දන්න අයගෙන් හෙල්ප් එකක් ඕනි ...

අවකලනය

Active member
  • Jun 19, 2010
    330
    140
    43
    දන්න අයගෙන් හෙල්ප් එකක් ඕනි ...

    marry කරලා දැන් ටික කාලයක් වෙනවා ...wife ට ටිකක් මහන්සි වමනෙට එනවා වගේ දේවල් කියපු නිසා HCG Stripe එකකින් ටෙස්ට් කලා ..ඒක positive ..ආයේ doctor කෙනෙක් හම්බ වෙලා scan එකක් කරගන්න ඕනිද confirm කර ගන්න //? එහෙම hoda doctorsla කවුද ? දන්නා අය ප්ලස් හෙල්ප්
     

    [email protected]

    Junior member
  • Aug 23, 2009
    181
    21
    18
    Congratulations....

    1st you have to inform to Midwife.
    then she will come to meet your wife.

    Its no matter whether you go for Government / Private hospital for delivery, my advice is to channel for a GOOD doctor.....


    I think you have advised your wife to take Folic Acid. ( dont go for loose tablets.... )

    Cheers
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    mid wife ආවම අහල ගමේ clinic එකට මුලිම්ම යන්න
    මාස දෙකක්තු නක් විතර ගියාම තමා ඩොකෙක්ට පෙන්නලා scan කරන්න ඕනි
    එතකං පෙන්නේ නෑ හොඳට