දත් බාස්ගෙ උපන්දිනේ

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :baffled::baffled::baffled::rofl:
    epic fail......................:rofl::rofl::rofl::rofl:
    ඉතින් බං බොරු නෙමේනේ කියල තියෙන්නෙ. :dull: අද නෙමේ කියන එක ඇත්ත. හැබැයි ගූගල් දෙයිය බොරු කියල නෑ.
    9.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16362049 said:
    ඉතින් බං බොරු නෙමේනේ කියල තියෙන්නෙ. :dull: අද නෙමේ කියන එක ඇත්ත. හැබැයි ගූගල් දෙයිය බොරු කියල නෑ.
    9.gif
    double epic fail:rofl::rofl::rofl::rofl::P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සුබ උපන් දිනයක් යාලුවා:)
    දත් කාරායො වැඩි පුර සෙට්වෙලා වැඩිපුර දත් ගලවන්න ලැබෙවා
    ජයවේවා
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උපන් දිනය දා සවස පට්ටම තෑග්ගක් අකුණු දෙයියා විසින් දෙන ලදී..........

    ලැප, සර්වේලන්ස් සිස්ටම් එක සහ එහි මොනිටරය යන තුන ම සෙත්ත පොච්චිය...........

    ලැප යන්තං අපේ යුරාජ් දීව්‍ය රාජෝත්තමයා විසින් අටවා දෙන ලදී...............
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    උඹ ලඟදි කාගෙ හරි ලොකුවටම දතක් ගැලෙව්වද? :lol: බෝදි පූජාවක් එහෙම තියලා අකුණු දෙයියට පින් දියන් උඹට අනතුරක් නොවිච්ච එකට
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උපන් දිනය දා සවස පට්ටම තෑග්ගක් අකුණු දෙයියා විසින් දෙන ලදී..........

    ලැප, සර්වේලන්ස් සිස්ටම් එක සහ එහි මොනිටරය යන තුන ම සෙත්ත පොච්චිය...........

    ලැප යන්තං අපේ යුරාජ් දීව්‍ය රාජෝත්තමයා විසින් අටවා දෙන ලදී...............

    ෆ......... අයියෝ... වරෙන්තු නැද්ද එකකටවත්? :baffled: වොරන්ටි නැද්ද ලොක්ක?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උපන් දිනය දා සවස පට්ටම තෑග්ගක් අකුණු දෙයියා විසින් දෙන ලදී..........

    ලැප, සර්වේලන්ස් සිස්ටම් එක සහ එහි මොනිටරය යන තුන ම සෙත්ත පොච්චිය...........

    ලැප යන්තං අපේ යුරාජ් දීව්‍ය රාජෝත්තමයා විසින් අටවා දෙන ලදී...............

    :rofl::rofl::rofl: රිදෙන්නම දීල. නොඉපදුනානන් කියල හිතෙන්නම දීල :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ ලඟදි කාගෙ හරි ලොකුවටම දතක් ගැලෙව්වද? :lol: බෝදි පූජාවක් එහෙම තියලා අකුණු දෙයියට පින් දියන් උඹට අනතුරක් නොවිච්ච එකට

    ෆ......... අයියෝ... වරෙන්තු නැද්ද එකකටවත්? :baffled: වොරන්ටි නැද්ද ලොක්ක?

    යාළුවා;16372383 said:
    :rofl::rofl::rofl: රිදෙන්නම දීල. නොඉපදුනානන් කියල හිතෙන්නම දීල :baffled:
    අපේ මහ ඍෂි යුරාජ් ලැප් වල මහරජතුමා ලැප ගොඩ දාල දුන්න..........
    අනෙක් ඒවයේ වරෙන්තු කාලය තියනවා...........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ ලඟදි කාගෙ හරි ලොකුවටම දතක් ගැලෙව්වද? :lol: බෝදි පූජාවක් එහෙම තියලා අකුණු දෙයියට පින් දියන් උඹට අනතුරක් නොවිච්ච එකට
    නිග්ග ගැන නාට්‍යයක් ලියනවා....
    සොන්නාගමනය හෙවත් කොට්ටබබා නාඩගම කියල.....
    ඒකද දන්නෙ නෑ.............:rofl::rofl::rofl::dull:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    නිග්ග ගැන නාට්‍යයක් ලියනවා....
    සොන්නාගමනය හෙවත් කොට්ටබබා නාඩගම කියල.....
    ඒකද දන්නෙ නෑ.............:rofl::rofl::rofl::dull:

    එහෙම නන් අකුණු ගහන්න විදියක් නෑ. අර රම්බෝ පිහිය කියල තියන් ඉන්න පීරෙන් තමයි වෙන හානියක් වෙන්නෙ:rofl::rofl: