දන්නවනම් උදව්වක් ඕනි...එලකිරි වැඩ්ඩන්ට පමŝ
දන්නවනම් උදව්වක් ඕනි...එලකිරි වැඩ්ඩන්ට පමණයි.
අපිට නෙට් එකේ සෙට් වෙන ෆ්ලෑෂ් පොටෝ ඇල්බම් ඩවුන්ලොඩ් කරන්න පුලුවන් විදිහක් දන්නවද? දන්නවනම් කොහොමද කරන්නෙ කියල පොඩ්ඩක් කියනවද?
හැබැයි ඩවුන්ලොඩ් කරල බලද්දි ආයිත් නෙට් එකට ගිහින් බලන්න ලින්ක් එකක් වෙන්න බැහැ..
ඉන්ටර්නෙට් නැතිව බලන්න පුලුවන් විදිහට මම කියන්නෙ..
උදාහරණ විදිහට මෙන්න මේ වගේ සීන් එකක්..

HTML:
http://www.dailynews.lk/epaper/?id=27&tday=2010/01/15

IDM site grabber eken elakiri wage ganna puluwan 