දත් කිබුලා වෙත

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    හෙහෙ උබට පික්සුඩ චානකය කිඹුල බැඳලා ළමයි ගානක්ම ඉන්නවලු
    ලොකුපුටා මේ පාර කැම්පස් සිලෙක්ට්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol::lol: ඉතින් බන් අයියේ උඹේ නම හා රැකියාව මේ එලකිරියෙන් හතරෙන් තුනකට වඩා දන්නවනෙ.. ඉතින් මේ ඒක හරි වැඩක් කියලා හිතලද මූ නටන්නෙ?
    ඒක නේ බං කියන්න්.....
    කියල වැඩක් නැත.........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙහෙ උබට පික්සුඩ චානකය කිඹුල බැඳලා ළමයි ගානක්ම ඉන්නවලු
    ලොකුපුටා මේ පාර කැම්පස් සිලෙක්ට්
    :rofl::rofl::baffled::P
    රෙද්ද උස්සන අහිකුන්ටක කෙල්ලෙක්වද? :lol:
    යේ..යේ........
    :baffled::rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හෙහෙ උබට පික්සුඩ චානකය කිඹුල බැඳලා ළමයි ගානක්ම ඉන්නවලු
    ලොකුපුටා මේ පාර කැම්පස් සිලෙක්ට්

    අම්මටසිරි. ලොකු පුතා campus යනවද? ඒ කියන්නේ දත් කිඹුලා අපේ තාත්තගේ වයසේ වගේ නේ බන්. :shocked::shocked::shocked:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුඹුලා ආයෙ බදින සිද්දියක්ද මේ එලියට එන්නෙ :P
    හ්ම්....හ්ම්......
    පතිර-නයා මට හොයල දෙනව ලු එකක්....
    ඇන්න & පැන්න එකක්......
    (හැබැයි මටත් ඌට වගේ **ට පිඹ පිඹ ඉන්න වෙයි ද දන්නෙ නෑ......:baffled:)
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    හ්ම්....හ්ම්......
    පතිර-නයා මට හොයල දෙනව ලු එකක්....
    ඇන්න & පැන්න එකක්......
    (හැබැයි මටත් ඌට වගේ **ට පිඹ පිඹ ඉන්න වෙයි ද දන්නෙ නෑ......:baffled:)
    අනේ අනිනකොටම වයිපරේට ආරංචි වෙය
    අයේ ඉතින් දත් ගල වන එකකින් බාන්ඩෙ ගලවල අතට දේවි :lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    kimbulage wiraha geetha programmes ahala thamai ohoma hithala thiyenne :)

    onna ohe kiana eke aith kasadayak banda ganna kimbula ayye
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Gif-trollface-dancing.gif