දත නැති වලා වෙත

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මෙන්න බාන්ඩේ

    10578956_10204118532116922_1259850707_n.jpg
    Ape gedara pol bindinna ganne me jathiye ekak thamai :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එම්බා වලාණෙනි එළකිරි සුපෙම් ...............පිඩ
    ලොම්බා සේම දිදුලන මතු මහල ................උඩ
    මන්නා පහර දී තට්ටය පලන ....................නැඩ
    රම්බා පිහිය කොයි තා මෙහි වන ................උඩ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Macho lankaveth ara Ninja films vala vage kadu hadana than nadda bn??
    කතානා එකක් පට්ට ගන්න් බං....ඒ බ්ලේඩ් එක මෙහේ හරියට හදන එකෙක් හොයන්න නෑ......
    පණ පොවන්න පුළුවන් නිකල්-වැනේඩියම් ස්ටීල් එක ගන්නේ...........
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කතානා එකක් පට්ට ගන්න් බං....ඒ බ්ලේඩ් එක මෙහේ හරියට හදන එකෙක් හොයන්න නෑ......
    පණ පොවන්න පුළුවන් නිකල්-වැනේඩියම් ස්ටීල් එක ගන්නේ...........
    mata one bn me vage ekak bn
    Linus-Cgfx_samurai-sword.png-thumb-view


    balahanko lassana. :D ube natta vageda kiyala meka :P
    Ape patthe kungfu clz ekaka samurai karanava,eke samurai karana unta 15000/= ta kadu ganna puluvan kiyala kivva,mn samurai kale na bn.mata patta asavak thibba eth purudu karana vidiya dakkama epa una bn,fatta kammali :rofl:

    thava ekak,lankave kadu thiyaganna bari kathavak thiyenavalu bn karume.:angry::angry:

    me thiyenne prices set ekak
    http://www.japanese-samurai-swords.net/store/home.php?cat=190
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කතානා එකක් පට්ට ගන්න් බං....ඒ බ්ලේඩ් එක මෙහේ හරියට හදන එකෙක් හොයන්න නෑ......
    පණ පොවන්න පුළුවන් නිකල්-වැනේඩියම් ස්ටීල් එක ගන්නේ...........

    කිඹුලයියේ..

    ඔරිජිනල් කටානා බ්ලේඩ් එකේ සොෆ්ට් ස්ටීල් කෝර් එකක් තියනවා. වටේ හයි කාබන් ස්ටීල්. පන පොවන එකෙත් ටෙක්ටිනික් එකක් තියනවා තලේ එජ් එක ඉක්මනට කූල් වෙන්නයි අනිත් ටික හෙමින් කූල් වෙන්නයි.. මෙහෙ කරන්න වෙන්නෑ..

    500px-Katana_core_diagram.png