දත ගලවගන්න ද හදන්නේ??

cvgdude

Active member
  • Jun 29, 2008
    460
    124
    43
    If it's nerve filling that will cost you more than that. but for normal restoration you 4000 is OK. If your doctor don't take pre & post operative xrays, my son it's highly unlike for a nerve filling.!!!!

    for two teeth's he did the nerves filling, and yes he took xrays for every tooth two of them were damaged in half, i had to do the nerves filling from another doc, i was mentioning the price only for OPBU. If you're a Dental stu, i think u could teach lots of things here. and also thanx for the post.:)
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    අනේ මචෝ ethics කියල දෙයක් තියෙනව නේ..!! මේක පොදු යහපතට දාලා ඒකෙන් business පැත්තට මේක තල්ලු කරන්න බෑනේ...!! උඹ ගේ family dental surgeon අහපං. මේව කරන ඩොක්ටර්ස්ලා කවුද...? කියලා. හැබැයි මචෝ සාපේක්ෂව මේක අස්ප ගාණක් යන treatment එකක් නෙවෙයි.

    මට -රෙප් දෙන්න එපෝ මෙහෙම කිව්වට....!!!!!!!!!!

    It's okay buddy! :cool:

    Thanks for the info...:yes:

     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    machan mage issaraha dath dekaka maliyam thiyenawa,ewa thiyena eka awulda,ain karanna kiyak yanawada
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    :yes::yes::yes::yes: AAm balan gode...!!!!

    දකුණේ පුත්තු තමයි හැමදාම රට ඉස්සරහට ගෙනාවේ! දුටුගැමුණු , කාවන්තිස්ස, එතකොට දැන් කාලේ ගත්තම මහින්ද, සරත් ෆොන්සේකා, එතනින් ගියාම මම, දත් කිඹුලා, inranasingha .........!!!

    :D:D:D:shocked::shocked::shocked::lol::lol::lol::P:P:P
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මට මෙතන බැරිනං පීඑම් එකක් හරි එවපන්.:yes:
    දත ගලෝලා ටිකක් කල්, දැන් ඉතින් ගලවපු තැන තුවාලයක්වත් නෑ. එතනට දතක් දාන්න පුලුවන්ද? පුළුවන්නන් කීයක්‌ යනවද? එහෙම කරන ඩොකාල කව්ද ඉන්නේ. ඉන්න ඩොකාලගේ විස්තර එවපන්.
    උඹ කරනවානං උඹේ කන්ටැක්ස් එවපන්. එක දතකට යන ගානත් එවපන්.:yes::yes::)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දකුණේ පුත්තු තමයි හැමදාම රට ඉස්සරහට ගෙනාවේ! දුටුගැමුණු , කාවන්තිස්ස, එතකොට දැන් කාලේ ගත්තම මහින්ද, සරත් ෆොන්සේකා, එතනින් ගියාම මම, දත් කිඹුලා, inranasingha .........!!!

    :D:D:D:shocked::shocked::shocked::lol::lol::lol::P:P:P

    Menna Moo thel Gahanoooooo......!!!!!!!!:lol::lol::lol: