දත් කිඹුලා මුහුදට ගිහින්

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    දත් කිඹුලා මුහුදට ගිහින්

    ඒ පාර පෝර්ට් සිටියෙත් කිඹුලෙක්
    (වීඩියෝ සහිතයි)
    2015 සැප්තැම්බර් මස 25 14:04:32 | . , ශාන්ත රත්නායක

    ගල්කිස්ස මුහුදු තීරය අසල ‘පෝර්ට් සිටි‘ ඉදිකිරීම් භූමියට අද (25) පැමිණි කිඹුලකු හේතුවෙන් එහි සිටි පිරිස නොසන්සුන්වී ඇතැයි කියති.
    එහි ගිය නාවික හමුදාව කිඹුලා සොයා මෙහෙයුමක් දියත් කර ඇත.
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    දතා පොන්ස් මේ දවස් වල මූදට ගිහින් වගේ.එලකිරි එකෙත් පේන්න නෑ.ඕක මූහුදු කිඹුලෙක් නෙවෙයි මූදු උකන්නෙක්..