දත් නොමදින ජීවිත <<<<<<< is it u???>>>>>>>

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :baffled::baffled::baffled:ඔය තරම කුනු කතාවක් මගෙ ජීවිතේටම ඇහුවමයි,, දැන් අවුරුදු ගානක් ඒත් තාම මතකයි:lol::lol:
    අනේමන්දා මේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා බන් ,,,,,
    සියලුදේ තිබිලත් විදගන්න පිනක් නැහැ ............. :(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :lol: ow itin ehema buwalath innawa..eth ban salli tiyenawa nam minissunge jiwana thathawaya wadi wena nisa hodin inna balanawa..ape ewun mulika awasyatha tika sapuraganneth loka amaruwen ne
    හ්ම්ම්, සල්ලි කියන දේ ජීවත් වෙන්න ඕන තමයි,, ඒත් බන් සමහර දුප්පත් මිනිස්සු එයාලගෙ මැටි ගහපු ගෙවල් පවා ලස්සනට පිලිවෙලට තියාගෙන ඉන්නවා, ඒ වගේම සමහර හුඟක් සල්ලි තියෙන මිනිස්සුන්ගෙ ගෙවල් වලට ගියාම පාලුවට ගිය කාමර ගොන්නක් තියෙනවා, පුලුටු ගඳට මකුනුදැල් එහෙම බැඳිලා.. මම හිතන්නෙ සල්ලි නෙමෙයි, මිනිස්සුන්ගෙ හදවත් කොච්චර පෝසත්ද කියන එක තමයි බලපාන්නෙ.:)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේමන්දා මේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා බන් ,,,,,
    සියලුදේ තිබිලත් විදගන්න පිනක් නැහැ ............. :(
    කාලකණ්ණිකම බන්,, අපි මේ හෙට මැරෙයිද කියන්න බෑ, එහෙම වෙලත් අනේ මන්දා බන්,,:sorry:

    හැබැයි ඒ පරම්පරාවෙ සේරම පවුල් එහෙම තමයි බන්. මන් ඒ හැම ගෙදරකම වගේ ගිහින් නැවතිලා ඉඳලා තියෙනවා, වැඩ කෙරෙන්නෙ මේ විදියට. ඇත්තටම සහෝ කසාදයක් කරගන්න කලින් පවුල් පසුබිම හොයලා බලන්න කියන එකේ ලොකු වටිනකමක් තියෙනව කියලා හිතෙනව. මේ වගේ පවුලක් එක්ක ජීවිත කාලෙම ඉන්න ගියොත් වෙන දේ හිතාගන්නවත් බෑ
    :nerd:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    එහෙමම කියන්නත් බෑ. බන්, සමහර එවුන්ට් යනකොට ගෙනියන්න වගේ සල්ලි පොදිගහන්නෙ හරියට කන්නෙ බොන්නෙවත් නෑ..:eek:

    හොඳම උදාහරනෙ අපේ අල්ලපු ගෙදර අය, එයාලම මට කිව්ව දෙයක් හින්දා මෙහෙම කියන්නෙ, ගෙදර පවුලෙන් භාගයක් ඉන්නෙ ඉතාලි, ඉඩකඩම් ගේ දොරවල් සෑහෙන්න තියෙනවා, ඒත් කන්නෙ කඩෙන් අහක් කරන කැඩුනු බිත්තර ගෙනත් ග්‍රොසර් බෑග් එකක දාලා තම්බලා කනවා,, ඒගොල්ලො මටත් එහෙම කරන්න කිව්වා.
    :baffled::baffled::baffled::baffled:
    mekath sira ban godak salli thiyna awun hena lobai market ekata giyth konu wacha elawalu ganna ne:baffled:
    salli nathi duppath minnsu hodata kanwa:yes:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    උබ කියන තතාව නං සිරාවටම ඇත්ත මචන්... :yes:

    ඒ හැමදේම වෙන්නේ අපේ උනන්දුවත් නැති කමයි කමිමැලි කමයි නිසයි.

