@neyohk මෙහෙ වරෙන් මට මතකයි මට දත් කැක්කුමක් ඇවිල්ල MEFENAMIC ACID පෙත්තක් බිව්ව. කැක්කුම එච්චර අඩු වුණේ නෑ බං උඹ කියන්නෙ Ibuprofen හොදයි කියලද? හැබැයි ඩොක්ටර්ස්ල ලියන්නෙ diclofenac නේද ගොඩක් වෙලාවට