දත්වලට braces දාමු

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    teeth-braces-before-and-after-side-view.jpg

    එළකිරි forum එකේ braces දාගෙන හිටපු
    membersල ඇතිනේ. ඉතිං මේ ෆෝරම් එකේ ඉන්න අනිත් membersලටත් දැනගන්න braces දාන්නේ කොහොමද කියල ටිකක් විස්තර කරන්න පුලුවන්ද..

    කොච්චර විතර මුදලක් වියදම් වෙනවද ?
    දත් හරියන්න කොච්චර කාලයක් ගත්වෙනවද?
    පෙනුමෙ සැලකියයුතු වෙනසක් උනාද ?
    ඕක කටේ තියෙනකොට රිදෙනවද?

    වගේ තොරතුරු ටිකක් දෙන්න පුලුවන්නම් හැමෝටම ගොඩක් වැදගත්වෙයි

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කුළුගෙඩියක් අරං ගහපං බං පස්සට යන්න ඕව කටේ පුරෝගෙන දුක් විඳින්නෙ මොකටද එක පාරයි :dull: :dull:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    පොඩි කලේ දාලා තිබුන ස,ශ,ෂ අකුරු වල ප්‍රස්නයක් අවා දැන් එකත් හරි නුවර හොස්පිටල් 1 න දැම්මේ ඒ දවස් වල නම් උදේ 6.00 වෙනකොට වත් පෝලිමට එන්න ඕනි එහෙම ඇවිල්ලත් නො 16 වගේ තමා හම්බ වෙන්නේ

    වියදමනම් මතක නැ 2009 වගේ තමා දැම්මේ...

    ප්ලේට් 1 ගලවන දවසේ දත් සෙට් 1 දෙනවා ගෙදර අරන් යනන (ස්ට්‍ර්ක්චේර් 1 ක් ) හොදේ :ඩ් ඕක අල්මාරියේ තියල බලන් ඉන්න තියෙන්නේ ඊට පස්සේ ....
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    unp meating ekakata gihin appachcheee kiyala kaagahapan.ath oya wade karaganna puluwan .:lol:

    uba kiyana kramaya nam danne naaa onna bump

    කුළුගෙඩියක් අරං ගහපං බං පස්සට යන්න ඕව කටේ පුරෝගෙන දුක් විඳින්නෙ මොකටද එක පාරයි :dull: :dull:

    උබලට තේරෙන්නේ නැහැ දත්ටික ඉස්සරහට ආවහම තියෙන දුක. උඩුඇන්දයි යටිඇන්දයි එකට වදින්නේ නැති උනාම මොනවහරි කඩල ගන්න අමාරුයි, පේර ගෙඩියක් වගේ දේවල්
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    මගේ නම් අර Drakula දත් 2 ක් අවේ යට දත් දෙක ගලවල ඒ දෙක පත් කල හොද වෙනකන්ම දන හිටියේ නැ
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    පොඩි කලේ දාලා තිබුන ස,ශ,ෂ අකුරු වල ප්‍රස්නයක් අවා දැන් එකත් හරි නුවර හොස්පිටල් 1 න දැම්මේ ඒ දවස් වල නම් උදේ 6.00 වෙනකොට වත් පෝලිමට එන්න ඕනි එහෙම ඇවිල්ලත් නො 16 වගේ තමා හම්බ වෙන්නේ

    වියදමනම් මතක නැ 2009 වගේ තමා දැම්මේ...

    ප්ලේට් 1 ගලවන දවසේ දත් සෙට් 1 දෙනවා ගෙදර අරන් යනන (ස්ට්‍ර්ක්චේර් 1 ක් ) හොදේ :ඩ් ඕක අල්මාරියේ තියල බලන් ඉන්න තියෙන්නේ ඊට පස්සේ ....

