දන්න එකෙක් උදව් කරපල්ලා.
දැනට තියෙන හොදම DATA CONNECTION එක මොකක් ද මචන්ලා මන් USE කරේ DIALOG එකක් එක මෙලෝ රහක් නැති නිසා වෙන එකකට යන්න හිතුවා. ඒත් මගේ දැනට තියෙන්නේ DIALOG එකෙන් ගත්තු Huawei E 153 කියන dongle එක මට එක unlock කරලා වෙන සිම් එකක් දාගන්න ඕනෑ. එක google එකෙන් tutorial එකක් බලලා unlock කරා. එත් එක හරියට උනා ද කියාල බලාගන්නේ කොහොමද බන්. dongle එක plug කරාම තාමත් dialog මෙනු එකමයි open වෙන්නේ. ඒ කියන්නේ unlock වෙලා නැද්ද?