දන්නවනම් උදව්වක් ඕනි...එලකිරි වැඩ්ඩන්ට පම&#349

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දන්නවනම් උදව්වක් ඕනි...එලකිරි වැඩ්ඩන්ට පම&#349

    දන්නවනම් උදව්වක් ඕනි...එලකිරි වැඩ්ඩන්ට පමණයි.

    අපිට නෙට් එකේ සෙට් වෙන ෆ්ලෑෂ් පොටෝ ඇල්බම් ඩවුන්ලොඩ් කරන්න පුලුවන් විදිහක් දන්නවද? දන්නවනම් කොහොමද කරන්නෙ කියල පොඩ්ඩක් කියනවද?
    හැබැයි ඩවුන්ලොඩ් කරල බලද්දි ආයිත් නෙට් එකට ගිහින් බලන්න ලින්ක් එකක් වෙන්න බැහැ..
    ඉන්ටර්නෙට් නැතිව බලන්න පුලුවන් විදිහට මම කියන්නෙ..

    උදාහරණ විදිහට මෙන්න මේ වගේ සීන් එකක්..
    HTML:
    http://www.dailynews.lk/epaper/?id=27&tday=2010/01/15
     
    • Like
    Reactions: ltty head

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    menna me flash eka balannko machan..
    Code:
    http://www.shakkyastudio.com/FB/storybooks/theekshana-anuradha/index.html
    :rofl: IDM site grabber eken elakiri wage ganna puluwan
    ubata aran oneda?
    monawada ganna one kiyanna mama aran link dannam nathnam upload karala dennam wena thanakata :nerd:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl: IDM site grabber eken elakiri wage ganna puluwan
    ubata aran oneda?
    monawada ganna one kiyanna mama aran link dannam nathnam upload karala dennam wena thanakata :nerd:

    oya dapu wedding album eka dwnld karagena gedara gihin balanna puluwan widihata save akraganna oni. oya thiyena widihatama animate wena widihata
     
    PowerselleR

    Member
    Jan 22, 2011
    29
    4
    0
    yako animate wennath oneda :P
    swf ekak widiyata download karaganna one ehenam :dull:

    උඹ ආයෙත් ගමේ එන්නෙ කවද්ද? මම උඹව ගේ ගාවට ඇවිත් හම්භ වෙන්නම්.. උඹ සරත් අංකල් ගේ පුතා නෙ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Offline Browser use karanna . harigiye natham link eka denna full offline view karanna puluwan vidihata hadala upload karala dennam

    karanne kohomada ban, podak kiyala deepan, menna ara album eke link eka

    HTML:
    http://www.shakkyastudio.com/FB/storybooks/theekshana-anuradha/index.html
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    meka hadala thiyenne flip book kiyala soft ekekin wenda oni.. mama danna tharamata.. othana thinene okkoma images bung.. methana swf files ekak wath naha ne..

    if any one found a solution pls tel.. i am also in a need of such.

    http://page-flip.com/downloads/
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    machan FB online waren

    මම ද?

    links scan karaganna one .. e links download kara path eka hariyata dala hadanna puluwan
    තේරැනේ නැහැ බන්..

    ආ මට නෙමෙයිද එන්න කිව්වෙ

    meka hadala thiyenne flip book kiyala soft ekekin wenda oni.. mama danna tharamata.. othana thinene okkoma images bung.. methana swf files ekak wath naha ne..

    if any one found a solution pls tel.. i am also in a need of such.

    http://page-flip.com/downloads/

    එල එල සෙට් වුනොත් කියන්නම් අනිවා