් නිකම්ම අයින් වීම සහ හැමදාම එකම තැන පැය ගණන් පොලීසියෙන් ඉන්නේ නැති වීම)එකඟ නෑ. වැඩකට නැති තීරණයක්.

අනික් අය ගැන නම් මන්දා බං. නමුත් අමතක වීම කියන එක මට නම් නිදහසට කාරණයක් නෙවෙයි. විශේෂයෙන්ම අද කාලේ ඩ්‍රයිවින් කරන කෙනෙක් නම්. මටත් අමතක වෙලා වුන වැරදි වලට දඩ ගහලා තියෙනවා. නමුත් වචනයක් කතා කලේ නෑ, ලියන්න කියලා දඩේ ගෙවලා ආව. දැන් අදාල වැරැද්ද වෙන්න වටපිටාව හැදෙන්නත් කලියෙන් මතක් වෙනවා අපූරුවට මට නම් කෑව දඩය සහ වුන රස්තියාදුව.
දඩ වැඩි කෙරුවාම නීති කැඩෙන එක අඩු වෙනවද නැද්ද කියලා සමාජෙ මේ තරම් මේ ගැන කතා කරද්දිම තේරෙනව බං. තමන් හරියට යනව නම්, නීතිගරුක නම්... ඇයි බය? මන්ත්‍රීලා ඇමති සක්කිලින්ගේ නීති කැඩීම් ගැන නම් කතා කරලා වැඩක් නෑ. නමුත් බහුතරය පාරේ යන්නේ සාමාන්‍ය මිනිස්සු. ඒ අයගේ ආරක්ෂාවට නීතියට වාහන එලවන්න කියලා වක්‍රාකාරව හරි බල කරන්න මෙහෙම දඩ ගහපු එක වරදක් නෑ. නමුත් හයි ස්පීඩ් දඩය වගේ එව්වා නම් හරි මදි අද කාලේ වාහන, මාර්ග වල දියුණුව සහ මිනිස්සුන්ගේ අවශ්‍යතා ගැන බලපුවාම.
දඩ මුදල් අහෝසි කලත් කමක් නෑ, අදාල වරදට අල්ලගත්තාම දවස් 2ක සිට සදහටම ලයිෂන් කැන්සල් කරලා උසාවි දාලා දඬුවම් නියම කරනව නම්. කෙරෙන්නේ නෑ නෙ ඒක කොහෙත්ම. උසාවි වලට වෙන වැඩක් නැති වෙයි එහෙනම්.
Podi Silva - පොඩි සිල්වා;20948050 said:ඉතින් බන් ඒකට කරන්න ඕන ඇප් දාගෙන දගලන එක නෙවේ
බයියෝ ටොයියෝ ටික ගෙදර යවන එක

සිරා..මුන් හදන්නේ කොහෙන් හරි කමක් නැහැ සල්ලි කඩාගන්න...

සිරා..මුන් හදන්නේ කොහෙන් හරි කමක් නැහැ සල්ලි කඩාගන්න...
උන්ගේ සැප වැඩි කරගන්න..
මිනිස්සුන්ට මොන ටැක්ස් ගැහුවත්, පටි තද කරගන්න කිව්වත් එන්න එන්න උන්ගේ වරප්‍රසාද වැඩි වෙනවා...මිනිස්සු ඒ උන්ගේ වියදම් වලටත් එක්ක ගෙවනවා...ටහුකන උන් තමා...
කොයි පක්ෂේ ආවත් එකයි..අවුරුදු දෙකෙන් දෙකට චන්දයක් තියන්න ඕනේ මට හිතෙන්නේ...
මෙහෙම සල්ලි ගෙවනවාට වඩා ඒ චන්දෙ පවත්වන්න යන වියදම දරාගන්න එක ලාභයි මිනිස්සුන්ට...මොන ආණ්ඩුවක් වත් වැඩි කල් බලයේ ඉන්න පුළුවන් කියන හැගීම දෙන්න නරකයි..අවුරුදු දෙකක් කරලා, හොද නම් ඊලග අවුරුදු දෙකට යවන්න ඕනේ...![]()
Podi Silva - පොඩි සිල්වා;20948553 said:අනිවා ඕක තමා බන් වියදම වැඩි වුනත් කරන්න ඕන
ඒ වගේම ඡන්දෙ දෙන සොන්නයොත් හරියට ඡන්දේ දාන්න ඕන
රනිල්ට අවුරුදු දෙකෙන් යන්න වෙයි වගේ කලින් වගේ
ඒත් ඉතින් ඊලගට ගන්න හරි හමන් එකෙක් නැති එක තමා අවුල
මිනිස්සුත් වැරදියි...මිනිස්සු මෙහෙම උනාම එන උනුත් බලන්නේ උන්ගේ වැඩේ කරගන්න විතරයි..math vote kare mekata.. app eka use karanna phone eka adinna gihin wena accident ekak wela ekek merunoth ita wada hodai 25000 dena eka..![]()
ෆෝන් අදින්නේ නෑ බං. කාර් මවුන්ට් එකට දාගන්නවා චාජර් එක ගහලා. Waze open කරගෙන යනවා. ඔච්චරයි. කෝල් එන එව්වට බ්ලූටූත් හෙඩ්සෙට් එක හරි wired headset එක හරි පාවිච්චි කරනවා. නැතිනම් android auto car stereo එකක් දාගන්න. ඒ කරලා mirrorlink කරන්න.
නැති නම් 25000 දියන් ඒත් අවුලක් නෑ. 
ෆෝන් අදින්නේ නෑ බං. කාර් මවුන්ට් එකට දාගන්නවා චාජර් එක ගහලා. Waze open කරගෙන යනවා. ඔච්චරයි. කෝල් එන එව්වට බ්ලූටූත් හෙඩ්සෙට් එක හරි wired headset එක හරි පාවිච්චි කරනවා. නැතිනම් android auto car stereo එකක් දාගන්න. ඒ කරලා mirrorlink කරන්න.
නැති නම් 25000 දියන් ඒත් අවුලක් නෑ.
![]()