දන්නවනම් වරෙව්

r@c

Member
Mar 23, 2010
403
63
0
kuwait
දන්නවනම් වරෙව්

අඩේ මචන්ලා ආදුනික පොටෝ ග්‍රැපර් කෙනෙකුට වැදගත් වන මේකේ ගිය නුල් ටිකක ලින්ක් දීපල්ලකෝ ලොකු උදව්වක් බන් මෙන්න මේ බාන්ඩේ තමයි තියෙන්නේ

84194645.jpg

වෙන ලින්ක් හරි කමක් නැ
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    images1bgv.jpg

    මෙන්න මේ වගේ ෂොට් ගන්නේ කොහමද මචන්ලා

    වැඩිපුර වෙලාවක් shutter එක ඇරල තියාගෙන නේද
    (අනේ මම නම් ඕන් cameraman කෙනෙක් නොවෙමි)
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    wisal kiyala ekek innawa uge page eken u dhaala thiyan thred balahan.. thaenin thana kamara karanaya gana thred dala thiyanawa...
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    වැඩිපුර වෙලාවක් shutter එක ඇරල තියාගෙන නේද
    (අනේ මම නම් ඕන් cameraman කෙනෙක් නොවෙමි)

    mE wagE ekak gana long shutter open ekak denna one. e gana godak wisthara thiyanawa. dan kammali ban kiyanna:P
     
    • Like
    Reactions: r@c

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    images1bgv.jpg

    මෙන්න මේ වගේ ෂොට් ගන්නේ කොහමද මචන්ලා

    ඔය වගේ ඵොටො එකක් ගන්නට රෑ වෙලාව නියමයි.... ට්‍රයිපොඩ් එකක හරි cඅම් එක කොහෙ හරි හෙලවෙන්නේ නැති තැනක තියපන්..... ඊට පස්සෙ කැමරා එකේ ටයිම් වැලිව් එක සිලෙක්ට් කරලා ලෝන්ග් ශටරින්ග් එකක් සෙට් කරපන්... ඒ කියන්නේ කැමරා එකේ අර TV කියන එකට දාලා දැතිරෝදෙන් ශටර් ස්පීඩ් එක ගොඩක් අඩු කරලා ශොට් එකක් ගනින් ඊට පස්සෙ බලපන් පිංතූරේ හොඳද කියල හරි ගියේ නැතිනම් තව තවත් ටයිම් වැලිව් වෙනස් කරල පිංතූර අරන් බලපන්... මෙහෙම ගන්න කොට සාමාන්‍ය විදියට පික්ස් ගන්නකොට වගේ ශටර් එක ෆාස්ට් රිලීස් වෙන්නේ නෑ.. විනඩියක් හෝ තත්පර කිහිපයකට පස්සෙ තමයි ශටර් එක රිලීස් වෙන සවුන්ඩ් එක ඇහෙන්නේ එතකන් ඉවසල ඉඳපන්.. කැමරා එක හොලවන්න එපා... එච්චරයි...:yes:;)
     
    thank ban