දත් කිඹුලා ගැන ලියමි

දත් කිඹුලව එලකිර

  • Total voters
    173
Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
නැහැ සසා අයියේ මෙතන මඩ ගහනවා කිසිම අගක් මුලක් නැතිව...ඒ මදිවට pm එවනවා.....මුන් බලන් ගියාම සහෝදරකම් වත් දන්නේ නැති අමන එවුවොනේ....

මට පෙන්නේ තමන්ගේ අම්මගේම අනිත් ළමයා වෙන්ට ඇති මුන් සහේට ගන්නේ...තිරිසන් යක්කු:angry::angry:
කාම් ඩවුන් කාම් ඩවුන්..... :frown::frown:
 
EXCITE

Banned
Nov 7, 2014
325
47
0
ඔබට මා පෙම්කලත් ඔබ මට මෙප්කොට නැත.
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැහැ සසා අයියේ මෙතන මඩ ගහනවා කිසිම අගක් මුලක් නැතිව...ඒ මදිවට pm එවනවා.....මුන් බලන් ගියාම සහෝදරකම් වත් දන්නේ නැති අමන එවුවොනේ....

    මට පෙන්නේ තමන්ගේ අම්මගේම අනිත් ළමයා වෙන්ට ඇති මුන් සහේට ගන්නේ...තිරිසන් යක්කු:angry::angry:

    මොකෝ උනේ?:shocked:
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    නැකැත් රාල;17790395 said:
    කතාවේ ඇත්තක් තියනවා නමුත් තමන්ට කිසිම ලාබප්‍රයෝජනයක් නැතුව සේවයක් විදිහට යමක් කරනකොට පන්න පන්නා මඩගහද්දි කවුද ඉන්නේ? තමන්ට ලැබෙන දේකුත් නැත්තන් ඇයි නිකන් අපහාස විඳින්නේ? අනික කිඹ්ලා සහ තවකිහිපදෙනෙක් ඔයාලා වගේ නෙමෙයි තමන් කවුද කියන එක එලකිරිය තිල හංගගෙන නෙමෙයි ඉන්නේ.. අන්න ඒ නිසා එහෙම අයට පුද්ගලිකව ලොකු අපහසු තාවයකට පත්වෙන්න පුලුවන් ඔය වැඩෙන්...

    අපි කිසිම ලාබයක් බලාගෙන නෙවේ එළකිරියට යමක් කොටන්නේ. දෙයක් කරද්දී හොඳ නරක දෙකම විඳින්න හිතේ ශක්තිය තියෙන්න ඕනේ. මඩ ගහන එකයි විවේචන කරන එකයි රස්සාවක් කරත් ජිවිතේ වෙන ඕනෑම තැනක උනත් හරියට දෙයක් කරන ඕනෑම මිනිහෙක්ට අත් විඳින්න වෙන දෙයක්. එහෙමයි කියල අපි ඒ ප්‍රශ්නෙට මුණ දෙනවා මිසක් ඒකෙන් පැනල යන්න රස්සාවල් ගම් රටවල් අත ඇරලා යන්නේ නැහැනේ. එළකිරියේ අපි කවුද කියල අනිත් අය නොදන්නවා උනාට, අපි හැමෝම මේ සමාජේ හැසිරෙන මිනිස්සු. අපිව දන්නා ඕනේ තරම් මිනිස්සු ලෝකේ ඉන්නවා. කිඹුලා කරන රැකියාවේ හැටියට එයා තමන්ගේ අනන්‍යතාවය හෙළි කරලා මිනිස්සුන්ට උදව් කරනවා. කිඹුලාව දන්නේ මේ එළකිරිය විතරක්ම නෙවේනේ, එයා ඉන්න පළාතම එයාව දන්නවා ඇති. අපි එදිනෙදා ජීවිතේදී නින්දා ප්‍රසංශා දෙකම විඳිනවා. එහෙමයි කියල අපි කරන දේවල් නවත්තල උන් හිටි තැන් අත හැරලා යනවද? එළකිරිය ඒ සමාජ ජාලේ එක කොටසක් විතරයි. ඔයා කිඹුලාව පුද්ගලිකව දන්නා අය ඉන්න හන්ද අපහසුතාවයට පත් වෙනවා කියපු නිසයි මම මේ කිව්වේ. එතකොට එළකිරියේ ඇරෙන්න කිඹුලා සමාජේ හැසිරෙන මිනිහෙක් නෙවෙයිද. එයාට එයා ජිවිත් වෙන සමාජෙන් මඩ ගල් මුල් මල් වලට මුහුණ දෙන්න වෙලා නැද්ද කවදාවත්ම? ඒව මේ ලෝකේ ජිවත් වන හැම මිනිහෙක්ටම පොදු දේවල්. අපි දැනගන්න ඕනේ ඒවාට මුණ දෙන්න. එළකිරියේ ඉන්න එක හෝ යන එක කිඹුලාගේ අයිතිය. ඒකට අපිට මොකුත් කියන්න බැහැ.නමුත් හිත රිදිලා ගියා කියනවා නම් පුද්ගලික පලි ගැනීම් නිසා ගියා කියනවා නම් ඒක බුද්ධිමත් කමේ කොටසක් නෙවෙයි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොකෝ යෝධියේ මේ බෙරිහන් දෙන්නේ. විරහවේ වේදනාවේ උච්චතම අවස්ථාව ද:confused::confused:

