දත් ප්‍රශ්නයක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    දත් ප්‍රශ්නයක්

    උබල කෙල්ලොන්ගෙන් දත ගලවපුවයි, කෙල්ලො උබලගෙන් ගලවපුවයි දාගෙන පලයල්ලකො, (money. 4n . laptop etc...?
    :rolleyes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කෙල්ලන්ගෙන් නම් සත පහක් අරන් නැහැ(එහෙම ගන්නේ පොන්නයෝ).උන් නම් මගේ ගලවලා ඇති සෑහෙන්න ගාණක්.හැබැයි දුකක් නැහැ.සැපක් ගත්තනේ.:D
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    1ii:angry:

    1st love ekata tab ekak ran dunna 16k wage (mama ekaya sirawatama love karaa :() thawa oya podi podi gift walata giya salli thamaii itin

    මගේ ෆස්ට් ලව් එකටත් සෑහෙන වියදමක් ගියා.ඒත් මම ඒකිගේ අතින්වත් අල්ලලා නැහැ:(.දැන් එකී බැදලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා.:D:D
     
    • Like
    Reactions: kukkupatiya

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    datha nan galewwe ne ban.datha gelawena dawas wala katata dunna.
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මගේ ෆස්ට් ලව් එකටත් සෑහෙන වියදමක් ගියා.ඒත් මම ඒකිගේ අතින්වත් අල්ලලා නැහැ:(.දැන් එකී බැදලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා.:D:D

    උබව නෙමේ නේ බැන්දේ :P:P

    අතින්වත් අල්ලපු නැති එකාව මොන එකිද බඳින්නේ :P:P:P
     
    JILL_PUK

    Active member
  • Oct 24, 2017
    315
    191
    43
    මගේ ෆස්ට් ලව් එකටත් සෑහෙන වියදමක් ගියා.ඒත් මම ඒකිගේ අතින්වත් අල්ලලා නැහැ:(.දැන් එකී බැදලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා.:D:D

    Hapoiii :sorry:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උබල කෙල්ලොන්ගෙන් දත ගලවපුවයි, කෙල්ලො උබලගෙන් ගලවපුවයි දාගෙන පලයල්ලකො, (money. 4n . laptop etc...?
    :rolleyes:

    මගේ දත ගලවන්න එවා හදේ :lol::lol::lol:
    මගේ කටේ එක දතකවත් නෑ කොල්ලෝ