ඔව් බං.....
හොයල දීපං කෝ උඹට සෙට් වෙන ජාතියෙ එකක්වත්
රෙද්ද උස්සන අහිකුන්ටක කෙල්ලෙක්වද?

ඔව් බං.....
හොයල දීපං කෝ උඹට සෙට් වෙන ජාතියෙ එකක්වත්

ඒක නේ බං කියන්න්.....ඉතින් බන් අයියේ උඹේ නම හා රැකියාව මේ එලකිරියෙන් හතරෙන් තුනකට වඩා දන්නවනෙ.. ඉතින් මේ ඒක හරි වැඩක් කියලා හිතලද මූ නටන්නෙ?
හෙහෙ උබට පික්සුඩ චානකය කිඹුල බැඳලා ළමයි ගානක්ම ඉන්නවලු
ලොකුපුටා මේ පාර කැම්පස් සිලෙක්ට්




යේ..යේ........රෙද්ද උස්සන අහිකුන්ටක කෙල්ලෙක්වද?![]()


උරාජ් uncle අහිංසක කොල්ලව ලිඳේ දැම්ම නේද?![]()
මම අහිංසකයි..... අර අයිස් කූල් කියන ගොබිලා තමා මේ වැඩේට සම්බන්ධ...... 
හෙහෙ උබට පික්සුඩ චානකය කිඹුල බැඳලා ළමයි ගානක්ම ඉන්නවලු
ලොකුපුටා මේ පාර කැම්පස් සිලෙක්ට්



හ්ම්....හ්ම්......කුඹුලා ආයෙ බදින සිද්දියක්ද මේ එලියට එන්නෙ![]()
)අනේ අනිනකොටම වයිපරේට ආරංචි වෙයහ්ම්....හ්ම්......
පතිර-නයා මට හොයල දෙනව ලු එකක්....
ඇන්න & පැන්න එකක්......
(හැබැයි මටත් ඌට වගේ **ට පිඹ පිඹ ඉන්න වෙයි ද දන්නෙ නෑ......)

මචං උඹ බාගෙන නානව කියල කතාවක් අහල තියනව ද???????
උඹ ඇහුව එකෙක්වත් මා ගැන කිව්වෙ නෑ නේද??????
![]()



හප්පොච්චියෙ .. දැන් කිඹුලා මාමි බඳින වයසකද .. දැන් ගොක් කොළ පේන වයස නොවැ![]()


සිදිලා...සිදිලා......
ඉදපං කෝ තව ටිකක් සිදෙන දෙයක් තියනව කරන්න....ළගදි ම........![]()



මේ පැටියද බන්?![]()
චුටි ඉමල්ෂා දාලා ගිහින් තියෙන්නේ දතක් කැඩුන නිසාලු 