දත ගලවගන්න ද හදන්නේ??

NIL74

Junior member
  • Sep 24, 2010
    684
    14
    18
    dsc0051230x150.jpg
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    දත ගලවගන්න ද හදන්නේ?? මෙහෙම ඇහුවාම සමහර විට ඔබ මා සමග අමනාප වේවි. ඒත් මම නැවත ඔබෙන අහනවා, දත ගලවගන්න ද හදන්නේ??

    දතක් ගලවා ඉවත් කළ පසු ඇතිවන හාණිය පූර්ණය කිරීමට ක්‍රමවේද පැවතුණත්, එම කෘතිම දත් ශක්තිමත් භාවය අතින් කිසිසේත් ම ඔබේ ස්වභාවික දතට සමාන කළ නොහැක් බවත්, ඔබේ ස්වභාවික දත තරම් ශක්තිමත් දතක් නැවත ඔබ වෙත ලබාදිමේ ප්‍රතිකාර ඉතාමත් මිළ අධික බවත් ඔබ දන්නවාද??
    දතක් කොතරම් හාණියට පත් වුවත් පුණුරුත්ථාපනය කොට සංරක්ෂණය කිරීමේ නූතන දන්ත වෛද්‍ය ප්‍රතිකාර පවතින බව ඔබ දන්නවාද? සාමාන්‍ය භාෂාවෙන් පවසතොත් ප්‍රශ්නය දුරදිග ගියත් ගොඩින් බේරා ගත හැකි බව ඔබ දන්නවා ද?? පහත රූප පෙළ ඒ සදහා ඔබට සාක්ෂි සපයාවි....!!! (මේකෙ තියෙන පින්තූර බලන කොට අවුල් නම් සොරි වෙන්න ඕනෙ..දත් නේ ඉතින් දාන්න වෙන්නේ...)

    ඔබේ දතේ හාණියට පත්වී ඇත්තේ...

    කාලක් වුවත්............
    quatertooth.jpg

    භාගයක් වුවක්.........
    halftooth.jpg

    තුන් කාලක් වුවත්...............
    thunkalatooth.jpg

    ඉතිරිව ඇත්තේ මුල පමණත් වුවත්............
    roottooth.jpg

    එම දත,

    කෘන්තක දතක් වුවත්............
    incisor.jpg

    රදනක දතක් වුවත්...........
    canine.jpg

    පුරස්ශාර්වකයක් වුවත්.........
    premolar.jpg

    චාර්වකයක් වුවත්............
    molar.jpg

    නැවත තිබූ තත්ත්වයට ම පත් කළ හැකි බව ඔබට පෙනේවි......!!!

    ඉතින් තාමත් ඔබ දත ගලවගන්න ද හදන්නේ??

    දන්ත ‍‍සෞඛ්‍යය සම්බන්ධ මෙවන් ලිපි පෙළක ඇරඹුම වන මෙවැනි තවත් ලිපි පළකිරීම ඔබේ ප්‍රතිචාර මත රැදී තියේවි. මෙය පළකිරිම සම්බන්ධව උදව් කළ *dhanushka* සහ JHHA යන සොයුරන්ට මාගේ භක්ති ප්‍රණාමක ස්තූතිය...!!

    සොරි වෙන්න ඕන කලින් පොඩි අවුලක් ඇති වුණාට. දැං හරි නේද....??????

