දතක් ගැලවීම සදහා වෛද්‍යවරයෙකු වෙත ගිය සෝමදාස තම වාරය එනතුරැ එලියටවී සිටියේය. වෛද්‍යවරයා ටිකක් කේන්තිකාරයෙකි. මොහුට පෙර දත ගැලවීමට පෙර ඇතුලට ගිය පුද්ගලයාට වෛද්‍යවරයා මෙසේ බෙරිහන් දෙනු ඇසුනි. “තමුසේ ඔය කට බාගෙට ඇරගෙන හිටියම මම කොහොමද ඕයි දත ගලවන්නේ. ඕක ටිකක් ඇර ගන්නවා“. මෙය ඇසුනු සෝමදාස තම වාරය පැමිණි විට වෛද්‍යවරයා පැවසීමටත් පෙර හැකි උපරිමයෙන් තම කට ඇරගෙන සිටියේය. එවිට වෛද්‍යවරයා මෙසේ පැවසීය. “ඕයි.. ඔය කට ටිකක් වහගන්නවා. මම දත ගලවන්නේ එලියේ ඉදන්“.
ප.ලි. මෙම වෛද්‍යවරයා අපේ එලකිරි දතා නොවේ.


ප.ලි. මෙම වෛද්‍යවරයා අපේ එලකිරි දතා නොවේ.





]



අයියේ ඔකේ වැඩට මාව ගනින්කෝ....
දත් ගලවන්න මානව පාවිච්චි කරන්නෙ කවුද? 



