ඔය වගේ ඵොටො එකක් ගන්නට රෑ වෙලාව නියමයි.... ට්‍රයිපොඩ් එකක හරි cඅම් එක කොහෙ හරි හෙලවෙන්නේ නැති තැනක තියපන්..... ඊට පස්සෙ කැමරා එකේ ටයිම් වැලිව් එක සිලෙක්ට් කරලා ලෝන්ග් ශටරින්ග් එකක් සෙට් කරපන්... ඒ කියන්නේ කැමරා එකේ අර TV කියන එකට දාලා දැතිරෝදෙන් ශටර් ස්පීඩ් එක ගොඩක් අඩු කරලා ශොට් එකක් ගනින් ඊට පස්සෙ බලපන් පිංතූරේ හොඳද කියල හරි ගියේ නැතිනම් තව තවත් ටයිම් වැලිව් වෙනස් කරල පිංතූර අරන් බලපන්... මෙහෙම ගන්න කොට සාමාන්‍ය විදියට පික්ස් ගන්නකොට වගේ ශටර් එක ෆාස්ට් රිලීස් වෙන්නේ නෑ.. විනඩියක් හෝ තත්පර කිහිපයකට පස්සෙ තමයි ශටර් එක රිලීස් වෙන සවුන්ඩ් එක ඇහෙන්නේ එතකන් ඉවසල ඉඳපන්.. කැමරා එක හොලවන්න එපා... එච්චරයි...
