දත රිදෙනවා හෙල්ප්

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
මගේ විදුරු මහේ දතක් එනවා . . රිදෙනවා බන් ඉවසන්න බෑ..
කලිනුත් 2ක් ඇවිත් තියෙනවා එතකොටනම් මී පැනි ගෑවා, දත් කැක්කුමට බොන බෙහෙත් එහෙම බිව්වා අවුලක් වුනේ නෑ..
මේ පාරනම් මොකක් හරි අවුලක් තියෙනවා.. කලින් බෙහෙත් මේ පාර වැඩ කලේ නෑ..
දතේ පුරුක් 4න් එකක් පේන්න තියෙනවා අනික්වා තාම ඇවිත් නෑ..
මේ සම්බන්දව දන්න අයගෙන් උපදෙසක් ඕනා..
විදුරුමහේ නහර තියෙනවද? ඒවා කඩාගෙන දත් එන්න පුලුවන්ද?
පොඩ්ඩක් දන්න කෙනෙක් හැදින්වීමක් කරලා බෙහෙතක් කියන්නෝ...

රිදෙනවෝ.......... :(

mageth machan lgadi dathak awa.Anthima datha.eka mara dukak dunne.mama sathiyak withara bath lawata hapala gille.ithin hithapanko.mage nam wedanwa echcharama awe ne.mata therichcha hetida manda.

mata awulata wune widurumaha sampurnayen pupurala thibbe na.
ethin haku deka thada karanna be.uda dath anda widurumaha udata setwune.ithin hemathissema kata lawata aragena.

mama kisima behethak kare ne.
calcium pethi tikak nam beewa.welak ara.ekath dawas 3i.ekath berima thana.

puluwannam ithin iwasn hitapan.sathiyak athulataha datha enawanam eyi.
nethnan nene.

dath galawala danawa kiyanne aparadayk ban
(dirapu dathak arenna).ayi ithin dath enne ne.

wedanawa iwasanna puluwan nam hodayi,matanam epawela hitiye e daws deke.pihiyak aragena dathata udin thiyena widurumaha kapaladannath hithuna.
 
rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    :sorry::sorry: අම්මෝ බන් හිරි වට්ටන්නේ නැතිව වීදුරුමහ කැපුවොත් කඳුළු පනිනවනේ

    කොහොමද බන් වැඩේ කෙරෙන්නේ. කොච්චර කල් යනවද? කීයක් ගන්නවද ගලවන්න?

    doctorsla hiriwatawanawa ban..eta passe mukut danenne naha..galawala iwara wenakam..

    private karanna yana gana nam danne na..man hitanne 6000-7000k witara yawi..sure na gana nam..mama nam kale colombo dental hospital eken...oya operation ekak kiuwata maha welawak yanne na ban..mata mataka widiyata mage eka datak (yati ande kelawarema hakke dathak:D:D) galawana nam 20-30min giya...eka tamai tikak amaru une...a kiyanne mage daten wadi hariyak tibbe widuru maha athule...sahena try karala widurumaha kapala data galuwe..hiriwattanna dunnet tikak powerful injection ekakkda koheda..mokada godak ayage a injection eka dila 10 min walin passe wage athulata gathe..but mata injection eka dila 3-4 min wenakota hiriwatuna..habai data adu walin dala adinakota nam danuna ban..ewalema gedara ewanawa..eda dawasama mukut kawe na..kohomat 2-3 days yanakota shape..first day doctorsla denawa wedana nashaka tablet..mage nam a patha idimunath ekka..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    wisdom-teeth-types_horiz.png

    wisdom-teeth-surgery1.jpg

    Wisdom-Teeth.jpg

    ඉක්මනට වැඩෙ කරමුද කිබුලා? :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    mageth machan lgadi dathak awa.Anthima datha.eka mara dukak dunne.mama sathiyak withara bath lawata hapala gille.ithin hithapanko.mage nam wedanwa echcharama awe ne.mata therichcha hetida manda.

    mata awulata wune widurumaha sampurnayen pupurala thibbe na.
    ethin haku deka thada karanna be.uda dath anda widurumaha udata setwune.ithin hemathissema kata lawata aragena.

    mama kisima behethak kare ne.
    calcium pethi tikak nam beewa.welak ara.ekath dawas 3i.ekath berima thana.

    puluwannam ithin iwasn hitapan.sathiyak athulataha datha enawanam eyi.
    nethnan nene.

    dath galawala danawa kiyanne aparadayk ban
    (dirapu dathak arenna).ayi ithin dath enne ne.

    wedanawa iwasanna puluwan nam hodayi,matanam epawela hitiye e daws deke.pihiyak aragena dathata udin thiyena widurumaha kapaladannath hithuna.

    මචන් මේ දත ඇලවෙලා තියෙන්නේ.. සමාන්ය විදියට නෙවෙයි තියෙන්නේ.. මගේ ඩත් 2ක් සාමන්ය විදියට ආවා.

    අනිත් දෙකේ එකක් අනිත් පැත්තම හැරවිලා.. එකක් ඇලවෙලා.. අනිත් පැත්තටම ඇලවුන එක තමයි රිදෙන්නේ :sorry:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මචන් මේ දත ඇලවෙලා තියෙන්නේ.. සමාන්ය විදියට නෙවෙයි තියෙන්නේ.. මගේ ඩත් 2ක් සාමන්ය විදියට ආවා.

    අනිත් දෙකේ එකක් අනිත් පැත්තම හැරවිලා.. එකක් ඇලවෙලා.. අනිත් පැත්තටම ඇලවුන එක තමයි රිදෙන්නේ :sorry:

    ehenan sory wage ne.eka dathak galawala balahan(awulma giya eka).anith dathawath beraganna puluwan nam loku deyak ne.

    May 29, 2015
    612
    45
    0

    doctorsla hiriwatawanawa ban..eta passe mukut danenne naha..galawala iwara wenakam..

    private karanna yana gana nam danne na..man hitanne 6000-7000k witara yawi..sure na gana nam..mama nam kale colombo dental hospital eken...oya operation ekak kiuwata maha welawak yanne na ban..mata mataka widiyata mage eka datak (yati ande kelawarema hakke dathak:D:D) galawana nam 20-30min giya...eka tamai tikak amaru une...a kiyanne mage daten wadi hariyak tibbe widuru maha athule...sahena try karala widurumaha kapala data galuwe..hiriwattanna dunnet tikak powerful injection ekakkda koheda..mokada godak ayage a injection eka dila 10 min walin passe wage athulata gathe..but mata injection eka dila 3-4 min wenakota hiriwatuna..habai data adu walin dala adinakota nam danuna ban..ewalema gedara ewanawa..eda dawasama mukut kawe na..kohomat 2-3 days yanakota shape..first day doctorsla denawa wedana nashaka tablet..mage nam a patha idimunath ekka..
    scan karanawada ban mulin? naththan giyapu dawasema check karala operation ekata gannawada?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ජරාම සීන් එකක් මට වෙලා තියෙන්නේ.. :(
    අර 2%ට මාවත් වැටිලා.. හිරිවැටෙන්නෙ නැතුව විදුරු මහ කපලා දත් එලියට ගන්නකන් කටත් ඇරන් ඉවසන් ඉන්නේ කොමද... :angry:

    අයියෝ.... :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සොරි ඔබතුමා ගේ දත් දෙකම අයින් කරන්න වෙනවා....

    හැබැයි දැන් ම බෑ...හේතුව ඔය රිදෙන්නේ ඔතන පැසවලා තියන නිසා. පැසවලා ඉදිමුණු පටකයක් නිර්වින්දනය වෙන්නේ නෑ...තේරුණා නේද?
    කොටින් ම ඔතනට දැන් ඉන්ජෙක්ෂන් එකක් දුන්නට හිරි වැටෙන්නේ නෑ.. අනික කොහොම හරි හිරි වට්ටල කලත්
    1- රැධිරය වහනය වැඩියි.
    2- තුවාලය පැසවලා මුහුණ ඉදිමීමේ ලොකු අවදානමක් තියනවා.

    එහෙම ඕක අයින් කරන්න ඔබතුමාට විතරක් නෙවෙයි දුට්ඨ ගාමණී රජු ගේ දස මහා යෝධයන් ගෙන් කෙනෙක්ටවත් බෑ...

    ඒ නිසා ඔය පැසවීම නතර කරන්න දුන් බෙහෙත් ප්‍රමාණය හරියට නොකඩවා දී ඇති වෙලාවන් වලට ම ගන්න.
    මොනව කරන්නත් ඔය පැසවීම නතර වෙන්න ඕන.

    අනික ශල්‍යකර්මයක් ගහෙන් ගෙඩි එන්න වගේ කරන්නබෑ. එතකොට විදවන්න වෙනවා. ශල්‍යකර්මයකට පූර්ව සූදානමක් අවශ්‍යයි. ශල්‍යකාරිම්ක උපකරණ පූර්ණව ජීවාණුහරණය කරන්න සහ ශල්‍යාගාර තත්ත්වයන් සූදානම් කරන්න.....
     
    බින්න ඇදබාල මේකෙ උන්ව බය කරන්න එපා යකෝ.............:angry::angry::angry::angry:
     
    May 29, 2015
    612
    45
    0
    බින්න ඇදබාල මේකෙ උන්ව බය කරන්න එපා යකෝ.............:angry::angry::angry::angry:
    පඬි තොමෝ, දත මුලින් ස්කෑන් කරන්නෙහුද? නොමැති නම් යන දවසෙම දත උදුරා දමන්නහුද?
     
    මට තේරුනා.. මන් හෙට Xරේ 2 අරන් එන්නම්.. :)

    බින්න ඇදබාල මේකෙ උන්ව බය කරන්න එපා යකෝ.............:angry::angry::angry::angry:

    :D:D:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පඬි තොමෝ, දත මුලින් ස්කෑන් කරන්නෙහුද? නොමැති නම් යන දවසෙම දත උදුරා දමන්නහුද?
    ස්කෑන් කරන්නේ නැත...
    එක්ස් රේ තරනු ලැබේ...
    එයින් දකින දේ මත ශල්‍යකර්මය තීරණය කරනු ලැබේ.
     
    May 29, 2015
    612
    45
    0

    naha machan...x-ray gannawa...x-ray eka balal thamai thiranaya karanne operate karanawada kiyala..edama karanne naha..aniwar wena dawasaka karanne..
    ඔව් මට x-ray කියන එක ටපලුනා ස්කෑන් එකත් එක්ක. කවුද කිව්වා x-ray කරන කතාවක්. තැනක් යූ!!!
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ස්කෑන් කරන්නේ නැත...
    එක්ස් රේ තරනු ලැබේ...
    එයින් දකින දේ මත ශල්‍යකර්මය තීරණය කරනු ලැබේ.

    හේ ඩොක්.. :D :D
    ඇත්තද xරේ ගන්න උන්ව අවුරුදු දහයක් පහලොවක් වැඩ කලාම පැන්ශන් එකත් දීල ගෙදර යවනව කියන්නෙ ? :eek: :eek:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මේකේ තියෙන ඒව කියවල දතේ අමාරැව ඩබල් කරගන්නෙ නැතිව ඩොක් හම්බවෙන්න පළයන්..:yes: අතීසාරෙට අමුඩේ ගහන්න එපා යෝධයෝ....:angry::angry::angry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    30 වෙනිදට දරුනු සැත්කමක් කරන්න වෙනවා . . :(
    මම 30
    වෙනිදානින් පස්සේ එලකිරි ආවේ නැත්තන් දත් කිබුලා තමයි ඔන්න.. :D