    තැන්ක්ස් මචං info වලට
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    මගේ නම් අර Drakula දත් 2 ක් අවේ යට දත් දෙක ගලවල ඒ දෙක පත් කල හොද වෙනකන්ම දන හිටියේ නැ
    මගේ දත් ඇත්වෙලා තියෙන්නේ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එක එක්කෙනාගේ තියන විදිහට අනුව වෙනස් බන් ,
    ජාති දෙකක් තියෙනේ බන් ගලවන්න පුළුවන් නිකන් කම්බිය වගේ විතරක් එකයි , නිකන් මල් මල් වගේ එක එක දතට වෙනම තියල අලවන එකයි
    අර කම්බිය විතරක් එකනං ගණන් නැ අනිත් එක නං Rs 40,000 විතර ගානක් අවට තම private කරොත් යන්නේ එක side එකකට විතරක් ,
    දාන කාලයත් එක එක්කෙනාට අනුව වෙනස වෙන්ව මන් හිතන්නේ ..සාමාන්යෙන් අව්රුදු එක හමාරක් දෙකක් තුනක් වගේ ..
    මුලින්ම දැම්මම නං රිදෙනවා හෙනටම ඒ උනාට මාසයක් දෙකක් විතර ගිහාම ගානක් නෑ තියනවද නැද්ද කියල .. ආයේ මාසෙන් මාසේ විතර ගිහින් adjest කරන ඕනේ එතකොට ආයේ දවසක් විතර රිදෙනවා ඊට පස්සේ අව්ලක් නැ ,
    දත් නං ඉතින් හරියනවා කොහොමද තිබ්බේ කියලවත් හොයා ගන්න බැරි වෙන්න .. docage විදිහට වෙනස් වෙනවද දැන් නෑ හැබැයි උගේ දක්ෂතාවය අනුව ..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබලට තේරෙන්නේ නැහැ දත්ටික ඉස්සරහට ආවහම තියෙන දුක. උඩුඇන්දයි යටිඇන්දයි එකට වදින්නේ නැති උනාම මොනවහරි කඩල ගන්න අමාරුයි, පේර ගෙඩියක් වගේ දේවල්

    එච්චරටම දරුණුවට තියෙනවද බං ? :( :(
    මගෙ නං පොඩි කාලෙ ටිකක් ඉස්සරහට ඇවිත් තිබ්බෙ ඒත් ලොකුවෙද්දි හරිගියා :dull: :dull:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    එක එක්කෙනාගේ තියන විදිහට අනුව වෙනස් බන් ,
    ජාති දෙකක් තියෙනේ බන් ගලවන්න පුළුවන් නිකන් කම්බිය වගේ විතරක් එකයි , නිකන් මල් මල් වගේ එක එක දතට වෙනම තියල අලවන එකයි
    අර කම්බිය විතරක් එකනං ගණන් නැ අනිත් එක නං Rs 40,000 විතර ගානක් අවට තම private කරොත් යන්නේ එක side එකකට විතරක් ,
    දාන කාලයත් එක එක්කෙනාට අනුව වෙනස වෙන්ව මන් හිතන්නේ ..සාමාන්යෙන් අව්රුදු එක හමාරක් දෙකක් තුනක් වගේ ..
    මුලින්ම දැම්මම නං රිදෙනවා හෙනටම ඒ උනාට මාසයක් දෙකක් විතර ගිහාම ගානක් නෑ තියනවද නැද්ද කියල .. ආයේ මාසෙන් මාසේ විතර ගිහින් adjest කරන ඕනේ එතකොට ආයේ දවසක් විතර රිදෙනවා ඊට පස්සේ අව්ලක් නැ ,
    දත් නං ඉතින් හරියනවා කොහොමද තිබ්බේ කියලවත් හොයා ගන්න බැරි වෙන්න .. docage විදිහට වෙනස් වෙනවද දැන් නෑ හැබැයි උගේ දක්ෂතාවය අනුව ..

    මාත් නෙට් එකේ දැක්ක dentist ටිකක් talented වෙන්න ඕන කියල, මචං දන්න හොද ඩොකෙක් නැද්ද ?
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    එච්චරටම දරුණුවට තියෙනවද බං ? :( :(
    මගෙ නං පොඩි කාලෙ ටිකක් ඉස්සරහට ඇවිත් තිබ්බෙ ඒත් ලොකුවෙද්දි හරිගියා :dull: :dull:

    ඔව් මචං හදිස්සියකට කටින් වයර් එකක් සුද්දකරගන්න බැහැ පැත්තේ දත්වලට තියල අල්ලන්න ඕන :sorry::sorry::sorry:
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    ගොඩක් වෙලාවට Treatment එකක් තමා කරන්නේ. සාමාන්යෙන් අවුරුද්දත් දෙකක් අතර කාලයක් ඊට වඩා වැඩි වෙන්නත් පුලුවන්. පුද්ගලික තැනක නම් 70000/= විතර යයි.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    ගොඩක් වෙලාවට Treatment එකක් තමා කරන්නේ. සාමාන්යෙන් අවුරුද්දත් දෙකක් අතර කාලයක් ඊට වඩා වැඩි වෙන්නත් පුලුවන්. පුද්ගලික තැනක නම් 70000/= විතර යයි.

    මචං ගාන එකපාරම ගෙවන්න ඕනද?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මචං ගාන එකපාරම ගෙවන්න ඕනද?

    එකත් ඉතින් doca අනුව තමා .. සාමාන්යෙන් නං එහෙම ඕනේ නෑ .. මුලින් 10ක් විතර අරන් ඉතුරු ටික පස්සේ ටික ටික දෙන්න කියල තමා කියනේ .. මාසෙන් මාසේ යන්න ඕනෙනේ කොහොමත්
     
    • Like
    Reactions: BadBlueGenius