දන්නා කෙනෙක් කියන්න

Udith9

Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    දන්නා කෙනෙක් කියන්න

    මචන්ලා..මම 4න් එකක් ගන්න කියල හිතාගෙන ඉන්නේ.4න් දෙකක් හිතේ තියෙනවාSony Ericsson XPERIA X10



    7251_2011070827.jpg


    =======================================


    Sony Ericsson Xperia ray





    Sony-Ericsson-Xperia-Ray-229x300.jpg


    .එත් මොකක්ද වැඩිපුරම හොද කියල හිතාගන්න බැරුව ඉන්නේ.ඒක නිසා මේවා ගැන හොදට දන්නා අය ඇති.බලපු ඒවා වලින් මට සෙට් උනේ දෙක තමයි.මේ දෙකෙන් වැඩියෙන්ම හොද මොකක්ද කියල කියන්න.
     

    Derrik2012

    Banned
    Sep 17, 2011
    466
    85
    0
    Mekath Poddak ballannako,,

    Code:
    [HTML]http://geekaphone.com/compare/Sony-Ericsson-Xperia-ray-vs-Sony-Ericsson-Xperia-X10[/HTML]
     

    Udith9

    Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    x10 එක නම් ලස්සනයි.එත් මේ දෙකෙන් හොදම මොකක්ද කියල හිතාගන්න බැහැ.ඒකයි එළකිරි එකේ දැම්මේ.:(:(