දත් කිඹුලා ගැන ලියමි..ත්‍රෙඩ් එක
දත් කිඹුලා ගැන ලියමි ( Mr.Tom) http://www.elakiri.com/forum/showthread.php?t=1657930 ත්‍රෙඩ් එක දැක්කට පස්සේ හිතුනා...
කිබුලා ගැන බොහෝ දේ ආසා ඇත්තෙමි. එත් කිබුල සමග වචනයක් වත් කතා කරලා නම් නෑ. නමට ඉදිරියෙන් දත් කියා දැමුවාට, ඊට වැඩ බොහෝ දේ කිබුලට ඉදිරියෙන් දැමිය හැකි බව අසා ඇත්තා සේම මම විශ්වාස කරමි. දේශපාලනය යනු එකිනෙකාගේ දැක්ම, එකේ කොහෙවත් මගේ දේශපාලන දැක්මේ අනිත් අය ඉන්න ඕනේ නෑ..
දේශපාලනයේ සදා මිතුරොත් සදා සතුරෝත් නොමැත (මම දන්න කෙනෙක් මේක මට කිවුවා.) ඉතින් අපි මොකටද මරා ගන්නේ.

කලකිරීම..., එක ගැන කතාකරන්න ගොඩක් දේ තියනවා.. මම 2011 මේකට ආවා ඉගෙන ගන්න දේවල් ගොඩක් මේක ඇතුලේ තිබුනා. මම මේකෙන් ඉගෙන ගත්තා. මුණ නොගැසුණු යාලුවෝ හම්බ උනා. ප්‍රශ්නයක් ඇහුවොත් දන්නේ නැත්නම් බම්ප් එකක් හරි ගහල ගියපු මිනිස්සු මේකේ හිටියා. මමත් පුළුවන් විදිහට හෙල්ප් කර කස්ටියට.. එත් දැන් අවුරුද්දක්,එක හමාරක් වගේ ඉදලා මේක ඉස්සර තිබුන එලකිරිය නෙවෙයි කියල මට දැනෙනවා. දෙයක් Share කරගන්න ගියාම හිතෙනවා මෙච්චර කොටලා අන්තිමට වැඩක් වේවිද කියලා.. ලගදී ත්‍රෙඩ් එකක් ගිය ගොඩක් වටිනා එකක් දැන් එක update වෙන්නේ නෑ, ඇයි එක update කරන්න යන වෙලාව අපතේ කියල ඒ ත්‍රෙඩ් එක දන කෙනාට හිතෙනවා ඇති.. අපි කරනදෙ appreciate කරන්න නැත්නම් අපි හිතන්නේ මේක මුන්ට වැඩක් නෑ කියල..( ඒ මනුස්සය සාදාරනයි ) මොකද මට එහෙම හිතිලා තියනවා.. බොහොම ටික දෙනෙක් ඉන්නවා පරණ සාමාජිකයෝ.. ඒ මිනිස්සු මේක මෙතෙන්ට ගෙන්න ගොඩක් මහන්සි වුන අය. දැන් තියන එලකිරිය ගැන මට මෙහෙම හිතෙනවනම්. මහන්සි උන මිනිස්සුන්ට කලකිරෙන එක සාදාරනයි.. ඒ මිනිස්සු මේක මේ තත්වෙට ගන්න ගොඩක් මහන්සි වෙන්න ඇති.. ලංකාව එලකිරිය දැනගත්තා කාටවත් මේක කිට්ටුවටවත් එන්න බැරි වුන... කොල්ලෝ ට්‍රිප් ගියා.. දැන් ඒවා ටික ටික නැතිවෙලා යනවා..

එලකිරියට වැදගත් ත්‍රෙඩ් එකක් දාපු මිනිස්සු අතර ඉන්න එක පුද්ගලයෙක් දත්කිබුලා, කිබුලගේ සමහර ත්‍රෙඩ් මම බූක් මාර්ක් කරගෙන ඉන්නවා.. එච්චරට මට වැදගත් නිසා..

දවසට දෙතුන්පාරක් එලකිරියට එන ත්‍රෙඩ් එකක් දෙකක් දාපු මට මෙහෙම හිතෙනවා නම්.. පරණ සාමාජිකයන්ට එලකිරිය කලකිරෙන එක බොහොම සාදාරනයි කියලා මම හිතනවා..

මම දන්නේ නෑ කිබුල යාවිද නැද්ද කියලා, දත් කිබුලා යනවනම් මම යන්න එපා කියන්නෙත් නෑ, මොකද එක ඔහුගේ අයිතිය. එත් කිබුල් සහෝ, ඔබ නැති පාඩුව වටිනාකමක් දත්, යම් දෙයක අගය දන්නා අයට තදින් දැනේවි.. කල්ප කාලයක් ගියත් නැවත එළකිරියේ ඔබ දුටුවොත් හිස නම ආචාර කිරීමට සියලු දෙන නැතත් බොහොපිරිසක් සිටිවියයි මා විශ්වාශ කරමි.

( ඔබ ලංකාවේ කොහේ හො ගොස් ඔබගේ නම කියනවට වඩා එළකිරියේ දත් කිබුල කිවොත් ඔබට ඕන දෙයකට මිනිසුන් සිටීවි, ඒ ඔබ උපයාගත් මා වැනි මිනිසුන්.. ) ඔබට ජය කිබුල් අය්යේ...

කාටවත් කඩේ යමක් නෙවෙයි මම දුටු දේ.. මගේ වචන වලින්.. රේප් වලින් ගහන්න එපා...

....