හේ ඩොක්..![]()
ඇත්තද xරේ ගන්න උන්ව අවුරුදු දහයක් පහලොවක් වැඩ කලාම පැන්ශන් එකත් දීල ගෙදර යවනව කියන්නෙ ?![]()
![]()
ehema ekak nahe.eth e wage aya rays walata expose wenaa wadi.eka nisa cancer hadenna puluwan kiyala kiyana.

ඒවගෙ තියෙන ෆිල්ටර්ස් පරණ වෙලා වැඩ නැතුව ගියාම කොහොමත් දෘඪ එක්ස් රේ වලට නිරාවරණය වුනාම කොහොමත් කෙලවෙනවනෙ බං![]()
![]()
ඒ නිසා ඇත්තද දන්නෑ![]()
![]()
උඹ දන්න කවුරුත් නැද්ද ඔය රස්සාව කරන ?![]()
![]()
personaly danna kawuwath nahe.xray machine wala wada karana ayta risk ekak thiyenwa.ahala thinena widiyata CT eka thama xray walata wada expose eka wadi.eth radiographer inne arakshithawa.
ස්කෑන් කරන්නේ නැත...
එක්ස් රේ තරනු ලැබේ...
එයින් දකින දේ මත ශල්‍යකර්මය තීරණය කරනු ලැබේ.
ඒවගෙ තියෙන ෆිල්ටර්ස් පරණ වෙලා වැඩ නැතුව ගියාම කොහොමත් දෘඪ එක්ස් රේ වලට නිරාවරණය වුනාම කොහොමත් කෙලවෙනවනෙ බං![]()
![]()
ඒ නිසා ඇත්තද දන්නෑ![]()
![]()
උඹ දන්න කවුරුත් නැද්ද ඔය රස්සාව කරන ?![]()
![]()
නැත..........දතක් දිරා ගොස් ඉතුරු වෙන නෂ්ටාවශේෂ, ඔලුව කැඩී ගොස් කඳ ඉතුරු වීමකදී එම දතේ කොටස් ගලවා ඉවත් කිරීම කරන්නේ කෙසේද ? දරුණු කේස් එකක්ද ? (අසාදනය වී නොමැත)

දතක් දිරා ගොස් ඉතුරු වෙන නෂ්ටාවශේෂ, ඔලුව කැඩී ගොස් කඳ ඉතුරු වීමකදී එම දතේ කොටස් ගලවා ඉවත් කිරීම කරන්නේ කෙසේද ? දරුණු කේස් එකක්ද ? (අසාදනය වී නොමැත)
නැත..........![]()

හපොයි මේක මල කරැම දතක් තමයි බන්. මේකට කියන්නෙ
8 / 8 (එයිට්,එයිට් ) කියලා නේද.මගෙත් ඔය මගුල තියෙනවා බන්.
දවස් ගානක් විදවන්න වෙයි වගේ.මේක කරද්දි සමහර විට සියුම් ස්නායු කැපෙනවා.එහෙම උනොත් සදහටම මූනෙ පැත්තක් හිරිවැටිලම තියෙන්න පුලුවන් මම දන්න විදියට ඕක වෙන්නෙ කලාතුරකින් කෙනෙක්ගෙලු.