දන්නෝ දනිති... නොදන්නෝ මඩ ගසති...

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    අටේ කන දළබුවො ගැන නොදන්න උබල වගේ ගු ඇන් පි ගොන් බඩු වලටම ගැලපෙන්ඩ හදල තියෙනව හැබැයි, :lol: :lol: :lol: :lol:

    එල එල ඔය වගේ දේවල් ඉස්සරහටත් ශෙයා කරපල්ල එකෙන්ම 2083 වගේ දිනාගන්ඩ පුලුවන්..:yes::yes:
    උඹ ටොප් ද බොටම්ද මචන්?
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    ටොයියෝ ෆෝර්ම් කරලා ගන්න ආතල් එක ජෝකර්ලා කෝටියකින්වත් ගන්න බෑ ඕයි. හෙහ් හෙහ් හෙහ්...
    තව ඉස්සරහට තව තව ආතල් ගමු...
     
    • Haha
    Reactions: 2osama and erozan

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අවුරුද්දෙම ඒව අමතක කරමුකො.
    මෙන්න සති දෙකක සර්ගෙ වැඩ.
    1.රජයේ නිලධාරින් ඔක්කොම ඉද්දි සේනා දලඹුවා බලන්න කුඹුරට යනවා.
    2.මන්ත්‍රීලට වාහන ගේන්න සුඛෝපභෝගී බද්දත් අහෝසි කරනවා.
    3.ලොක්ඩවුන් කරලා තියෙන හිඟන යුක්‍රේනෙන් ටුවරිසම් නගා සිටවන්න කියලා බඩු ගෙන්නනවා.
    4.ඉන්ටපෝල් එකෙන් රතු නිවේදන නිකුත් කරල තිබ්බ උදයංග මාස්ක් එකක් වත් නැතුව රඟනවා දැක දැකත් පඹයෙක් වගේ ඉන්නවා.
    5.රට ඉඳන් එන අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි ගසාකන්න සේනාධිපතිට පාර හදල දෙනවා.ආණ්ඩුවෙ අයම ඒකට විරුද්ධ වෙනවා.
    5.ගැසට් සෙල්ලමක් දාලා යාලුවෙක්ට සීනි වලින් බිලියන දහයක් හොරාකන්න චාන්ස් හදල දෙනවා.
    6.අර වගේම ගැසට් සෙල්ලමක් දාලා තව යාලුවෙක්ට පොල්තෙල් වලිනුත් හොරාකන්න චාන්ස් හදල දෙනවා.

    දැනට මතක් වෙන්නෙ ඔච්චරයි.සටන් පාඨ නෑ නෙවෙයි උතුරනවා.සර්ගෙයි සර්ගෙ ගෝල බාලයින්ගෙයි වැඩ නිසා සතියකට 10ක් වත් සෙට් වෙනවා.
    ජෙප්පන්ට මඩ ගහල ගොඩ දාන්න බෑ දැන්.ඒ තරමට කුණු වෙලා.කමක් නෑ ට්‍රයි එකක් දීල බලන්න.🤣🤣🤣
     
    • Like
    Reactions: JokerFan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    කොහොම හරි ගන්න පඩියට ආණ්ඩුව සුද්ද කරනන්ත් එපැයි....
    බෝක්කු කටක් වත් හදා ගන්න බැරි වෙච්ච යහපාලන ආණ්ඩුව සුද්ද කරන වහල් බයියියෝත් තවම ඉන්නවා නේ ලංකාවේ. 🤣🤣🤣
     
    • Haha
    Reactions: erozan

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    bputha.jpg