දන්න එකෙක් කියහන්කෝ..
මේ පාර අය වැයෙන් වාහන ගොඩක් අඩු වෙනවද බන්? එහෙම අඩු උනත් දැන් විකුනන්න තියෙන ඒවා අඩුවට විකුනන්නේ නැ නේද?

මගේ වාහනේ විකුනන්න තියෙන්නේ. එතින් හෙට අයවැයෙන් වාහන මිල අඩු කරොත් මම ගත්තු ගානටත් වඩා අඩුවෙන්ද දෙන්න වෙන්නේ?

(වාහනයක් කීවට ලොකු එකක් නෙවේ මරුටියක්.)
දන්න එවුන් කියහන්කෝ.
මේ පාර අය වැයෙන් වාහන ගොඩක් අඩු වෙනවද බන්? එහෙම අඩු උනත් දැන් විකුනන්න තියෙන ඒවා අඩුවට විකුනන්නේ නැ නේද?

මගේ වාහනේ විකුනන්න තියෙන්නේ. එතින් හෙට අයවැයෙන් වාහන මිල අඩු කරොත් මම ගත්තු ගානටත් වඩා අඩුවෙන්ද දෙන්න වෙන්නේ?

(වාහනයක් කීවට ලොකු එකක් නෙවේ මරුටියක්.)දන්න එවුන් කියහන්කෝ.