දත ගලවගන්න ද හදන්නේ?? මෙහෙම ඇහුවාම සමහර විට ඔබ මා සමග අමනාප වේවි. ඒත් මම නැවත ඔබෙන අහනවා, දත ගලවගන්න ද හදන්නේ??
දතක් ගලවා ඉවත් කළ පසු ඇතිවන හාණිය පූර්ණය කිරීමට ක්‍රමවේද පැවතුණත්, එම කෘතිම දත් ශක්තිමත් භාවය අතින් කිසිසේත් ම ඔබේ ස්වභාවික දතට සමාන කළ නොහැක් බවත්, ඔබේ ස්වභාවික දත තරම් ශක්තිමත් දතක් නැවත ඔබ වෙත ලබාදිමේ ප්‍රතිකාර ඉතාමත් මිළ අධික බවත් ඔබ දන්නවාද??
දතක් කොතරම් හාණියට පත් වුවත් පුණුරුත්ථාපනය කොට සංරක්ෂණය කිරීමේ නූතන දන්ත වෛද්‍ය ප්‍රතිකාර පවතින බව ඔබ දන්නවාද? සාමාන්‍ය භාෂාවෙන් පවසතොත් ප්‍රශ්නය දුරදිග ගියත් ගොඩින් බේරා ගත හැකි බව ඔබ දන්නවා ද?? පහත රූප පෙළ ඒ සදහා ඔබට සාක්ෂි සපයාවි....!!! (මේකෙ තියෙන පින්තූර බලන කොට අවුල් නම් සොරි වෙන්න ඕනෙ..දත් නේ ඉතින් දාන්න වෙන්නේ...)
ඔබේ දතේ හාණියට පත්වී ඇත්තේ...
කාලක් වුවත්............
![]()
භාගයක් වුවක්.........
![]()
තුන් කාලක් වුවත්...............
![]()
ඉතිරිව ඇත්තේ මුල පමණත් වුවත්............
![]()
එම දත,
කෘන්තක දතක් වුවත්............
![]()
රදනක දතක් වුවත්...........
![]()
පුරස්ශාර්වකයක් වුවත්.........
![]()
චාර්වකයක් වුවත්............
![]()
නැවත තිබූ තත්ත්වයට ම පත් කළ හැකි බව ඔබට පෙනේවි......!!!
ඉතින් තාමත් ඔබ දත ගලවගන්න ද හදන්නේ??
දන්ත සෞඛ්‍යය සම්බන්ධ මෙවන් ලිපි පෙළක ඇරඹුම වන මෙවැනි තවත් ලිපි පළකිරීම ඔබේ ප්‍රතිචාර මත රැදී තියේවි. මෙය පළකිරිම සම්බන්ධව උදව් කළ *dhanushka* සහ JHHA යන සොයුරන්ට මාගේ භක්ති ප්‍රණාමක ස්තූතිය...!!
සොරි වෙන්න ඕන කලින් පොඩි අවුලක් ඇති වුණාට. දැං හරි නේද....??????
mage thena...........ohom supiriyta hadana thanak kiyapan mata...??

mage thena...........
oya okkoma mama karapu case maacho.

ehema wenne gal ugaye dentisry wala ban..........mama oka kara ban.lankawen neme wena rataka.loku ganak giya.dan awurudu 12k wenawa.thama kisi awulak naha.habai wadeta mata sathi dekak withara dentist gavata yanna una.haranawa beheth danawa wahanawa.ayeth haranawa beheth danawa wahanawa.epa una.
බෙහෙත් වගයක් දුන්නා ඒත් ගෙඩිය අඩු වුනේ නැ. පස්සේ මගෙ යාලු දොස්තර කෙනෙක් (ජපුරෙන් පාස් අවුට් වුන ගමන් වගේ කෙනෙක්) ට කිවුවා . එයා කිවුවා මේ බෙහෙත් වලින් ගෙඩිය තව වැඩි කරනවා කියලා. ඒ පාර වෙන නිකන් දොස්තර කෙනෙක්ට කියල බෙහෙත් ටිකක් ගත්තා ගෙඩිය නම් අඩු වුනා. මට දැන් වුනත් ඒ දතේ දැනෙන අවුලක් නැහැ. ඒ දතෙන් කන්න හපන්න ඕන එකක් පුලුවන්. දත හයියයි. ඒත් මන් හිතන්නේ දත මැරිලා ඇත්තේ. අර මුල් ඩොකාත් කිවුවා මොකද්ද දත මරවලා මොකක්ද කරලා නැවත ශක්තිමක් කරන සීන් එකක්.දත ගලවන්න ඒන කිව්ව හරක කවුද බං?මගෙත් කෘන්තක දතක්ද කොහෙද තියෙනවා ඒක මම පොඩි කාලෙම ඉස්කෝලෙට ගිය මුල්ම දවසෙ තඩි කොල්ලෙකුගෙ ඇගේ මාව හැපිල්ලා මාව බිම වැටිලා ඔය දත (කිරි දතක්) කැඩුනා. අපේ අම්මා ඒ හරියෙ හැම තැනම කැඩ්ච්ච දත් කෑල්ල හෙව්වා දත හොයාගන්න වුනේ නැ. කලක් යද්දි ඒ දත ආයි ආව. ඒත් ඒක ටිකක් කහ පාට වෙලා ආවෙ. යාන්තම්. ඒ වෙලත් ඕක එක එක තැන්වල වැදිලා අඩම්තේට්ටම් වලට ලක්වුනා. දැන් අවුරුද්දකට විතර කලින් ඒ දත ගාව විදුරුමස උඩින් ගෙඩියක් ආව. පෙන්නන්න ගියහම දොස්තර කිවුවා දත ගලවන්න ඕන කියලා. දත මැරිලා කියලා. ඔය දත ගැලවුවාම මම හාවෙක් වගේ වෙනවාබෙහෙත් වගයක් දුන්නා ඒත් ගෙඩිය අඩු වුනේ නැ. පස්සේ මගෙ යාලු දොස්තර කෙනෙක් (ජපුරෙන් පාස් අවුට් වුන ගමන් වගේ කෙනෙක්) ට කිවුවා . එයා කිවුවා මේ බෙහෙත් වලින් ගෙඩිය තව වැඩි කරනවා කියලා. ඒ පාර වෙන නිකන් දොස්තර කෙනෙක්ට කියල බෙහෙත් ටිකක් ගත්තා ගෙඩිය නම් අඩු වුනා. මට දැන් වුනත් ඒ දතේ දැනෙන අවුලක් නැහැ. ඒ දතෙන් කන්න හපන්න ඕන එකක් පුලුවන්. දත හයියයි. ඒත් මන් හිතන්නේ දත මැරිලා ඇත්තේ. අර මුල් ඩොකාත් කිවුවා මොකද්ද දත මරවලා මොකක්ද කරලා නැවත ශක්තිමක් කරන සීන් එකක්.