දත ගලවන්න ඒන කිව්ව හරක කවුද බං?
දතට ස්නායු පිරවීමක් කර ගන්න. උපරිම යයි 5000/- වගේ ගානක්.
ඔය විදියට තියා ගන්න එපා ඔය දතෙන් සිස්ට් කියක ගෙඩි වර්ගය අවොත් කෙළා හුටා ටිකක් වැඩේ වකූර් වෙනවා....

දත් ටික එලියට එනවා.. එකට කම්බි දන්නේ නැතිව හදන බැරිද?



කට පරිස්සම් කරගත්තොත් දත් ටිකත් පරිස්සම් කරගත හැකි මොකද නැත්තන් කවුරුහරි දත් ටික බඩට යන්න ගහන්න බැරිකමකුත් නෑ.maraine
dath tika parissam karaganne kohomada kiyala wisthara tikak danna puluwanda? (ude raa brush karanawata amatharawa)
ehema dapu ekak thiyenawanam mata link eka hari denna![]()