okata behetha thamaiy machan awilla
.
.
.
.
.
atthatama man dannae..

නමස්තේ Namaste
චිටියකලයියාවේ ඕ මෙරේ චිටියකලයියාවේ
මෙන්න මේ වගේ තුවාලයක් හැදිලා තියෙනවා
මේකට මොකද කරන්න ඕන
බෙහෙතක් කියන්නකෝ
![]()
ඔය හර්පිස් කියන තත්වයද මන්දා??

සොහොන;21241305 said:Herpis kiyane sex waladi ena ledak neda ?![]()
ඔව් ..කුණු වෙට්ච් එකකට මු දිව දැම්මද දන්නේ න නේ බන්??!!!

ඔව් ..කුණු වෙට්ච් එකකට මු දිව දැම්මද දන්නේ න නේ බන්??!!!
කතුරුමුරුංග කොල දාපු කිරිහොද්දක් හදල කාපන්
කතුරුමුරුංග කොල thamai machan betha
Not a big issue. Buy an oral paste. Paste on the ulcer. Not expensive available in pharmacies without prescriptions
![]()
ලුණු වතුරෙන් කට හෝදන්න. හරියන්නෙ නැත්තං ඔරිපේස්ට් කියලා ජෙල් එකක් තියනවා ෆාමසියේ ඒක ගාන්න.
දිව දාන්න තියා කෙල්ලෙක් ගේ අතින් අල්ලලා නෑ යකෝ![]()
![]()
ටෞකන්ඩ
ඉතිං බං උබ අහපු නිසා කිවේ මම දන්නවද ඕක..ගොඩක් වෙලාවට සරට වෙන්න ඕනේ එහනම් හොදට වතුර බීපන් අග cool එකේ තියාගනින්..

elawlu dala parippu dala miris noda sup ekak hadala beepan adu wwenawaa