    2013 වත් :D මීට වඩා හැදෙන්න තමා බලන්න ඕන මචන්.. ස්තුතියි සහෝදරයා ..:)

    ලග පාතක හිටියා නමි දෙනවා ලොකු උමිමා එකක්.. ;)
     
    • Like
    Reactions: Honest-killer

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඇත්තටම සහෝ කසාදයක් කරගන්න කලින් පවුල් පසුබිම හොයලා බලන්න කියන එකේ ලොකු වටිනකමක් තියෙනව කියලා හිතෙනව. මේ වගේ පවුලක් එක්ක ජීවිත කාලෙම ඉන්න ගියොත් වෙන දේ හිතාගන්නවත් බෑ:nerd:
    :yes::yes::yes:
    සම්පුර්ණ ඇත්ත සහෝ ,,,,,,
    අපි ඉතින් ඔයවගේ කථා කනේ මායිමකටවත් ගන්නේ නැහැනේ...
    :(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උබ කියන තතාව නං සිරාවටම ඇත්ත මචන්... :yes:

    ඒ හැමදේම වෙන්නේ අපේ උනන්දුවත් නැති කමයි කමිමැලි කමයි නිසයි.

    2013 වත් :Dමීට වඩා හැදෙන්න තමා බලන්න ඕන මචන්.. ස්තුතියි සහෝදරයා ..:)

    ලග පාතක
    හිටියා නමි දෙනවා ලොකු උමිමා එකක්.. ;)
    :yes:
    11.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mekath sira ban godak salli thiyna awun hena lobai market ekata giyth konu wacha elawalu ganna ne:baffled:
    salli nathi duppath minnsu hodata kanwa:yes:
    :yes:කියලා වැඩක් නෑ සහෝ මම කලින් කිව්ව පවුල පොලේ යන්නෙ පොල ඉවරවෙන වෙලාවට, ඊටපස්සෙ තැලිච්ච, පොඩිව්ච්ච, තේරිච්ච, කුනු එලවලු ගොඩවල් දහය ගානෙ වගේ අරගෙන ඇවිත් කන්නෙ. මේවා මට කවුරුවත් කියපු කේලම් නෙමෙයි. මම ඇස්දෙක්න් දැකපුවා,, එහෙම මිනිස්සුන්ට ඉරිසියා හිතෙන එක කෙසේවෙතත් පව් කියලනම් හිතෙනවා:(,
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබ කියන තතාව නං සිරාවටම ඇත්ත මචන්... :yes:

    ඒ හැමදේම වෙන්නේ අපේ උනන්දුවත් නැති කමයි කමිමැලි කමයි නිසයි.

    2013 වත් :Dමීට වඩා හැදෙන්න තමා බලන්න ඕන මචන්.. ස්තුතියි සහෝදරයා ..:)

    ලග පාතක හිටියා නමි දෙනවා ලොකු උමිමා එකක්.. ;)

    එකෙක්වත් හැදුනොත් ඒක තමයි වටින්නෙ :):)
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    :yes:කියලා වැඩක් නෑ සහෝ මම කලින් කිව්ව පවුල පොලේ යන්නෙ පොල ඉවරවෙන වෙලාවට, ඊටපස්සෙ තැලිච්ච, පොඩිව්ච්ච, තේරිච්ච, කුනු එලවලු ගොඩවල් දහය ගානෙ වගේ අරගෙන ඇවිත් කන්නෙ. මේවා මට කවුරුවත් කියපු කේලම් නෙමෙයි. මම ඇස්දෙක්න් දැකපුවා,, එහෙම මිනිස්සුන්ට ඉරිසියා හිතෙන එක කෙසේවෙතත් පව් කියලනම් හිතෙනවා:(,
    ow ban loba kama nisa kunu kama kanna ne:baffled: