දන්නේ නැති හින්ද අහන්නේ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    7290_AP_New_Roads.jpg


    ඇයි බන් පාරවල් හදද්දී මේ මැද ටිකට ඉන්ටලොක් ගල් අල්ලන්නේ ලස්සනට තණකොළ :love:ටිකක් වවන්නේ නැතුව?....
    marketing ද?:angry:
    ........................
    ඒ වියදම අපරාදේ නැද්ද?...

    :rolleyes:
    ...........................
    මෝඩ ප්‍රශ්නයක්ද? :sorry:




    බැසිලගෙන් අහපන් !
     
    • Like
    Reactions: Siyalla dath

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    ඉස්සරහට දැන් දෙපැත්තේ ගල් අල්ලලා මැදින් ගස්හි ටවයි මාස දෙකකට පාරක් maintain කරන්න :rofl::rofl::rofl:

    danatamath kandy, kurunegala loku gas hitawala tyenne.
    1% idea eka sahenna wada



    බැසිලගෙන් අහපන් !

    බිස්නස් එක සාර්ථක වෙයි නෙහ්....:rolleyes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මචං..

    මිනිස්සු හැමෝම කැමතියි පරිසරය අත්විඳින්න.
    ඒත් කවුරුවත් ඒකට කැපකිරීමක් කරන්න කැමති නෑ...
    එක්ස්ප්‍රස් වේ වගේ ඒවයේ ආදායමක් එන නිසා සහ රෑට ලයිට් බැරියර් එකක් නිසා ඒවායේ මල්ගස් හදලා මේන්ටේන් කරනවා... අනිත් තැන්වල ඕවට වතුර දාන්න එපැයි බවුසර් වලින් නිතර. මිනිස්සුන්ට වතුර දෙන්නෙත් නෑ කියලා චෝදනා තියෙද්දි තණකොල වලට වතුර දාන්න ගියොත් හොඳට තියෙයි..
    එහෙමත් තැනක තමා ඒ එආ පැතිවල මිනිස්සු මේන්ටේන් කරන්නේ හෝ ව්‍යාපාරිකයන් මේන්ටේන් කරන්නේ. මේ ඉන්ටර්නෙට් එක ෆොටෝ වල තියෙන ලස්සන ඇත්තටම කරන්න ගියාම ලේසි නෑ... ටර්ෆින් තමා ලේසිම වැඩේ. හැබැයි මේන්ටේන් නොවුනොත් අවුරුද්දකට සැරයක් තණ පිඬලි අල්ලන්න තමා වෙන්නේ. සමාන්‍ය තැන් වලට වඩා වතුර වැඩියෙන් වාෂ්ප වෙනවා දෙපැත්තෙම තාර නිසා එන රස්නෙයි, ලෙවල් එක උස නිසා ඩ්‍රේන් අවුට් වීමයි වැඩිනිසා... ඒක නිසා කන්ටිනියුස් මේන්ටෙන් කරන්න ඕනේ.. ඊට වඩා ලේසි වෙයි ගහක් හදලා මේන්ටේන් කරන්න. ඒකටත් සැහෙන ප්‍රශ්න ලංකාවෙ.. එක්කො හරක් කනවා එක්කො ගලවගෙන් යනවා.. කුරුණෑගල, නුවර එහෙම නම් ලොකු ගස් ගෙනල්ල් හිටෙව්වා


    තණකොල ටිකක් මේන්ටේන් කරන්න එච්චරම අමාරුද :eek: අපේ පැත්තෙ පාරවල් වල නං නිකං තණකොල වැවෙනව කපන්නයි හෙන ගේමක් දෙන්න ඕනෙ. රට තණකොල නැතුව ඔය කැලේ හැදෙන වල් තණකොල ගස් ටිකක් පැල කලා නං ඒ හැටි අමාරුවක් වෙන එකක් නැතුව ඇති.

    ව්‍යාපාරිකයො මේන්ටේන් කරද්දි ඒගොල්ලන්ට ප්‍රාදේශිය සභාවෙන් ගෙවන්න ඕනෙද?