දත්_ගලවන_කුපාඩියා

siripala

Member
Oct 10, 2006
2,869
442
0
දත්_ගලවන_කුපාඩියා

දත්_ගලවන_කුපාඩියා


දත් පරීක්ෂා කරගන්නට කැලණිය දළුගම දන්ත වෛද්‍යවරයකු වෙත ගිය හතලිස් හැවිරිදි දෙදරු මවකගේ පියයුරු ස්පර්ශ කළ රාගම රෝහලේ දන්ත වෛද්‍ය ආර්.ඒ. ප‍්‍රසාද් රණසිංහ, මහර මහේස්ත‍්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවිය ඉදිරිපිටදී එම කාන්තාවට දෑත් එකතුකර ආචාර කර සමාව ගත්තේය.

පරීක්ෂා කරන්න හෙටත් එන්න කියලා...
පැය එකහමාරක් කාමරයේ තියාගෙන...

දත් පරීක්ෂා ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි කාන්තාවකට ලිංගික අතවර සිදුකිරීමේ චෝදනාවක් මත රාගම රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු අද (26) අධිකරණය ඉදිරියේ පෙනී සිටි බව පොලිසිය පවසයි.


images.jpeg



පසුගිය 24 වන දින කිරිබත්ගොඩ දළුගම ප්‍රදේශයේ පුද්ගලික රෝහලක් වෙත දත් පරීක්ෂා කරවාගැනීම සඳහා ගිය දළුගම ප‍්‍රදේශයේම පදිංචි කාන්තාවක් මෙසේ අතවරයට ලක්ව ඇති බව සඳහන්ය.
එදින දත්වලට ප‍්‍රතිකාර කිරීමෙන් පසුව අදාළ වෛද්‍යවරයා පසු දිනද දත් පරීක්ෂා කිරීම සඳහා පැමිණෙන ලෙස එම කාන්තාවට උපදෙස් දී ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව එම කාන්තාව ඊයේ (25) පස්වරුවේ එම පුද්ගලික රෝහල වෙත ගොස් අදාළ වෛද්‍යවරයා හමුවී ඇත.

එම කාන්තාව එදින පැය 1 ½ ක පමණ කාලයක් වෛද්‍යවරයා විසින් වෛද්‍ය ප‍්‍රතිකාර කරන කාමරයේ තබාගෙන ඇයගේ ශරීරයේ විවිධ ස්ථාන ස්පර්ෂ කරමින් ලිංගික අතවර සිදුකිරීම සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් වූ බව පොලිසිය පැවසීය.
 
Last edited:

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    දත් දොස්තරලා එක්ක ලොකු තරහක් තියෙනවා වගේ..:rofl:;)
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    කුපාඩි යක්කුන්ගෙන් බේරිලා ඉන්නේ කොහොමද කියල දැනුවත් කරන්න.

    ඈයි පෑරණි පුවතක් දෑන් දෑම්මේ?
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    යාළුවා;16380839 said:
    මේක දාල තියෙන්නෙ වෙනයම් අරමුණකින් :rolleyes:

    කවුරුහරි සෑහෙන්න රිද්දලා තියනවා වගෙයි :lol::lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    කිබුලට නං රිදෙය් මේක දැක්කම,,,

    මු උපන් දවසේ ඉදන් අහල නැති කුණුහබ්බ වපුරය් ඕක මෙතැනට අවොත්

    ලෝලොලෝල්