දත්_ගලවන_කුපාඩියා
දත්_ගලවන_කුපාඩියා
දත් පරීක්ෂා කරගන්නට කැලණිය දළුගම දන්ත වෛද්‍යවරයකු වෙත ගිය හතලිස් හැවිරිදි දෙදරු මවකගේ පියයුරු ස්පර්ශ කළ රාගම රෝහලේ දන්ත වෛද්‍ය ආර්.ඒ. ප්‍රසාද් රණසිංහ, මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවිය ඉදිරිපිටදී එම කාන්තාවට දෑත් එකතුකර ආචාර කර සමාව ගත්තේය.
පරීක්ෂා කරන්න හෙටත් එන්න කියලා...
පැය එකහමාරක් කාමරයේ තියාගෙන...
දත් පරීක්ෂා ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි කාන්තාවකට ලිංගික අතවර සිදුකිරීමේ චෝදනාවක් මත රාගම රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු අද (26) අධිකරණය ඉදිරියේ පෙනී සිටි බව පොලිසිය පවසයි.
පසුගිය 24 වන දින කිරිබත්ගොඩ දළුගම ප්‍රදේශයේ පුද්ගලික රෝහලක් වෙත දත් පරීක්ෂා කරවාගැනීම සඳහා ගිය දළුගම ප්‍රදේශයේම පදිංචි කාන්තාවක් මෙසේ අතවරයට ලක්ව ඇති බව සඳහන්ය.
එදින දත්වලට ප්‍රතිකාර කිරීමෙන් පසුව අදාළ වෛද්‍යවරයා පසු දිනද දත් පරීක්ෂා කිරීම සඳහා පැමිණෙන ලෙස එම කාන්තාවට උපදෙස් දී ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව එම කාන්තාව ඊයේ (25) පස්වරුවේ එම පුද්ගලික රෝහල වෙත ගොස් අදාළ වෛද්‍යවරයා හමුවී ඇත.
එම කාන්තාව එදින පැය 1 ½ ක පමණ කාලයක් වෛද්‍යවරයා විසින් වෛද්‍ය ප්‍රතිකාර කරන කාමරයේ තබාගෙන ඇයගේ ශරීරයේ විවිධ ස්ථාන ස්පර්ෂ කරමින් ලිංගික අතවර සිදුකිරීම සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් වූ බව පොලිසිය පැවසීය.

Last edited: