දන්නවද?උදව්වක් ඕන
යාලුවනේ මට ලොකු උදව්වක් ඕන . මගේ ගැණු ළමයට සපත්තු 2 අරන් දෙන්න ඕනා.
එය අස මේ ජාතියේ ඒවාට .
කව්රු හරි .
මේවා කියක් විතර වෙනවද කියල දන්නවද? මට දන්නා දෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න.
දැන් නැත්තම් බුම්ප් ! එකක් වත් දාලා යන්න.

Last edited:

තියෙනව නම් MC තියෙන්න ඕන. හැබැයි අඩු තරමේ 6000/= විතර වෙයි.

Ammata siri..uba watila thiyena amaruwak!!! Bump