දත් දොස්තරල කියන්නෙ දොස්තරල නෙමෙයි - මෝඩ නොවෙමු

tarson

Well-known member
  • Feb 25, 2009
    8,840
    6,102
    113
    "දත් දොස්තරල" කියල කිව්වට "ඩෙන්ටිස්ට්" කියන්නෙ දොස්තරල නෙමෙයි නෙ. 😏💩

    එහෙම මොකක් හරි අන්ශයක ලෙඩ බලනව කියල දොස්තර කියන්න ගියොත්, මෝටර් මිකෑනික් කරපු එකාටත් "රත දොස්තර" වගේ නමක් දෙන්න වෙනව. එහෙම නෑනෙ.

    අපි එයාලට "දන්ත වයිද්‍ය" නැතුව "දන්ත තාක්ශනවේදී" වගේ නමක් දාමු.

    ඇත්තටම ඉතින් "ඩෙන්ටිස්ට්" කියන ඉන්ග්‍රීසි වචනෙ සින්හලට පෙරලුවාම එන්න ඕනෙ "දන්ත තාක්ශනවේදී" වගේ නමක් තමයි.

    එහෙම නැත්තන් "දත් බදින්නා" වගේ නමක් පාවිච්චි කරන්නත් පුලුවන්.

    සාමාන්‍යයෙන් අපි කතා කරනකොට "මම මේ දත් බදින්නෙක් හම්බෙන්න යනව දතක් ගලවගන්න" වගේ කියන්නත් පුලුවන්.

    මුන් මේ "වයිද්‍ය" කියල කෑල්ලක් දාගෙන ඇත්තම වයිද්‍යවරු වගේ පෙනී ඉන්නව.

    මුන් මේ දතක් වගේ පොඩි කොටසකට ඔච්චර ලොකු බර ටයිටල් එකක් දෙන්න හොද නෑ.

    ඒක ශරීරයේ මුලු කොටස් ටිකම ඉගෙන ගෙන ඉන්න අනිත් දොස්තරලට කරන අගව්රවයක්.

    නේල් ටෙක්නිශියන් - නියපොතු තාක්ශනවේදී
    ඩෙන්ටිස්ට් - දන්ත තාක්ශනවේදී හෝ දත් බදින්නා

    මම හිතන්නෙ ලන්කාවෙ මේ වගේ පොඩි අන්ශයක් ඉගෙන ගත්ත කෙනෙකුට බර ටයිටල් දෙන එක සහ අපි එයාලට දොස්තර කෙනෙක් කියල කතා කරන එක නවත්තමු.

    මෝඩ නොවෙමු. 😌 සුදුස්සාට විතරක් සුදුසු තැන දෙමු.
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    Dentist have responsibility over all the mouth related issues, they even perform cosmetic surgeries. And they need to know about general health issues in the body and pharmacology. So they are specialists in mouth-related issues. Diagnose and treat mouth realted issues. So they are doctors.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    කොන්දොස්තර නම තිබුනට අවුලක් නැද්ද ?? ඒකට ටිකට් කඩන්නා නම හරිද ??:lol: ප්‍රයිවට් බස් වල උන්ට නම් සැමන් අසුරන්නා නම හොදා.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    අපිටනම් ඩොක්ටර්ත් එකයි, බස් එකක් එලවන ඩ්‍රයිවත් එකයි. දෙන්නම රස්සාවල් කරන්නේ. අමුතුවෙන් ඔර්ගස්ම් වෙන්නැහැ ඩොක්ටර් කෙනෙක් දැක්කහම.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,702
    8,975
    113
    kandy
    දෙගොල්ලම වැඩ කරන්නේ පඩියට . දෙගොල්ලොම strike කරනවා . දෙගොල්ලොම මිනිස්සුන්ව රස්තියාදු කරනවා ..
    එකෙක්ට විතරක් මොකදටද දේවත්වයක් ??
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,179
    2,400
    113
    කව්ද බන් doctors ල ගනන් ගන්නෙ අද කාලේ , අඩු කුලේ උන්ට තමයි එහෙම උස් පහත් ජොබ් තීන්නෙ , අපිට නන් හැම ජොබ් එකම එකයි අමුතු විශේෂයක් නෑ.
     
    • Like
    • Haha
    Reactions: Mugen and Bad_horse

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    Umbata maara heena manayak thiyenne...
    වැඩක් නෑ කතා කරල. මට මූ ගැන සිරාවටම දුක හිතිල කීප පාරක්ම කිවුව උගෙ issue එක අඳුරගෙන හදාගනින් කියල. ඌට උවමනාවක් නෑ. Personal මොනව හරි අල්ලන් bait කරන්න බලනව විතරයි.
     
    • Like
    Reactions: Asmodeus

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,840
    6,102
    113
    කොන්දොස්තර නම තිබුනට අවුලක් නැද්ද ?? ඒකට ටිකට් කඩන්නා නම හරිද ??:lol: ප්‍රයිවට් බස් වල උන්ට නම් සැමන් අසුරන්නා නම හොදා.

    සැමන් අසුරන්නා නම හොදයි වගේ 🤣
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    dentist ලට කවුරුවත් දත් දොස්තර කියල කියන්නෙ නැ

    dental surgeon තමයි දත් දොස්තරල

    මේ දෙගොල්ලගෙ job profile දෙකක්
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,840
    6,102
    113
    dentist ලට කවුරුවත් දත් දොස්තර කියල කියන්නෙ නැ

    dental surgeon තමයි දත් දොස්තරල

    මේ දෙගොල්ලගෙ job profile දෙකක්

    දැන් උබ කිව්වෙත් "දත් දොස්තර" නෙ, ඒක තමයි මම කියන්නෙ, එහෙම කියන එකෙන් අයින් වෙලා, "දත් බදින්නා" හෝ "දන්ත තාක්ශනවේදී" කියල කියන්න ඕනෙ අපි හැම තැනකදිම.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    දැන් උබ කිව්වෙත් "දත් දොස්තර" නෙ, ඒක තමයි මම කියන්නෙ, එහෙම කියන එකෙන් අයින් වෙලා, "දත් බදින්නා" හෝ "දන්ත තාක්ශනවේදී" කියල කියන්න ඕනෙ අපි හැම තැනකදිම.

    උබ එහෙම කියපන්
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    724
    2,080
    93
    33
    What-is-occupational-prestige-1024x576.png
    Detailed-occupational-prestige-ratings-for-Australia-2006-McMillan-et-al-2009.png
    2927.jpeg
     
    • Wow
    Reactions: KSPathirana

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,840
    6,102
    113



    ඇමරිකාවෙ මිලිටරිය දෙවෙනියට කියන එකෙන්ම පේනව, ලන්කාවට ගැලපෙන illustration එකක් නෙමෙයි ඕක කියල.

    ඒක නිසා උබ දාල තියෙන ඒව අදාල නෑ පොඩ්ඩක් වත්.


    Screenshot 2025-08-06 at 6.51.02 pm.png