දත් ගැලවීම.......

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    දතක් ගැලවීම සදහා වෛද්‍යවරයෙකු වෙත ගිය සෝමදාස තම වාරය එනතුරැ එලියටවී සිටියේය. වෛද්‍යවරයා ටිකක් කේන්තිකාරයෙකි. මොහුට පෙර දත ගැලවීමට පෙර ඇතුලට ගිය පුද්ගලයාට වෛද්‍යවරයා මෙසේ බෙරිහන් දෙනු ඇසුනි. “තමුසේ ඔය කට බාගෙට ඇරගෙන හිටියම මම කොහොමද ඕයි දත ගලවන්නේ. ඕක ටිකක් ඇර ගන්නවා“. මෙය ඇසුනු සෝමදාස තම වාරය පැමිණි විට වෛද්‍යවරයා පැවසීමටත් පෙර හැකි උපරිමයෙන් තම කට ඇරගෙන සිටියේය. එවිට වෛද්‍යවරයා මෙසේ පැවසීය. “ඕයි.. ඔය කට ටිකක් වහගන්නවා. මම දත ගලවන්නේ එලියේ ඉදන්“.

    wisdom-teeth-removal.jpg

    ප.ලි. මෙම වෛද්‍යවරයා අපේ එලකිරි දතා නොවේ. :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අජූතයැ............!!!!!!
    යකෝ හිනා කාල මැරෙන්නේ..........!!!

    මට නියම වැඩක් වුණා මේ ළගදි......කාන්තාවක් දතක් ගලවන කොට "හ්ම්.....ආ.....හ්ම්.........ආ....." ගානවා......:P:baffled::baffled:
    මට හිනා යන්න ඔන්න මෙන්න...කොහොම හරි දත ගලවගත්තා......!!!
    [/SIZE:dull:]
     
    hirukalive

    Member
    Nov 2, 2011
    47
    4
    0

    :D :lol::lol::lol::D:D:D
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    අජූතයැ............!!!!!!
    යකෝ හිනා කාල මැරෙන්නේ..........!!!

    මට නියම වැඩක් වුණා මේ ළගදි......කාන්තාවක් දතක් ගලවන කොට "හ්ම්.....ආ.....හ්ම්.........ආ....." ගානවා......:P:baffled::baffled:
    මට හිනා යන්න ඔන්න මෙන්න...කොහොම හරි දත ගලවගත්තා......!!!
    [/SIZE:dull:]

    Kibula rox
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අජූතයැ............!!!!!!
    යකෝ හිනා කාල මැරෙන්නේ..........!!!

    මට නියම වැඩක් වුණා මේ ළගදි......කාන්තාවක් දතක් ගලවන කොට "හ්ම්.....ආ.....හ්ම්.........ආ....." ගානවා......:P:baffled::baffled:
    මට හිනා යන්න ඔන්න මෙන්න...කොහොම හරි දත ගලවගත්තා......!!!
    [/SIZE:dull:]

    එලියේ තව කාන්තාවක් අහගෙන හිටියනම් දුවයි. නැත්තං පෙර සූදානමකින් ඇතුලට එයි. :D:D
    උඹ වෙනම ත්රෙඩ් එකක් පටන් ගනින් දත් දොස්තරගේ රස මුසු අත්දැකීම් කියලා.:D:D:D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :rolleyes::rolleyes:ෂුවර් එකටම දත් ද ගැලෙව්වේ?? :confused::confused:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234

    :rolleyes:

    එතනින් එහා ඉතුරැ හරිය මෙතන නොකියපු එක හොදයි! :rofl::P
     
    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63

    එලියේ තව කාන්තාවක් අහගෙන හිටියනම් දුවයි. නැත්තං පෙර සූදානමකින් ඇතුලට එයි. :D:D
    උඹ වෙනම ත්රෙඩ් එකක් පටන් ගනින් දත් දොස්තරගේ රස මුසු අත්දැකීම් කියලා.:D:D:D

    :lol:
     
    Mozilla

    Well-known member
  • අජූතයැ............!!!!!!
    යකෝ හිනා කාල මැරෙන්නේ..........!!!

    මට නියම වැඩක් වුණා මේ ළගදි......කාන්තාවක් දතක් ගලවන කොට "හ්ම්.....ආ.....හ්ම්.........ආ....." ගානවා......:P:baffled::baffled:
    මට හිනා යන්න ඔන්න මෙන්න...කොහොම හරි දත ගලවගත්තා......!!!