    නැහැ සසා අයියේ මෙතන මඩ ගහනවා කිසිම අගක් මුලක් නැතිව...ඒ මදිවට pm එවනවා.....මුන් බලන් ගියාම සහෝදරකම් වත් දන්නේ නැති අමන එවුවොනේ....

    මට පෙන්නේ තමන්ගේ අම්මගේම අනිත් ළමයා වෙන්ට ඇති මුන් සහේට ගන්නේ...තිරිසන් යක්කු
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔක තමා නැකත් මහත්තය මමත් කිවුවේ කලකිරීම් ඇතිවෙනවා මේ අය කියනවා එක මෝඩ කමක් ලු ඔන්න ඒ අයගේ මතය :lol::lol:

    කිඹුලා එලකිරි නාවොත් කිඹුලට සත පහකවත් පාඩුවක් නෑ. අපිත් ඌව පුද්ගලිකව ආශ්‍රය කරන නිසා අපිටත් පාඩුවක් නෑ ඕන දෙයක් කිරියෙන් පිට කතා බහ කරගන්න පුලුවන්. පාඩුව කිරියේ වයසින් මුහුකුරා නොගිය හා අලුත් සාමාජිකයන්ටයි.. මොකද උගේ දැනුම හා චින්තනය හැදෙන කොල්ලෙක්ට වටිනවා..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපි කිසිම ලාබයක් බලාගෙන නෙවේ එළකිරියට යමක් කොටන්නේ. දෙයක් කරද්දී හොඳ නරක දෙකම විඳින්න හිතේ ශක්තිය තියෙන්න ඕනේ. මඩ ගහන එකයි විවේචන කරන එකයි රස්සාවක් කරත් ජිවිතේ වෙන ඕනෑම තැනක උනත් හරියට දෙයක් කරන ඕනෑම මිනිහෙක්ට අත් විඳින්න වෙන දෙයක්. එහෙමයි කියල අපි ඒ ප්‍රශ්නෙට මුණ දෙනවා මිසක් ඒකෙන් පැනල යන්න රස්සාවල් ගම් රටවල් අත ඇරලා යන්නේ නැහැනේ. එළකිරියේ අපි කවුද කියල අනිත් අය නොදන්නවා උනාට, අපි හැමෝම මේ සමාජේ හැසිරෙන මිනිස්සු. අපිව දන්නා ඕනේ තරම් මිනිස්සු ලෝකේ ඉන්නවා. කිඹුලා කරන රැකියාවේ හැටියට එයා තමන්ගේ අනන්‍යතාවය හෙළි කරලා මිනිස්සුන්ට උදව් කරනවා. කිඹුලාව දන්නේ මේ එළකිරිය විතරක්ම නෙවේනේ, එයා ඉන්න පළාතම එයාව දන්නවා ඇති. අපි එදිනෙදා ජීවිතේදී නින්දා ප්‍රසංශා දෙකම විඳිනවා. එහෙමයි කියල අපි කරන දේවල් නවත්තල උන් හිටි තැන් අත හැරලා යනවද? එළකිරිය ඒ සමාජ ජාලේ එක කොටසක් විතරයි. ඔයා කිඹුලාව පුද්ගලිකව දන්නා අය ඉන්න හන්ද අපහසුතාවයට පත් වෙනවා කියපු නිසයි මම මේ කිව්වේ. එතකොට එළකිරියේ ඇරෙන්න කිඹුලා සමාජේ හැසිරෙන මිනිහෙක් නෙවෙයිද. එයාට එයා ජිවිත් වෙන සමාජෙන් මඩ ගල් මුල් මල් වලට මුහුණ දෙන්න වෙලා නැද්ද කවදාවත්ම? ඒව මේ ලෝකේ ජිවත් වන හැම මිනිහෙක්ටම පොදු දේවල්. අපි දැනගන්න ඕනේ ඒවාට මුණ දෙන්න. එළකිරියේ ඉන්න එක හෝ යන එක කිඹුලාගේ අයිතිය. ඒකට අපිට මොකුත් කියන්න බැහැ.නමුත් හිත රිදිලා ගියා කියනවා නම් පුද්ගලික පලි ගැනීම් නිසා ගියා කියනවා නම් ඒක බුද්ධිමත් කමේ කොටසක් නෙවෙයි.
    ඔව් :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔටුවා තමා දවසකටවත් මිනිහා හෙන ගේමක් රන් කරන්නේ නේහ් :P

