දත රිදෙනවා හෙල්ප්

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පට...:eek:
    ඒ දත එන එක එච්චර කේස්ද අප්පා..:baffled:
    ඒ ඉතුරු විස්තර ටිකත් දාපං මචං.. සත්‍ය තොරතුරු ඇතුළත් කරපං හොඳේ..:rolleyes:
     
    countdown Ek

    Member
    Jun 11, 2015
    111
    4
    0
    හේ ඩොක්.. :D :D
    ඇත්තද xරේ ගන්න උන්ව අවුරුදු දහයක් පහලොවක් වැඩ කලාම පැන්ශන් එකත් දීල ගෙදර යවනව කියන්නෙ ? :eek: :eek:

    ehema ekak nahe.eth e wage aya rays walata expose wenaa wadi.eka nisa cancer hadenna puluwan kiyala kiyana.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ehema ekak nahe.eth e wage aya rays walata expose wenaa wadi.eka nisa cancer hadenna puluwan kiyala kiyana.

    ඒවගෙ තියෙන ෆිල්ටර්ස් පරණ වෙලා වැඩ නැතුව ගියාම කොහොමත් දෘඪ එක්ස් රේ වලට නිරාවරණය වුනාම කොහොමත් කෙලවෙනවනෙ බං :dull: :dull: :dull:
    ඒ නිසා ඇත්තද දන්නෑ :no: :no: :no:
    උඹ දන්න කවුරුත් නැද්ද ඔය රස්සාව කරන ? :dull: :dull:
     
    countdown Ek

    Member
    Jun 11, 2015
    111
    4
    0
    ඒවගෙ තියෙන ෆිල්ටර්ස් පරණ වෙලා වැඩ නැතුව ගියාම කොහොමත් දෘඪ එක්ස් රේ වලට නිරාවරණය වුනාම කොහොමත් කෙලවෙනවනෙ බං :dull: :dull: :dull:
    ඒ නිසා ඇත්තද දන්නෑ :no: :no: :no:
    උඹ දන්න කවුරුත් නැද්ද ඔය රස්සාව කරන ? :dull: :dull:

    personaly danna kawuwath nahe.xray machine wala wada karana ayta risk ekak thiyenwa.ahala thinena widiyata CT eka thama xray walata wada expose eka wadi.eth radiographer inne arakshithawa.
     
    • Like
    Reactions: markhaloce

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ස්කෑන් කරන්නේ නැත...
    එක්ස් රේ තරනු ලැබේ...
    එයින් දකින දේ මත ශල්‍යකර්මය තීරණය කරනු ලැබේ.

    දතක් දිරා ගොස් ඉතුරු වෙන නෂ්ටාවශේෂ, ඔලුව කැඩී ගොස් කඳ ඉතුරු වීමකදී එම දතේ කොටස් ගලවා ඉවත් කිරීම කරන්නේ කෙසේද ? දරුණු කේස් එකක්ද ? (අසාදනය වී නොමැත)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ඒවගෙ තියෙන ෆිල්ටර්ස් පරණ වෙලා වැඩ නැතුව ගියාම කොහොමත් දෘඪ එක්ස් රේ වලට නිරාවරණය වුනාම කොහොමත් කෙලවෙනවනෙ බං :dull: :dull: :dull:
    ඒ නිසා ඇත්තද දන්නෑ :no: :no: :no:
    උඹ දන්න කවුරුත් නැද්ද ඔය රස්සාව කරන ? :dull: :dull:

    අහල තියෙන විදිහට radiology අයට වෙනම ගානක් ගෙවනවා risk එක නිසා
    ඒක පාරක් ජාතික රෝහලේ radiologist ල ගානකටම කැන්සර් හැදිලා තිබ්බ ආරක්ෂාවට අඳින ඇඳුම දැමජ් වෙලා තිබිල (ඊයම් ද කොහෙද තියෙන්නේ ඔකේ)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දතක් දිරා ගොස් ඉතුරු වෙන නෂ්ටාවශේෂ, ඔලුව කැඩී ගොස් කඳ ඉතුරු වීමකදී එම දතේ කොටස් ගලවා ඉවත් කිරීම කරන්නේ කෙසේද ? දරුණු කේස් එකක්ද ? (අසාදනය වී නොමැත)
    නැත..........:no::no:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda

    thawa wistara tikak kiuwanm ..:):)
    ape amageth kadicha dathak tibe ..
    wade goda ganna puluwanda?:rolleyes:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    හපොයි මේක මල කරැම දතක් තමයි බන්. මේකට කියන්නෙ
    8 / 8 (එයිට්,එයිට් ) කියලා නේද.මගෙත් ඔය මගුල තියෙනවා බන්.
    දවස් ගානක් විදවන්න වෙයි වගේ.මේක කරද්දි සමහර විට සියුම් ස්නායු කැපෙනවා.එහෙම උනොත් සදහටම මූනෙ පැත්තක් හිරිවැටිලම තියෙන්න පුලුවන් මම දන්න විදියට ඕක වෙන්නෙ කලාතුරකින් කෙනෙක්ගෙලු.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හපොයි මේක මල කරැම දතක් තමයි බන්. මේකට කියන්නෙ
    8 / 8 (එයිට්,එයිට් ) කියලා නේද.මගෙත් ඔය මගුල තියෙනවා බන්.
    දවස් ගානක් විදවන්න වෙයි වගේ.මේක කරද්දි සමහර විට සියුම් ස්නායු කැපෙනවා.එහෙම උනොත් සදහටම මූනෙ පැත්තක් හිරිවැටිලම තියෙන්න පුලුවන් මම දන්න විදියට ඕක වෙන්නෙ කලාතුරකින් කෙනෙක්ගෙලු.

    :shocked::sorry::(
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    හපොයි මේක මල කරැම දතක් තමයි බන්. මේකට කියන්නෙ
    8 / 8 (එයිට්,එයිට් ) කියලා නේද.මගෙත් ඔය මගුල තියෙනවා බන්.
    දවස් ගානක් විදවන්න වෙයි වගේ.මේක කරද්දි සමහර විට සියුම් ස්නායු කැපෙනවා.එහෙම උනොත් සදහටම මූනෙ පැත්තක් හිරිවැටිලම තියෙන්න පුලුවන් මම දන්න විදියට ඕක වෙන්නෙ කලාතුරකින් කෙනෙක්ගෙලු.

    dath kibul aiyye me kathawa athadaaa...:baffled::(