    :love: අයියේ ඔකේ වැඩට මාව ගනින්කෝ....:sorry:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0

    එලියේ තව කාන්තාවක් අහගෙන හිටියනම් දුවයි. නැත්තං පෙර සූදානමකින් ඇතුලට එයි. :D:D
    උඹ වෙනම ත්රෙඩ් එකක් පටන් ගනින් දත් දොස්තරගේ රස මුසු අත්දැකීම් කියලා.:D:D:D

    වැරදි tools දාල වෙන වෙන තැන්වල දත් ගලවන කොට ඔහොම වෙනඑක අහන්න දෙයක්ද!:oo: දත් ගලවන්න මානව පාවිච්චි කරන්නෙ කවුද? :eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :rolleyes::rolleyes:ෂුවර් එකටම දත් ද ගැලෙව්වේ?? :confused::confused:
    ගැලෙව්වා..........'ඹගෙත් ගලවන කොට ,ඹටත් තේරෙයි.....!!!!!:angry::angry::growl::growl:
    :rolleyes:

    එතනින් එහා ඉතුරැ හරිය මෙතන නොකියපු එක හොදයි! :rofl::P
    ඒ ටිකත් කියල තියෙන්නේ..........දත ගැලෙව්වා........වෙන මොනව කරන්නද ඇනිටිලත් එක්ක....??????:P
    :love: අයියේ ඔකේ වැඩට මාව ගනින්කෝ....:sorry:
    බැරියැ.........උඹට ඕන නම් ජොබක් සෙට් කරන්නම් වෙට් ක්ලිනික් එකක......ජොලියෙ කාල බීල කූඩුවට ම වෙලා ඉන්න පුළුවන්.......!!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැරදි tools දාල වෙන වෙන තැන්වල දත් ගලවන කොට ඔහොම වෙනඑක අහන්න දෙයක්ද!:oo: දත් ගලවන්න මානව පාවිච්චි කරන්නෙ කවුද? :eek:

    මොකක්ද බොලේ ඒ...???????
    අනික උඹ දන්න කාගෙ හරි ඔය "වැරදි තැන" දත් තියනව දැකල තියනව ද??????
    වල් හිත...වල් හිත......!!!!
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඒ ටිකත් කියල තියෙන්නේ..........දත ගැලෙව්වා........වෙන මොනව කරන්නද ඇනිටිලත් එක්ක....??????:P

    හ්ම් හ්ම් අපිට කෙයිද බූල් බැල්ලියො! :baffled:

    මොකක්ද බොලේ ඒ...???????
    අනික උඹ දන්න කාගෙ හරි ඔය "වැරදි තැන" දත් තියනව දැකල තියනව ද??????
    වල් හිත...වල් හිත......!!!!

    හපොයි යතුරැ ලියනයේ පොඩි අතපසුවීමට කමාකරලා "මානව tool එක" කියලා නිවැරදි වෙන්න ඕනැ. :cool:

    මගේ හොද මිත්‍රයෝ කිහිපදෙනෙක් හිටියා, ඇන්ටිස්පිස්ට්ලා (නොදන්න අයට අළුත් සිංහල පාරිතෝෂික වචනයක් වෙයි මේක). පොරවල් නම් මට අතන්තවත් කියලා තියෙනවා ඇන්ටිලා බැලන්ස් කරනකොට නම් අරවැනි ශබ්ද එනවා කියලා. දත්ගලවන කොට ඔහොම ශබ්දයක් එනවා කියලා අහපු ප්‍රථම වතාව... ඒකයි :confused:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ හොද මිත්‍රයෝ කිහිපදෙනෙක් හිටියා, ඇන්ටිස්පිස්ට්ලා (නොදන්න අයට අළුත් සිංහල පාරිතෝෂික වචනයක් වෙයි මේක). පොරවල් නම් මට අතන්තවත් කියලා තියෙනවා ඇන්ටිලා බැලන්ස් කරනකොට නම් අරවැනි ශබ්ද එනවා කියලා. දත්ගලවන කොට ඔහොම ශබ්දයක් එනවා කියලා අහපු ප්‍රථම වතාව... ඒකයි :confused:

    ඇන්ටිලා බැලන්ස් කරනකොට :confused::confused::confused:
    නොදන්න කමට අහන්නෙ ..මේ මොකක් ගැනද කියන්නෙ? :baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ හොද මිත්‍රයෝ කිහිපදෙනෙක් හිටියා, ඇන්ටිස්පිස්ට්ලා (නොදන්න අයට අළුත් සිංහල පාරිතෝෂික වචනයක් වෙයි මේක). පොරවල් නම් මට අතන්තවත් කියලා තියෙනවා ඇන්ටිලා බැලන්ස් කරනකොට නම් අරවැනි ශබ්ද එනවා කියලා. දත්ගලවන කොට ඔහොම ශබ්දයක් එනවා කියලා අහපු ප්‍රථම වතාව... ඒකයි :confused:

    [SIZE="4"[COLOR="Blue"]]මටත් හිනා යන්න ආව කාරණේ ඒකයි.........[/COLOR]
    දත ගලවන කොටත් සුරතාන්තය එනවද කියල හිතිලා.........!!!!!:P:P:baffled:[/SIZE]
     
    :shocked: