දන්නා ලෝකයේ නොදන්නවා විය හැකි දේවල්
01. ලොව පුරා න්‍යෂ්ටික අවි විශාල ප්‍රමාණයක් නිපදවා ඇතත් යුදමය අවස්ථා සදහා යොදාගෙන ඇත්තේ ඉන් දෙකක් පමනි.
02. ලෝකඩ මිශ්‍ර ලෝහයේ අඩංගු වන්නේ තබ හා ටින් ලෝහයයි.
03. විදුලි ආදාට 650V පමණ විදුලි සැරක් නිපදවිය හැක.
04. මාරි කියුරි විසින් 19 වැනි සියවසේ පාවිච්චි කරන ලද සටහන් පොත තවමත් විකිරණශීලි ය.
05. ආවර්තිතා වගුවේ අඩංගු නොවන එකම ඉංග්‍රීසි අක්ෂය වන්නේ "J" අකුරයි.
06. මලබැදුනු යකඩ, සමාන්‍ය යකඩ වලට වඩා බරින් වැඩිය.
07. සෑම තප්පර 40කට ම වරක් මෙලොව පුද්ගලයක් සියදිවි හානි කරගනී.
08. මිනිසෙකුගේ අක්ෂි පේශි දිනකට 100,000 වතාවක් චලනය වේ.
09. ඔබ බියට පත් වී සිටින අවස්ථාවක ඔබගේ පෙනීම ඉහළ යයි.
10. ඔබ ගේ සිරුරේ ඇති කාබන් ප්‍රමණය යොදාගනිමින් පැන්සල් 90000ක් නිපදවීමට පුළුවන.
11. පිරිමින් ඇසිපිය ගසන ප්‍රමණයට වඩා දෙගුණයක් කාන්තාවෝ ඇසිපිය ගසති.
12. මිනිස් සිරුර තුළ ඇති රුධිර වාහිනීවල මුළු දිග ප්‍රමාණය සැතපුම් 60,000ක් පමණ වේ.
Vidusara news paper
දන්නා ලෝකයේ නොදන්නවා විය හැකි දේවල්.

අපේ කොල්ලෝ වසගවෙන්නෙත් ඒකනේ 