දන්නේ නැති හින්ද අහන්නේ?

TERR0RIST

Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    දන්නේ නැති හින්ද අහන්නේ?

    7290_AP_New_Roads.jpg

    ඇයි බන් පාරවල් හදද්දී මේ මැද ටිකට ඉන්ටලොක් ගල් අල්ලන්නේ ලස්සනට තණකොළ :love:ටිකක් වවන්නේ නැතුව?....
    marketing ද?:angry:
    ........................
    ඒ වියදම අපරාදේ නැද්ද?...

    :rolleyes:
    ...........................
    මෝඩ ප්‍රශ්නයක්ද? :sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    Mal pala walin co2 pita karana nisa parisarayata ahithakarai. Rate husma aran jeewath wenna oone. Interlock allanne rata gana hithala yako :angry::angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :( ඔව් තණකොල ටිකක් වැව්ව නං වාතාශ්‍රයවත් පොඩ්ඩක් හරි පිරිසිදු වෙනව :( මිනිස්සු පරිසරෙං ඈත් වෙනව :( තණකොල වලට වඩා සිමෙන්ති කුට්ටි මිනිස්සුන්ට වටිනව :(
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    පාර මැද තනකොල වැවුවට තියෙන්නෙ නැහැ පාරෙ තියන තෙල් එක්ක තියන දූවිලි වැදුනම මැරෙනවා

    අර රාජගිරියෙ ඉස්සර පාර මැද තණකොල වවලා තිබුනා, තව කොල්ලුපිටිය වටේ තියන සමහර වටරවුම් වල මැද තාමත් තනකොල වවලා තියනවා, ඒ තනකොල වලට දවසගානෙ බවුසරේකින් ඇවිත් වතුර දානවා
    මම හිතන්නෙ ඒ වතුර දාන්නෙ වතුර අවශ්‍යතාවෙට වඩා තෙල් කලවම් වෙලා තියන දූවලි අයින් වෙන්නත් එක්ක

    සමහර තැන් වල ඒ වටරවුම මේන්ටේන් කරන්න වෙන කම්පැනි බාර අරගෙන ඒ කම්පැනියෙ නම එහෙම ගහලා තියනවා maintained by කියලා

    ඉන්ටලොක් ඇල්ලුවම ඒ වෙලාවෙ වියදම විතරයිනේ
     
    • Like
    Reactions: richlife
    Oct 17, 2018
    264
    28
    0
    පාරට දූවිල්ල එනවා.
    වැස්සම මඩ වෙනවා.
    මේන්ටේන් කොස්ට් වැඩි වෙනවා.
    ගල් ඇල්ලුවම අල්ලපු දවසෙ ඉඳන් අවුරුදු 10ක් යනකන් ඒ ගැන හොයල බලන්න ඕන වෙන්නෙ නෑ.
    ගල් ඇල්ලුවම කලබලකාරී බව නැතුව යනවා.
     
    SHAITHAN

    Member
    Jul 25, 2018
    44
    2
    0
    සාමාන්‍යයෙන් පාරක මැද ඔහොම ගස් හිටවන්නෙ අනික් පසින් ඉදිරියෙන් එන වාහන වලින් රාත්‍රි කාලයේදි ලයිට් එලියෙන් වෙන බාධාව අඩු කරන්න කරන සරල උපක්‍රමයක් විදියට.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඔය ගල් සප්ලයි කරන අය ඉන්නවනේ ආණ්ඩුවේ හිතවත්තු එයාලට පාඩුයි නෙ
    :P

    සුදු වෑන් එකක යන්න ආෂද ?
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    :( ඔව් තණකොල ටිකක් වැව්ව නං වාතාශ්‍රයවත් පොඩ්ඩක් හරි පිරිසිදු වෙනව :( මිනිස්සු පරිසරෙං ඈත් වෙනව :( තණකොල වලට වඩා සිමෙන්ති කුට්ටි මිනිස්සුන්ට වටිනව :(
    :(:sorry::(
    පාර මැද තනකොල වැවුවට තියෙන්නෙ නැහැ පාරෙ තියන තෙල් එක්ක තියන දූවිලි වැදුනම මැරෙනවා

    අර රාජගිරියෙ ඉස්සර පාර මැද තණකොල වවලා තිබුනා, තව කොල්ලුපිටිය වටේ තියන සමහර වටරවුම් වල මැද තාමත් තනකොල වවලා තියනවා, ඒ තනකොල වලට දවසගානෙ බවුසරේකින් ඇවිත් වතුර දානවා
    මම හිතන්නෙ ඒ වතුර දාන්නෙ වතුර අවශ්‍යතාවෙට වඩා තෙල් කලවම් වෙලා තියන දූවලි අයින් වෙන්නත් එක්ක

    සමහර තැන් වල ඒ වටරවුම මේන්ටේන් කරන්න වෙන කම්පැනි බාර අරගෙන ඒ කම්පැනියෙ නම එහෙම ගහලා තියනවා maintained by කියලා

    ඉන්ටලොක් ඇල්ලුවම ඒ වෙලාවෙ වියදම විතරයිනේ

    ඔව් සමහර තැන් වල නම් මැරිලා තමා.
    වතුර දාන්ඩ ලොකු වියදමක් යනවද බන්?
    ඒ වගේද ලැබෙන ප්‍රතිලාභ..
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    පාරට දූවිල්ල එනවා.
    වැස්සම මඩ වෙනවා.
    මේන්ටේන් කොස්ට් වැඩි වෙනවා.
    ගල් ඇල්ලුවම අල්ලපු දවසෙ ඉඳන් අවුරුදු 10ක් යනකන් ඒ ගැන හොයල බලන්න ඕන වෙන්නෙ නෑ.
    ගල් ඇල්ලුවම කලබලකාරී බව නැතුව යනවා.

    තණකොළ වැව්වම කලබලකාරී වෙන්නේ වෙන්නේ කොහොමද බන්?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :( ඔව් තණකොල ටිකක් වැව්ව නං වාතාශ්‍රයවත් පොඩ්ඩක් හරි පිරිසිදු වෙනව :( මිනිස්සු පරිසරෙං ඈත් වෙනව :( තණකොල වලට වඩා සිමෙන්ති කුට්ටි මිනිස්සුන්ට වටිනව :(
    මචං..

    මිනිස්සු හැමෝම කැමතියි පරිසරය අත්විඳින්න.
    ඒත් කවුරුවත් ඒකට කැපකිරීමක් කරන්න කැමති නෑ...
    එක්ස්ප්‍රස් වේ වගේ ඒවයේ ආදායමක් එන නිසා සහ රෑට ලයිට් බැරියර් එකක් නිසා ඒවායේ මල්ගස් හදලා මේන්ටේන් කරනවා... අනිත් තැන්වල ඕවට වතුර දාන්න එපැයි බවුසර් වලින් නිතර. මිනිස්සුන්ට වතුර දෙන්නෙත් නෑ කියලා චෝදනා තියෙද්දි තණකොල වලට වතුර දාන්න ගියොත් හොඳට තියෙයි..
    එහෙමත් තැනක තමා ඒ එආ පැතිවල මිනිස්සු මේන්ටේන් කරන්නේ හෝ ව්‍යාපාරිකයන් මේන්ටේන් කරන්නේ. මේ ඉන්ටර්නෙට් එක ෆොටෝ වල තියෙන ලස්සන ඇත්තටම කරන්න ගියාම ලේසි නෑ... ටර්ෆින් තමා ලේසිම වැඩේ. හැබැයි මේන්ටේන් නොවුනොත් අවුරුද්දකට සැරයක් තණ පිඬලි අල්ලන්න තමා වෙන්නේ. සමාන්‍ය තැන් වලට වඩා වතුර වැඩියෙන් වාෂ්ප වෙනවා දෙපැත්තෙම තාර නිසා එන රස්නෙයි, ලෙවල් එක උස නිසා ඩ්‍රේන් අවුට් වීමයි වැඩිනිසා... ඒක නිසා කන්ටිනියුස් මේන්ටෙන් කරන්න ඕනේ.. ඊට වඩා ලේසි වෙයි ගහක් හදලා මේන්ටේන් කරන්න. ඒකටත් සැහෙන ප්‍රශ්න ලංකාවෙ.. එක්කො හරක් කනවා එක්කො ගලවගෙන් යනවා.. කුරුණෑගල, නුවර එහෙම නම් ලොකු ගස් ගෙනල්ල් හිටෙව්වා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    :(:sorry::(

    ඔව් සමහර තැන් වල නම් මැරිලා තමා.
    වතුර දාන්ඩ ලොකු වියදමක් යනවද බන්?
    ඒ වගේද ලැබෙන ප්‍රතිලාභ..

    ඔහොම පාර මැද තනකොල වවන්න වෙන්නෙ ටවුන් වල විතරනේ(මොකද ටවුන් වලින් පිට පාරෙ මැද නිකන් ඉර විතරයිනේ තියෙන්නෙ)
    එහෙම කරා කියලා මහා ලොකු තනකොල ප්‍රමානයක් වවන්නත් බැහැනේ එතකොට ඉතින් වාතය පිරිසිදු වෙනවා කියන එක ලොකූවට වෙන දෙයක් නෙමෙයි වෙනවා

    ඩේලි වතුර දාන එක කොයි තරම් වියදමක්ද බන්,බවුසරයක් ගෙනත් මහා බටේකින් දාන්නෙ, සාමාන්‍යෙන් ලංකාවෙ වතුර වියදම(ලීටරේට රුපියලයි) බවුසර් වල තෙල් වියදම වතුර දාන්න එන අයගෙ වියදම ගත්තම සහ මේක ඩේලි හරි දවස් දෙකකට සැරයක් හරි කරන්න ගියොත් කොයි තරම් වියදමක්ද
    ඉන්ටලොක් ඇල්ලුවයින් පස්සෙ එහෙම එකක්නෑනේ
     
    :yes::baffled::baffled:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    ඔය ගල් සප්ලයි කරන අය ඉන්නවනේ ආණ්ඩුවේ හිතවත්තු එයාලට පාඩුයි නෙ
    :P

    ඉතින් බන් තණකොළ වැව්වා කියල ලොකුවට Maintenance කරන්න දෙයක් නැනේ?:confused::frown:

    ඉස්සරහට දැන් දෙපැත්තේ ගල් අල්ලලා මැදින් ගස්හි ටවයි මාස දෙකකට පාරක් maintain කරන්න :rofl::rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉස්සරහට දැන් දෙපැත්තේ ගල් අල්ලලා මැදින් ගස්හි ටවයි මාස දෙකකට පාරක් maintain කරන්න :rofl::rofl::rofl:
    danatamath kandy, kurunegala loku gas hitawala tyenne.
    1% idea eka sahenna wada