    ඔව් බන් ඇමසින් කියන්නෙත් මට:rofl::rofl::rofl: පල වෙසි යන්න:angry::angry:
    තෝද පීඑම් යැව්වෙ :frown::frown::frown:

    මම චමියට පිඇම් දානවානම් දාන්නෙ :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love: මල් පොකුරයි හාට් එකයි :love:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නැහැ සසා අයියේ මෙතන මඩ ගහනවා කිසිම අගක් මුලක් නැතිව...ඒ මදිවට pm එවනවා.....මුන් බලන් ගියාම සහෝදරකම් වත් දන්නේ නැති අමන එවුවොනේ....

    මට පෙන්නේ තමන්ගේ අම්මගේම අනිත් ළමයා වෙන්ට ඇති මුන් සහේට ගන්නේ...තිරිසන් යක්කු
    ඔබට මා පෙම්කලත් :love::love::love:ඔබ මට මෙප්කොට නැත.:frown::frown::frown:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැහැ සසා අයියේ මෙතන මඩ ගහනවා කිසිම අගක් මුලක් නැතිව...ඒ මදිවට pm එවනවා.....මුන් බලන් ගියාම සහෝදරකම් වත් දන්නේ නැති අමන එවුවොනේ....

    මට පෙන්නේ තමන්ගේ අම්මගේම අනිත් ළමයා වෙන්ට ඇති මුන් සහේට ගන්නේ...තිරිසන් යක්කු

    ලැජ්ජා නැද්ද සහෝ කෙල්ලොන්ට කුණුහරප PM යවන්න :angry:
     
    Encounter

    Banned
    Nov 13, 2014
    52
    1
    0
    චාමලියේ කිබුල කියන්නේ කසාද බැඳපු දරු පවුල් ඉන්න මනුස්සයෙක්. උගේ ගැන මොකටද ඔයතරම් පැණි හලන්නේ. අනුන්ගේ පවුල් කඩාකප්පල් නොකර හිටු,
    කිඹුල නාකියා වුනාට උගෙ කරමලේ තාම රතුයි.:D:D
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    tumblr_static_honey-logo-candy.png
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA

    මේ බන ඔයා දේසනා කරලා තියනවාද කිබුල් තඩියාට :P මොකෝ පොර අවු 50ක් 60ක පොරක් නෙමේ නේ
    :lol::lol:

    අවුරුදු 40ක් හෝ ආසන්න (මම හරියටම දන්නේ නැහැ ), රටේ පිළිගත් රැකියාවක් කරන මනුස්සයෙක් අත දරුවෙක්ද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අදනේ දන්නේ කිරියේ ඉන්නේ මහ පිස්සු යක්කු කියලා...අම්මෙක් තාත්තෙක් සහෝදරයෙක් සහෝදරියෙක් නැති මහ ජාරාම පෙරේත තිරිසන් විදිහට ජිවත් වෙන එවුන් ඔක්කොම බලන් ගියාම කිරියේද කොහෙද වැඩි හරියක් ඉන්නේ....

    මැරියල්ලා මෙතැන පව් නොදී......ආවා මෙතැන.....කාටවත් වැඩක් නැති අමන යක්කු:angry::angry::angry:

    :shocked: කූල් ඩවුන්... කූල් ඩවුන්......
     
    Status
    Not open for further replies.