දත් මදින කුඩු එකක්..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ඉස්සර තිබ්බා නේද බන් පැරකුම් කියල දත් මදින්න ගන්න කුඩු එකක්.. ඒකට දත් ටික කිරි සුදු පාට වෙනවා ආය නිකන් සිග්නල් අනන් මනන් ටූත් පේස්ට් වගේ නෙමෙයි..
    ඒව දැන් නැද්ද? කොහෙද ගන්න තියෙන්නෙ ? ‍
    සුපර් මාකට්වලනම් නෑ..පොඩි කඩවලත් දැකල නෑ මන්..

    Screenshot 2025-04-18 at 21.31.57.png
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පොඩි කාලෙ මට මතකයි ඕව අඟුරු පොඩි කරල අලු පාට පව්ඩර් එකක් වගේ කටේ දිය උනාම සැරක් එනවා,බ්‍රෂ් එකක් නැතුව ඇඟිල්ලෙන් උනත් මදින්ඩ පුලුවන්..දැන් නම් නැතුව ඇති.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    යකෝ දැන් AI වලින් දත් මදින යුගය. උබ ආපස්සට ගිහින් දත් මදින්න කුඩු හොයනවා. ඊළඟට වැඩට යන්න බර කරත්තයක් හොයාගන්න පුලුවන්ද අහවිද මන්ද. :ROFLMAO:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    දත් damage වෙනවා අඟුරු, දත් බෙහෙත් කුඩු වලට එහෙම. සිංහල බෙහෙත් හැම දේම 100% ක් අලුත් දේවල් වලට වඩා හොඳයි කියන්න බැරි අවස්ථාවක් ඕක. දත් සුදු කරගන්න කියලා අන්තිමට දත් ටික අවුල් කරගන්න හදන්නේ කලින්ම.
     
    • Like
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    සිල්ලර කඩේකින් අහපං
    ahala balanna oone mn mee kalinma ubalagen ahuwe eewa thiynwada balaganna..naththan kade un balai muu monawada mee illanne kiyala

    දත් damage වෙනවා අඟුරු, දත් බෙහෙත් කුඩු වලට එහෙම. සිංහල බෙහෙත් හැම දේම 100% ක් අලුත් දේවල් වලට වඩා හොඳයි කියන්න බැරි අවස්ථාවක් ඕක. දත් සුදු කරගන්න කියලා අන්තිමට දත් ටික අවුල් කරගන්න හදන්නේ කලින්ම.
    Sathiyata ekak wage madinne bn oowagen..Anik dawasata normal tooth paste. Dan mee raata kaala dath madiddi mata eka paara ooka mathak una..eekai ahala baluwe
    ------ Post added on Apr 18, 2025 at 9:58 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,762
    113
    Mother Earth
    ආ මෙන්න. රුපියල් 15යි එකක් කඩා ගන්න. 👨‍🏫
    image_78e0588dc2.jpg

    සිංහල බෙහෙත් බඩු කඩවල් වල ඇති බන්. උබට මතකද ඉස්සර නිවාරන් කියල අර කැස්සට බොන එකක් තිබ්බා ? ඒක දැන් නිව්දෝෂ කියල පොඩි පැකට් වල එනවා. රුපියල් 20යි.👨
    ------ Post added on Apr 18, 2025 at 10:02 PM
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    536
    654
    93
    දත් මදින්න්ඩ සුපිරිම, පොල්තෙල් ලුනු , කහ , ගම් මිරිස් කුඩු, ඕක මාත් විස්වාසකරේ නෑ කිඋවම doctor කෙනෙක් කරල බැලුවම තමා මුක රෝග නිවාරනයි දත් සුදුයි , සිගරට් කහට එහෙම හොයන්ඩ නෑ ටිකක් කල් මදිද්දි
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,075
    46,615
    113
    ahala balanna oone mn mee kalinma ubalagen ahuwe eewa thiynwada balaganna..naththan kade un balai muu monawada mee illanne kiyala

    Sathiyata ekak wage madinne bn oowagen..Anik dawasata normal tooth paste. Dan mee raata kaala dath madiddi mata eka paara ooka mathak una..eekai ahala baluwe
    ------ Post added on Apr 18, 2025 at 9:58 PM

    හොයාගන්න බැරි වුනොත් මූට මැසේජ් ඵකක් දීල අහන්න..

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    ගාල්ලෙ උඩුගම නාන්න ගිහින් පොඩි කඩේකින් ගත්තා. තාම තියෙනවා ඕක කඩවල.
     
    • Love
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ආ මෙන්න. රුපියල් 15යි එකක් කඩා ගන්න. 👨‍🏫
    image_78e0588dc2.jpg

    සිංහල බෙහෙත් බඩු කඩවල් වල ඇති බන්. උබට මතකද ඉස්සර නිවාරන් කියල අර කැස්සට බොන එකක් තිබ්බා ? ඒක දැන් නිව්දෝෂ කියල පොඩි පැකට් වල එනවා. රුපියල් 20යි.👨
    ------ Post added on Apr 18, 2025 at 10:02 PM
    thanks cudda

    දත් මදින්න්ඩ සුපිරිම, පොල්තෙල් ලුනු , කහ , ගම් මිරිස් කුඩු, ඕක මාත් විස්වාසකරේ නෑ කිඋවම doctor කෙනෙක් කරල බැලුවම තමා මුක රෝග නිවාරනයි දත් සුදුයි , සිගරට් කහට එහෙම හොයන්ඩ නෑ ටිකක් කල් මදිද්දි
    ado try karala blnnmko..
    ------ Post added on Apr 18, 2025 at 10:10 PM