දත ගලවගන්න ද හදන්නේ??

okay

Member
Apr 29, 2013
927
120
0
System32
ගොඩාක් වැදගත් post එකක් :cool:
photo ටික දැක්කම හැබැයි ටිකක් ඇග හිරි වැටුනා
:sorry::baffled:
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    දත ගලවන්න ඒන කිව්ව හරක කවුද බං?
    දතට ස්නායු පිරවීමක් කර ගන්න. උපරිම යයි 5000/- වගේ ගානක්.
    ඔය විදියට තියා ගන්න එපා ඔය දතෙන් සිස්ට් කියක ගෙඩි වර්ගය අවොත් කෙළා හුටා ටිකක් වැඩේ වකූර් වෙනවා....

    කිඹුල් වෙද මහත්තයාගේ ක්ලිනික් එක තියෙන්නේ කොහේද ? :D
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    දත් ටික එලියට එනවා.. එකට කම්බි දන්නේ නැතිව හදන බැරිද?
     

    dry

    Member
    Jan 25, 2008
    199
    6
    0
    me wage treatments karana than tikaka daandako lankawe.puluwannam chargers ekkama.godak wadagath wenawa.godak thanks me wage wadagath thred ekak dammata
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    maraine :shocked:
    dath tika parissam karaganne kohomada kiyala wisthara tikak danna puluwanda? (ude raa brush karanawata amatharawa)
    ehema dapu ekak thiyenawanam mata link eka hari denna :D
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    maraine :shocked:
    dath tika parissam karaganne kohomada kiyala wisthara tikak danna puluwanda? (ude raa brush karanawata amatharawa)
    ehema dapu ekak thiyenawanam mata link eka hari denna :D
    කට පරිස්සම් කරගත්තොත් දත් ටිකත් පරිස්සම් කරගත හැකි මොකද නැත්තන් කවුරුහරි දත් ටික බඩට යන්න ගහන්න බැරිකමකුත් නෑ.