දන්න එකෙක් උදව් කරපල්ලා.

Pixel Art

Active member
  • Mar 19, 2013
    559
    49
    28
    දන්න එකෙක් උදව් කරපල්ලා.

    දැනට තියෙන හොදම DATA CONNECTION එක මොකක් ද මචන්ලා මන් USE කරේ DIALOG එකක් එක මෙලෝ රහක් නැති නිසා වෙන එකකට යන්න හිතුවා. ඒත් මගේ දැනට තියෙන්නේ DIALOG එකෙන් ගත්තු Huawei E 153 කියන dongle එක මට එක unlock කරලා වෙන සිම් එකක් දාගන්න ඕනෑ. එක google එකෙන් tutorial එකක් බලලා unlock කරා. එත් එක හරියට උනා ද කියාල බලාගන්නේ කොහොමද බන්. dongle එක plug කරාම තාමත් dialog මෙනු එකමයි open වෙන්නේ. ඒ කියන්නේ unlock වෙලා නැද්ද? :(
     

    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    wena sim ekak dammama invalid sim kiyala watenawa ban. mata ona me dialog menu eka ain karaganna. ehema karaganna barida. oya mobile partner wage software ekakin run wenna hadaganna barida
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අන්ලොක් වෙලා තියෙන්නේ
    දාපු සිම් එකේ සිගි පෙන්නනවද?
    ඒ සිම් එකට හරියන්න ප්‍රෙ‍ාෆයිල් එකක් හදන්න
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දැනට තියෙන හොඳම Data connection එක Airtel Sensation පැකේජ් එක. Usage meter එකට අනුව monthly package වෙනස් වෙනවා ගාණත් එක්කම.

    තොපිට කොහෙන්ද සිංහලු ඒවා.
     

    Aston Martin

    Member
    May 30, 2015
    66
    6
    0
    සිරිලංකාව
    Use this method

    දැනට තියෙන හොදම DATA CONNECTION එක මොකක් ද මචන්ලා මන් USE කරේ DIALOG එකක් එක මෙලෝ රහක් නැති නිසා වෙන එකකට යන්න හිතුවා. ඒත් මගේ දැනට තියෙන්නේ DIALOG එකෙන් ගත්තු Huawei E 153 කියන dongle එක මට එක unlock කරලා වෙන සිම් එකක් දාගන්න ඕනෑ. එක google එකෙන් tutorial එකක් බලලා unlock කරා. එත් එක හරියට උනා ද කියාල බලාගන්නේ කොහොමද බන්. dongle එක plug කරාම තාමත් dialog මෙනු එකමයි open වෙන්නේ. ඒ කියන්නේ unlock වෙලා නැද්ද? :(



    machan me widihata try karala balahan.. :dull::dull::dull::dull::dull:

    mulinma dongle eke IMEI number eka balaganna. eka balaganna puluwan mobile partner open karala Tools>diagnostic kiyana window eken. IMEI eka save karaganna notepad ekaka.

    ita passe me link eke tiyana soft eka baganna
    https://app.box.com/s/jmdry7k4rs77yoxl0h9juqwon6zxpeo6

    oya soft eka run karanna eke tiyanawa eka eka jatiye brands, oke HUWAEI kiyana eka select karala IMEI kiyana tanata ara kalin save karagatta IMEI eka danna ita issarahain Auto select kiyala tiyenne eka ehemmama kiyala calculate kiyana eka click karanna... etakota mewage pennanawa..

    !e153.JPG


    oke unlock code kiyana eka copy karagena dongle eka remove karala wena sim ekak dala connect karanna. mobile partner open unahama password ekak illai. etenta ara copy karagattu unlock code eka dala OK karanna etakota unlock wenawa.. code eka copy paste karanna barinam type karanna..

    (UNLOCK CODE EKA HODE FLASH CODE EKA NEME FLASH EKA GANNE FIRMWARE UPDATE KARANNA)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: