දත් කැක්කුමට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    @neyohk මෙහෙ වරෙන්

    මට මතකයි මට දත් කැක්කුමක් ඇවිල්ල MEFENAMIC ACID පෙත්තක් බිව්ව. කැක්කුම එච්චර අඩු වුණේ නෑ බං

    උඹ කියන්නෙ Ibuprofen හොදයි කියලද?
    හැබැයි ඩොක්ටර්ස්ල ලියන්නෙ diclofenac නේද ගොඩක් වෙලාවට
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    @neyohk මෙහෙ වරෙන්

    මට මතකයි මට දත් කැක්කුමක් ඇවිල්ල MEFENAMIC ACID පෙත්තක් බිව්ව. කැක්කුම එච්චර අඩු වුණේ නෑ බං

    උඹ කියන්නෙ Ibuprofen හොදයි කියලද?
    හැබැයි ඩොක්ටර්ස්ල ලියන්නෙ diclofenac නේද ගොඩක් වෙලාවට
    දැම්මා බලපං
     
    • Love
    Reactions: AnuradhaRa