දන්න එකෙක් කියහන්කෝ..

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    දන්න එකෙක් කියහන්කෝ..

    මේ පාර අය වැයෙන් වාහන ගොඩක් අඩු වෙනවද බන්? එහෙම අඩු උනත් දැන් විකුනන්න තියෙන ඒවා අඩුවට විකුනන්නේ නැ නේද?:baffled::baffled::baffled:

    මගේ වාහනේ විකුනන්න තියෙන්නේ. එතින් හෙට අයවැයෙන් වාහන මිල අඩු කරොත් මම ගත්තු ගානටත් වඩා අඩුවෙන්ද දෙන්න වෙන්නේ? :no::no::no:(වාහනයක් කීවට ලොකු එකක් නෙවේ මරුටියක්.)

    දන්න එවුන් කියහන්කෝ.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ne ban wahana adu wena ekak ne...hebei 1996 wage wahana dan wikunana eka hodai...oyta wada aye market wedi wenne ne adu wenawa misak..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නෑ බං :no:
    නාමල් බේබි අවුරුදු දෙකකට සැරයක් වාහන ගන්නෙ.
    මේ පාර අයවැයෙන් නෙමෙයි ඊට පස්සෙ අයවැයෙන් තමා අඩු වෙන්නෙ :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉන්දියන් ඒවට සහන දෙන්නේ නැති වෙයි.............
    තලප්පාකාරය චොගම් ආවෙත් නෑ නේ...............