දන්නා ලෝකයේ නොදන්නවා විය හැකි දේවල්

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    දන්නා ලෝකයේ නොදන්නවා විය හැකි දේවල්

    දන්නා ලෝකයේ නොදන්නවා විය හැකි දේවල්.​



    01. ලොව පුරා න්‍යෂ්ටික අවි විශාල ප්‍රමාණයක් නිපදවා ඇතත් යුදමය අවස්ථා සදහා යොදාගෙන ඇත්තේ ඉන් දෙකක් පමනි.:cool:

    7TLfE1q.jpg



    02. ලෝකඩ මිශ්‍ර ලෝහයේ අඩංගු වන්නේ තබ හා ටින් ලෝහයයි.:yes:


    DoOW9HJ.jpg



    03. විදුලි ආදාට 650V පමණ විදුලි සැරක් නිපදවිය හැක.:shocked:


    eXFqOfK.jpg



    04. මාරි කියුරි විසින් 19 වැනි සියවසේ පාවිච්චි කරන ලද සටහන් පොත තවමත් විකිරණශීලි ය.:sorry:


    qaEEroj.jpg



    05. ආවර්තිතා වගුවේ අඩංගු නොවන එකම ඉංග්‍රීසි අක්ෂය වන්නේ "J" අකුරයි.:confused:


    kZUaluy.gif



    06. මලබැදුනු යකඩ, සමාන්‍ය යකඩ වලට වඩා බරින් වැඩිය.:yes:


    09b4Eid.jpg



    07. සෑම තප්පර 40කට ම වරක් මෙලොව පුද්ගලයක් සියදිවි හානි කරගනී.:shocked:


    NIH3JO4.jpg



    08. මිනිසෙකුගේ අක්ෂි පේශි දිනකට 100,000 වතාවක් චලනය වේ.:yes:


    ThJUeKe.gif



    09. ඔබ බියට පත් වී සිටින අවස්ථාවක ඔබගේ පෙනීම ඉහළ යයි.:yes:


    EPPlf0D.jpg



    10. ඔබ ගේ සිරුරේ ඇති කාබන් ප්‍රමණය යොදාගනිමින් පැන්සල් 90000ක් නිපදවීමට පුළුවන.:eek:


    2LBRm5z.jpg



    11. පිරිමින් ඇසිපිය ගසන ප්‍රමණයට වඩා දෙගුණයක් කාන්තාවෝ ඇසිපිය ගසති.:oo:


    g4K0RH9.jpg



    12. මිනිස් සිරුර තුළ ඇති රුධිර වාහිනීවල මුළු දිග ප්‍රමාණය සැතපුම් 60,000ක් පමණ වේ.:shocked:


    KqTr4Il.jpg



    Vidusara news paper
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    දන්නා ලෝකයේ නොදන්නවා විය හැකි දේවල්.​
    11. පිරිමින් ඇසිපිය ගසන ප්‍රමණයට වඩා දෙගුණයක් කාන්තාවෝ ඇසිපිය ගසති.:oo:
    g4K0RH9.jpg

    Vidusara news paper

    මායම්වලින් එකක් :D අපේ කොල්ලෝ වසගවෙන්නෙත් ඒකනේ :shocked: කෙල්ලන්ගේ එක්තරා කලාවක්... :eek:
    SHE = I thought I was the only one... :lol:
    Rep +
     
    Last edited: