දත ගැලවීම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,324
    113
    ඇයි බං දත් කැක්කුම තියෙද්දි දත් ගලවන්නෙ නැත්තෙ ?
    කැක්කුම නැති වෙන්ඩ බෙහෙත් දීල ඊට පස්සෙ නේද ගලවන්නෙ..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    ඇයි බං දත් කැක්කුම තියෙද්දි දත් ගලවන්නෙ නැත්තෙ ?
    කැක්කුම නැති වෙන්ඩ බෙහෙත් දීල ඊට පස්සෙ නේද ගලවන්නෙ..

    pain - infection
    infection thiyeddi dath galawanne na.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,324
    113
    pain - infection
    infection thiyeddi dath galawanne na.

    එතකොට කැක්කුම එන්නෙ හුදෙක් දතින් නෙමේද ?
    එතකොට කැක්කුමට හේතුව ඉන්ෆෙක්ෂන් එකද ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    එතකොට කැක්කුම එන්නෙ හුදෙක් දතින් නෙමේද ?
    එතකොට කැක්කුමට හේතුව ඉන්ෆෙක්ෂන් එකද ?

    danna widihata infection eka nisa thamai pain ekak enne.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,324
    113
    දතේ තියෙන ඉන්ෆෙක්ෂන් එක දත ඇතුලෙන් හක්කටත් යන්ඩ පුලුවන්ලු :shocked: