අවුරුද්දෙම ඒව අමතක කරමුකො.
මෙන්න සති දෙකක සර්ගෙ වැඩ.
1.රජයේ නිලධාරින් ඔක්කොම ඉද්දි සේනා දලඹුවා බලන්න කුඹුරට යනවා.
2.මන්ත්රීලට වාහන ගේන්න සුඛෝපභෝගී බද්දත් අහෝසි කරනවා.
3.ලොක්ඩවුන් කරලා තියෙන හිඟන යුක්රේනෙන් ටුවරිසම් නගා සිටවන්න කියලා බඩු ගෙන්නනවා.
4.ඉන්ටපෝල් එකෙන් රතු නිවේදන නිකුත් කරල තිබ්බ උදයංග මාස්ක් එකක් වත් නැතුව රඟනවා දැක දැකත් පඹයෙක් වගේ ඉන්නවා.
5.රට ඉඳන් එන අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි ගසාකන්න සේනාධිපතිට පාර හදල දෙනවා.ආණ්ඩුවෙ අයම ඒකට විරුද්ධ වෙනවා.
5.ගැසට් සෙල්ලමක් දාලා යාලුවෙක්ට සීනි වලින් බිලියන දහයක් හොරාකන්න චාන්ස් හදල දෙනවා.
6.අර වගේම ගැසට් සෙල්ලමක් දාලා තව යාලුවෙක්ට පොල්තෙල් වලිනුත් හොරාකන්න චාන්ස් හදල දෙනවා.
දැනට මතක් වෙන්නෙ ඔච්චරයි.සටන් පාඨ නෑ නෙවෙයි උතුරනවා.සර්ගෙයි සර්ගෙ ගෝල බාලයින්ගෙයි වැඩ නිසා සතියකට 10ක් වත් සෙට් වෙනවා.
ජෙප්පන්ට මඩ ගහල ගොඩ දාන්න බෑ දැන්.ඒ තරමට කුණු වෙලා.කමක් නෑ ට්රයි එකක් දීල බලන්න.