    ohom supiriyta hadana thanak kiyapan mata...??
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    mama oka kara ban.lankawen neme wena rataka.loku ganak giya.dan awurudu 12k wenawa.thama kisi awulak naha.habai wadeta mata sathi dekak withara dentist gavata yanna una.haranawa beheth danawa wahanawa.ayeth haranawa beheth danawa wahanawa.epa una.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ehema wenne gal ugaye dentisry wala ban..........
    nerve filling ekak karanna yanne once a week 2 visits.
    nerve filling ekath karala me widiyata on post build up or crown fixation ekakata tawa eka dawas enna wei............
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මගෙත් තියෙනව දත කේස් ගොඩක්
    දාන්න ඕනි කිඹුල අයියට pm පාරක්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මගෙත් කෘන්තක දතක්ද කොහෙද තියෙනවා ඒක මම පොඩි කාලෙම ඉස්කෝලෙට ගිය මුල්ම දවසෙ තඩි කොල්ලෙකුගෙ ඇගේ මාව හැපිල්ලා මාව බිම වැටිලා ඔය දත (කිරි දතක්) කැඩුනා. අපේ අම්මා ඒ හරියෙ හැම තැනම කැඩ්ච්ච දත් කෑල්ල හෙව්වා දත හොයාගන්න වුනේ නැ. කලක් යද්දි ඒ දත ආයි ආව. ඒත් ඒක ටිකක් කහ පාට වෙලා ආවෙ. යාන්තම්. ඒ වෙලත් ඕක එක එක තැන්වල වැදිලා අඩම්තේට්ටම් වලට ලක්වුනා. දැන් අවුරුද්දකට විතර කලින් ඒ දත ගාව විදුරුමස උඩින් ගෙඩියක් ආව. පෙන්නන්න ගියහම දොස්තර කිවුවා දත ගලවන්න ඕන කියලා. දත මැරිලා කියලා. ඔය දත ගැලවුවාම මම හාවෙක් වගේ වෙනවා :D බෙහෙත් වගයක් දුන්නා ඒත් ගෙඩිය අඩු වුනේ නැ. පස්සේ මගෙ යාලු දොස්තර කෙනෙක් (ජපුරෙන් පාස් අවුට් වුන ගමන් වගේ කෙනෙක්) ට කිවුවා . එයා කිවුවා මේ බෙහෙත් වලින් ගෙඩිය තව වැඩි කරනවා කියලා. ඒ පාර වෙන නිකන් දොස්තර කෙනෙක්ට කියල බෙහෙත් ටිකක් ගත්තා ගෙඩිය නම් අඩු වුනා. මට දැන් වුනත් ඒ දතේ දැනෙන අවුලක් නැහැ. ඒ දතෙන් කන්න හපන්න ඕන එකක් පුලුවන්. දත හයියයි. ඒත් මන් හිතන්නේ දත මැරිලා ඇත්තේ. අර මුල් ඩොකාත් කිවුවා මොකද්ද දත මරවලා මොකක්ද කරලා නැවත ශක්තිමක් කරන සීන් එකක්.
     
    Oct 31, 2012
    535
    31
    0
    Implant specialist kenek innawa wellawatte. man doc gen complete implant ekak karagatta 20000 witharai giye. hebei wade hodatama kala. life time gurantee.

    +94 (0)777 356 261
    dental-implants-srilanka.com/directions.html
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගෙත් කෘන්තක දතක්ද කොහෙද තියෙනවා ඒක මම පොඩි කාලෙම ඉස්කෝලෙට ගිය මුල්ම දවසෙ තඩි කොල්ලෙකුගෙ ඇගේ මාව හැපිල්ලා මාව බිම වැටිලා ඔය දත (කිරි දතක්) කැඩුනා. අපේ අම්මා ඒ හරියෙ හැම තැනම කැඩ්ච්ච දත් කෑල්ල හෙව්වා දත හොයාගන්න වුනේ නැ. කලක් යද්දි ඒ දත ආයි ආව. ඒත් ඒක ටිකක් කහ පාට වෙලා ආවෙ. යාන්තම්. ඒ වෙලත් ඕක එක එක තැන්වල වැදිලා අඩම්තේට්ටම් වලට ලක්වුනා. දැන් අවුරුද්දකට විතර කලින් ඒ දත ගාව විදුරුමස උඩින් ගෙඩියක් ආව. පෙන්නන්න ගියහම දොස්තර කිවුවා දත ගලවන්න ඕන කියලා. දත මැරිලා කියලා. ඔය දත ගැලවුවාම මම හාවෙක් වගේ වෙනවා :D බෙහෙත් වගයක් දුන්නා ඒත් ගෙඩිය අඩු වුනේ නැ. පස්සේ මගෙ යාලු දොස්තර කෙනෙක් (ජපුරෙන් පාස් අවුට් වුන ගමන් වගේ කෙනෙක්) ට කිවුවා . එයා කිවුවා මේ බෙහෙත් වලින් ගෙඩිය තව වැඩි කරනවා කියලා. ඒ පාර වෙන නිකන් දොස්තර කෙනෙක්ට කියල බෙහෙත් ටිකක් ගත්තා ගෙඩිය නම් අඩු වුනා. මට දැන් වුනත් ඒ දතේ දැනෙන අවුලක් නැහැ. ඒ දතෙන් කන්න හපන්න ඕන එකක් පුලුවන්. දත හයියයි. ඒත් මන් හිතන්නේ දත මැරිලා ඇත්තේ. අර මුල් ඩොකාත් කිවුවා මොකද්ද දත මරවලා මොකක්ද කරලා නැවත ශක්තිමක් කරන සීන් එකක්.
    දත ගලවන්න ඒන කිව්ව හරක කවුද බං?
    දතට ස්නායු පිරවීමක් කර ගන්න. උපරිම යයි 5000/- වගේ ගානක්.
    ඔය විදියට තියා ගන්න එපා ඔය දතෙන් සිස්ට් කියක ගෙඩි වර්ගය අවොත් කෙළා හුටා ටිකක් වැඩේ වකූර් වෙනවා....
     
    • Like
    Reactions: itsnotme